ආණ්ඩුවේ පරාජය ආරම්භවේ !
ජනාධිපතිවරණ කැඳවීමත්
සමඟ අද දිනම පුදපු හැටියෙම කාපු යකා කිව්වා සේ
පාලින්දනුවර ප්‍රාදේශිය සභා ඇය වැය වැඩි ඡන්ද පහකින් පරාජය විය.
සන්ධාන ආණ්ඩුවේ මන්ත්‍රීවරු තිදෙනෙක් විරුද්ධව ඡන්දය දුන්හ. දෙදෙනෙක් ඡන්දය නොදුන්හ.
විපක්ෂ මන්ත්‍රීවරු පස් දෙනාම විරුද්ධව ඡන්දය දුන්හ.

Code:
http://sinhala.theindependent.lk/index.php/news2/6788-2014-11-20-08-31-11