ආණ්ඩුවේ බොරු සිල්වත් කම

Status
Not open for further replies.

Unknown_user

Banned
Oct 2, 2010
89
11
0
ආණ්ඩුවේ බොරු සිල්වත් කම

පොප් ගායක එකෝන් ශ්රී ලංකාවට ගෙන්වීමේ සිද්ධිය පසුගිය දිනවල මහත් ආන්දෝලනයට ලක්විය. රජයේ මාධ්ය පැවසූ ආකාරයට එම සිද්ධිය හේතුවෙන් පෞද්ගලික මාධ්ය ආයතනයකට කුපිත වූ "දේශප්රේමී" ජනයාගේ ගල්මුල් ප්රහාරයකට ලක්වීමටද සිදුවිය. එම සිදුවීමේදී ආණ්ඩුව පාර්ශ්වයෙන් කරුණු දැක්වූවන් සියලු දෙනා එම පෞද්ගලික මාධ්ය ආයතනයට ප්රහාර පිට ප්රහාර එල්ල කළහ. ඔවුන් පෙන්වාදුන්නේ මෙම ගායකයා ගෙන්වීම බෞද්ධ රාජ්යයක් වන අපේ රටට මහත් නිගාවක් බවයි. එමෙන්ම එය රටේ සදාචාරය සහ සාරධර්ම පරිහානියට ලක්වීමක් බවද ඔවුන් පැවසීය. ඔවුන් ඒ සදහා එකෝන් ගේ ගීතයක ඇතුළත් යැයි කියන දර්ශණයක රූප රාමු කිහිපයක්ද උපුටා දැක්වූයේය.

කෙසේ වෙතත් ආණ්ඩුවට හදිසියේ මතක්වූ මෙම සදාචාර විරෝධී ක්රියාව සිදුකර ඇත්තේද ආණ්ඩුවේම උදවිය බව මේවන විට රට හමුවේ හෙළිදරව්වී හමාරය. දැන් අපට මාධ්ය හමුවේ දැක ගත හැකිවන්නේ එකෝන් ගෙන්වීම එකිනෙකා පිට පටවන ආණ්ඩුවේම උදවියගේ සංවාද පමණි.

වත්මන් ආණ්ඩුව මතට තිත කියා තිතට මත්වන ආකාරයේ ආණ්ඩුවක් බව කවුරුත් දන්නා කාරණයකි. ආණ්ඩුවේ සදාචාර සම්පන්නකමද එවැනිම වූ එකක් බව පෙන්වීමට අපට හැකියාව ලැබී තිබේ. පහත ඡායාරූපයේ දැක්වෙන්නේ 2009 ජුනි මස 26 වැනිදා ඩේලි නිවුස් පුවත්පතේ සංචාරක අමාත්යංශය විසින් පළ කළ ලිපියක පළවූ ඡායාරූපයකි. එය සංචාරක අමාත්යංශය විසින් සංචාරකයින් මෙරටට පැමිණීම වර්ධනය කිරීම සදහා සංචාරකයින් වෙත ලබා දෙන තිළිණයකි. එහි දැක්වෙන්නේ විදේශීය කාන්තාවකගේ පිටේ බුදු රජාණන් වහන්සේගේ රූපයක් පච්ච (Tattoo) කොටා ඇති ආකාරයයි.

සරලව පවසන්නේ නම් බෞද්ධ සංස්කෘතිය වෙනුවෙන් මර ලතෝනි දෙන රාජපක්ෂ ආණ්ඩුවේ සංස්කෘතික අමාත්යංශය විසින් සිය සංචාරක ප්රවර්ධන කටයුත්තක් සදහා බුදු රජාණන් වහන්සේගේරුව දැක්වෙන පච්චයක් විදේශීය කාන්තාවකගේ පිටේ කොටා ඇති අයුරුය. ආණ්ඩුවේ ඉන්නා "බෞද්ධයන්ට" එය ගැටලුවක්වී නොමැත. ආණ්ඩුවේ බොරු සිල්වත් කම එයයි.


24502_103145589725363_100000897678147_25001_4870079_n.jpg

ආණ්ඩුවේ සංස්කෘතික අමාත්යංශය විසින් සිය සංචාරක ප්රවර්ධන කටයුත්තක් සදහා බුදු රජාණන් වහන්සේගේරුව දැක්වෙන පච්චයක් විදේශීය කාන්තාවකගේ පිටේ කොටා ඇති අයුරුය

24502_103145863058669_100000897678147_25002_1922979_n.jpg

ආණ්ඩුවේ සංස්කෘතික අමාත්යංශය විසින් සිය සංචාරක ප්රවර්ධන කටයුත්තක් සදහා බුදු රජාණන් වහන්සේගේරුව දැක්වෙන පච්චයක් විදේශීය කාන්තාවකගේ පිටේ කොටා ඇති අයුරුය

24502_103146026391986_100000897678147_25008_898063_n.jpg



රාජපක්ෂ ආණ්ඩුවේ සංස්කෘතික අමාත්යංශය විසින් සිය සංචාරක ප්රවර්ධන කටයුත්තක් සදහා බුදු රජාණන් වහන්සේගේරුව දැක්වෙන පච්චයක් විදේශීය කාන්තාවකගේ පිටේ කොටා ඇති අයුරුය. ආණ්ඩුවේ ඉන්නා "බෞද්ධයන්ට" එය ගැටලුවක්වී නොමැත. ආණ්ඩුවේ බොරු සිල්වත් කම එයයි
 

Unknown_user

Banned
Oct 2, 2010
89
11
0
boru kiyannetuwa idapan


එතකොට උඹ කියන්නේ ඔය පත්තර පිටුවත් බොරු එකක් කියලද ????

අනේ යකෝ.....
තොපිල වගේ ගොන් හැත්තක් රටේ ඉන්න නිසා තමයි අපේ බුද්ධාගමට ඔහොම දේවල් කරන්නේ.

උඹල තමයි මේවට පැහැදිලිවම වගකියන්න ඕනි.
 

cking

Member
Jan 29, 2010
1,960
131
0
:lol::lol::lol::lol: dan balamukoOo katiyage response eka hehehe ....aioOo aioOo ... mala samayan!!!

ඩලස් : ජනාධිපති තුමා සහ ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීමට විරුද්ධ බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා මෙමගින් පැහැදිලිවෙනවා.
විමල්: ඇමරිකානු ගැත්තන්ගේ ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාමාර්ගයන්ගේ තවත් එක් සංධිස්ථානයක්
රත්නසිරි: ත්‍රස්තවාදය පරාජය කල ජනාධිපති තුමා දෙවනුව නැගී සිටින්නේ මෙවැනි කඩාකප්පල් කාරීන් මර්දනය කිරීමටයි.
දී.මු. : බුද්ධ ශාශනයට විරුද්ධව සිදුකල මෙම ක්‍රියාව ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව තරයේ හෙලා දකිනවා.

ඒ ඔක්කොම එහෙම කියද්දි එලකිරි එකේ AnurangaSS



AnurangaSS : පල පල යන්න බොරු නොකියා
 
Last edited:

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කන්න ඕන උනාම කබරගොයා තලගොයා කරන්න පුලුවන් උන් ඉන්නෙ මෙ ආන්ඩුවේ
     

    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    එතකොට උඹ කියන්නේ ඔය පත්තර පිටුවත් බොරු එකක් කියලද ????

    අනේ යකෝ.....
    තොපිල වගේ ගොන් හැත්තක් රටේ ඉන්න නිසා තමයි අපේ බුද්ධාගමට ඔහොම දේවල් කරන්නේ.

    උඹල තමයි මේවට පැහැදිලිවම වගකියන්න ඕනි.


    ප................... තමයි


    වරෙන්
    http://www.elakiri.com/forum/showthread.php?p=8909164&posted=1#post8909164
     

    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    මුලින්ම කියන්න ඕනි මන් මහින්ද මහත්තයට support......bt අකොන් ලංකාවට ගේන්න හදපු වෙලාවේ රුපවාහිනී එකේ ලොකු ප්‍රචාරයක් ගිය..........ඒත් සතියේ දිනවල රුපවාහිනියේ විකාශය වන bissweek magazine කියන වැඩසටහනේ අකොන් ගේ සින්දු අම්බානට යනවා........
     

    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    ආතල්ගන්න ප............ තියෙන්න ඔන


    හරි වැරැද්ද තේරුම් ගන්න බැරි තොපි වගේ එවුන්ට ඔය මොකක්වත් නැහැනේ.

    අපි ඡන්දේ දාන පක්ෂේ ගැන හිතන්න කලින් අපේ ආගම දහම ගැන හිතන්න ඕනි.
    ආණ්ඩුවට ක‍ඩේ යන එකෙත් සීමාවක් තියාගනින්.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    ai paththare date eka dala neththe....????? umba kiyanne aththanam paththare date ekath ekka daapan...
     

    [Viraj Ayya]

    Active member
  • Oct 3, 2010
    219
    29
    28
    ඔක Tatoo එකක් නෙවෙය් මොඩයො. ඔවට කියන්නෙ body paint කියලා. එක ලOකා සිතියම මුල්කරගෙන ඈදපු ච්ත්ත්‍රයක්. බෞද්ද සන්ස්ක්‍රතිය පෙන්නන්න තමා බුදු පිලිමයක් මෑද ඈදලා තියෙන්නෙ. එකෙ තව බුදු පිලීමයක් තියෙනවා පෑත්තෙනුත් එවගෙම වන උද්යාන සත්තු දෙශියදේ පෙන්නනවා. ඔක Foreign advertise නිසා තාමා body paint එකක් ව්දියට පාව්ච්කරලා තියෙන්නෙ

    කිසීම අගව්රවයක් වෙනදෙයකි කරලා නෑ


    හෑම එකටම පිස්සු බල්ලෙක් වගෙ බුරබුරා යන්නෙ නෑතිව මොලකලදක් හරි තියෙනවනන් හිතලබලපන්.
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    එතකොට උඹ කියන්නේ ඔය පත්තර පිටුවත් බොරු එකක් කියලද ????

    අනේ යකෝ.....
    තොපිල වගේ ගොන් හැත්තක් රටේ ඉන්න නිසා තමයි අපේ බුද්ධාගමට ඔහොම දේවල් කරන්නේ.

    උඹල තමයි මේවට පැහැදිලිවම වගකියන්න ඕනි.

    paththara pituwe dine daapiya!!!!:angry:
     

    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    ai paththare date eka dala neththe....????? umba kiyanne aththanam paththare date ekath ekka daapan...


    ඕක විශ්වාස නැතිකම නෙමෙයි.
    උඹල ආණ්ඩුවට ගැති වෙලා. උන් මොකක් කලත්
    උඹලට හොදයි.

    ඕනි කමක් තියෙනවානම් පත්තරේ හොයාගෙන බලපල්ලා......
     

    Unknown_user

    Banned
    Oct 2, 2010
    89
    11
    0
    ඔක Tatoo එකක් නෙවෙය් මොඩයො. ඔවට කියන්නෙ body paint කියලා. එක ලOකා සිතියම මුල්කරගෙන ඈදපු ච්ත්ත්‍රයක්. බෞද්ද සන්ස්ක්‍රතිය පෙන්නන්න තමා බුදු පිලිමයක් මෑද ඈදලා තියෙන්නෙ. එකෙ තව බුදු පිලීමයක් තියෙනවා පෑත්තෙනුත් එවගෙම වන උද්යාන සත්තු දෙශියදේ පෙන්නනවා. ඔක Foreign advertise නිසා තාමා body paint එකක් ව්දියට පාව්ච්කරලා තියෙන්නෙ

    කිසීම අගව්රවයක් වෙනදෙයකි කරලා නෑ


    හෑම එකටම පිස්සු බල්ලෙක් වගෙ බුරබුරා යන්නෙ නෑතිව මොලකලදක් හරි තියෙනවනන් හිතලබලපන්.


    පිටරට වේසියෙක්ගෙ පිටේ බුද්ධ රූපෙ ඇන්දට කමක් නැහැ කියලා උඹ හිතනවනම් උඹව ජාතක කරල තියෙන්නෙ මේ රටේ කෙනෙක් වෙන්න බෑ.

     
    Status
    Not open for further replies.