ආණ්ඩුවේ-බොරුව-අතේ-මාට්ටු-හොර ගිවිසුමේ සම&#3530

shonax

Member
Oct 7, 2009
824
33
0
ආණ්ඩුවේ-බොරුව-අතේ-මාට්ටු-හොර ගිවිසුමේ සම&#3530

ආණ්ඩුවේ බොරුව අතේ මාට්ටු හොර ගිවිසුමේ සම්පන්තන්ගේ අත්සන සිංහලෙන්
tna_agremenft.jpg


ලංකාටෲත් විසින් පසුගියදා අනාවරණය කළ දෙමළ ජාතික සන්ධානයේ නායක සහ පොදු අපේක්ෂක ‍‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අතර ඇති කරගත් ගිවිසුමක් යැයි හැගෙන ලෙස සකස් කළ ලියවිල්ල අද එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා මාධ්‍ය‍වේදින් හමුවේ හෙළිදරව් කළේය.
ඒ මහතා මෙය හෙළිදරව් කළේ අද උදෑසන පැවැති මාධය හමුවේදීය.

දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා සහ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සහ ඔහුට සහය පලකරන පක්ෂවල නායකයන් අතර අත්සන් කළ ගිවිසුම ලෙස පෙන්වමින් ආණ්ඩුව විසින් මෙම පත්‍රිකාව මුද්‍රණය කර තිබේ.

මෙම පත්‍රිකාව බොරැල්ල සුපිරි වෙළෙඳ සැලේ අංක 52 ස්ථානයේදී සකස්කර මුද්‍රණය කර ඇති බවත් එය සිංහල බෞද්ධ බහුතරයක් සිටින ප‍්‍රදේශවල බෙදා හැරීමට සැලසුම්කර ඇති බවත් තිස්ස අත්තනායක මහතා පැවසීය.

එමෙන්ම මෙම ව්‍යාජ ලියවිල්ලේ දෙමළ සන්ධානයේ නායක සම්පන්තන් මහතාගේ අත්සන යොදා ඇත්තේ සිංහලෙන් වීම මවිතයට කරුණක් බවත් ඉන් තහවුරු වන්නේ මෙම ආණ්ඩුව බොරුවක්වත් හරියට කරගන්න බැරි ආණ්ඩුවක් බවයි