ආණ්ඩුවේ මර්ධනය

එකගයි

  • නැ. මෙහෙම හොදයි

  • වෙනසක් නෑ

  • නැ. මෙහෙම හොදයි

Results are only viewable after voting.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මිනිස්සු පාරේ හිටි හැටියේ මැරිලා වැටෙන සින් දැක්කා, ඒවා සාමාන්‍ය ලෙඩක් ද කොරෝනා ද කියලවත් කියන්නේ නෑ. සාමන්‍ය ලෙඩක් නම් කලින් ඕව උනේ නැතිව දැන් වෙන්නේ ඇයි කියලා කියන්නේ නෑ.

    එහෙම බලද්දී බෝම්බෙයි, කොරනා වලයි වෙනසක් නෑ.
    ගිය අවුරුද්දෙත් පණ බයේ හිටියා දැනුත් පණ බයේ ඉන්නවා.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මිනිස්සු පාරේ හිටි හැටියේ මැරිලා වැටෙන සින් දැක්කා, ඒවා සාමාන්‍ය ලෙඩක් ද කොරෝනා ද කියලවත් කියන්නේ නෑ. සාමන්‍ය ලෙඩක් නම් කලින් ඕව උනේ නැතිව දැන් වෙන්නේ ඇයි කියලා කියන්නේ නෑ.

    එහෙම බලද්දී බෝම්බෙයි, කොරනා වලයි වෙනසක් නෑ.
    ගිය අවුරුද්දෙත් පණ බයේ හිටියා දැනුත් පණ බයේ ඉන්නවා.
    ලන්කාවේ මිනිස්සුන්ට කවදාවත් බයක් නෑතිව ඉන්න වාසනාව නෑ වගේ. කලින් යුද්ධේ , ඊලගට හම්බයෝ,ඒ අස්සේ වස විස ගහපු කෑම, ඈන්ටිබයොටික් පෑනඩෝල් ගානට බොනවා, වකුගඩු කේස්, ඩෙන්ගු, දෑන් කොරොනා,, අපි තනිකර සුසානෙක ඉන්නවා වගේ නේද?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලන්කාවේ මිනිස්සුන්ට කවදාවත් බයක් නෑතිව ඉන්න වාසනාව නෑ වගේ. කලින් යුද්ධේ , ඊලගට හම්බයෝ,ඒ අස්සේ වස විස ගහපු කෑම, ඈන්ටිබයොටික් පෑනඩෝල් ගානට බොනවා, වකුගඩු කේස්, ඩෙන්ගු, දෑන් කොරොනා,, අපි තනිකර සුසානෙක ඉන්නවා වගේ නේද?

    ඔය දේශපාලකයෝම තමා බන් ජාතිබේද ඇතිකරලා මිනිස්සු වෙන් කරලා තියෙන්නේ. සිංහල දෙමල මුස්ලිම් කොටස් තුන එකට මරා ගන්නේ නැතිව හිටියොත් එහෙම. උන්ට ඔය දාන සෙල්ලම් දාල මිනිස්සුන්ව රවට්ටන්න බෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අර ඇමරිකාවේ යුරෝපේ උන් උද්ගෝෂණය කරන්නෙ වසංගත අස්සේ අපිට අපේ නිදහස් දියව් බාර් ඇරපියව් ගෙදර ඉන්න බෑ මාස්ක් දාන්න බෑ ආණ්ඩුවේ මර්දනය නවත්තපියව් කියල. :baffled: ඒ වගේ එකක් තමා දැන් අපිට අඩු
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මොනවා උනත් UNP උන් ඉද්දි මිනිස්සුන්ට නිදහස තිබ්බා. පාස්කු සිද්දිය ඇරුනම මින්ස්සු බයක් නැතිව හිටියා. කොරෝනාවක් අල්ලන් privacy බිංදුවට දාලනේ මුන් වැඩ කරන්නේ.

    උඹලා මොකද හිතන්නෙ ?

    එක ඇත්ත .දුන්න ආතල් වලට පට්ට ජොලියේ හිටියේ .

    මිනිස්සු පාරේ හිටි හැටියේ මැරිලා වැටෙන සින් දැක්කා, ඒවා සාමාන්‍ය ලෙඩක් ද කොරෝනා ද කියලවත් කියන්නේ නෑ. සාමන්‍ය ලෙඩක් නම් කලින් ඕව උනේ නැතිව දැන් වෙන්නේ ඇයි කියලා කියන්නේ නෑ.

    එහෙම බලද්දී බෝම්බෙයි, කොරනා වලයි වෙනසක් නෑ.
    ගිය අවුරුද්දෙත් පණ බයේ හිටියා දැනුත් පණ බයේ ඉන්නවා.

    ඒ කාලෙත් එහෙම මැරුණා .එත් ඒවා news වලට දැම්මේ නැ .දැන් පොඩි දෙයක් උනත් ඒවා news විදියට එනවා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක ඇත්ත .දුන්න ආතල් වලට පට්ට ජොලියේ හිටියේ .

    ඒ කාලෙත් එහෙම මැරුණා .එත් ඒවා news වලට දැම්මේ නැ .දැන් පොඩි දෙයක් උනත් ඒවා news විදියට එනවා

    සිරාවට??? මට නම් මතක විදිහට 2019 දෙසැම්බර් චිනේනම් එහෙම මැරුණා :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒ කාලෙත් එහෙම මැරුණා .එත් ඒවා news වලට දැම්මේ නැ .දැන් පොඩි දෙයක් උනත් ඒවා news විදියට එනවා

    a kale marunata wada maruwa, ithin ewa kohomath news wala enne ne.
    eth dan wage marila watune ne me widiyata
     
    • Like
    Reactions: lasankandy

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    100% kiyala man kiyan ne.
    oya wautna kiyana aya gen 25% corona .

    eye pera.capus eka 1k watuna.kiwe korana kyala eth ahema ne.
    oya wage dawasakata kiyak nam wenada ban.
    me wele ewa news wenaw ban.

    anduwa hangala monada balaporoththu wenne, anduwa kadan watila madalulala set eka nannapol wei kiyana bayata wenna athi
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ශෙට වෙලා හිතට අරන් බුර බුරා ඉන්ඩ හොද මාර්තෘකාවක්
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මොනවා උනත් UNP උන් ඉද්දි මිනිස්සුන්ට නිදහස තිබ්බා. පාස්කු සිද්දිය ඇරුනම මින්ස්සු බයක් නැතිව හිටියා. කොරෝනාවක් අල්ලන් privacy බිංදුවට දාලනේ මුන් වැඩ කරන්නේ.

    උඹලා මොකද හිතන්නෙ ?
    Buhhhhaaaaaaaaaaaaa
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මොන මර්ධනද ..අර PCR fakeසෙට් එක face book එකේ රජ කරන්නේ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,391
    4,016
    113
    මිනිස්සු පාරේ හිටි හැටියේ මැරිලා වැටෙන සින් දැක්කා, ඒවා සාමාන්‍ය ලෙඩක් ද කොරෝනා ද කියලවත් කියන්නේ නෑ. සාමන්‍ය ලෙඩක් නම් කලින් ඕව උනේ නැතිව දැන් වෙන්නේ ඇයි කියලා කියන්නේ නෑ.

    එහෙම බලද්දී බෝම්බෙයි, කොරනා වලයි වෙනසක් නෑ.
    ගිය අවුරුද්දෙත් පණ බයේ හිටියා දැනුත් පණ බයේ ඉන්නවා.
    ඔව් බං. මොකක් හරි හුත්තක් වෙන්ව ගේමක් ගහල නැගිටින්න හදද්දී 😴😌 business ඔක්කොම down

    ලන්කාවේ මිනිස්සුන්ට කවදාවත් බයක් නෑතිව ඉන්න වාසනාව නෑ වගේ. කලින් යුද්ධේ , ඊලගට හම්බයෝ,ඒ අස්සේ වස විස ගහපු කෑම, ඈන්ටිබයොටික් පෑනඩෝල් ගානට බොනවා, වකුගඩු කේස්, ඩෙන්ගු, දෑන් කොරොනා,, අපි තනිකර සුසානෙක ඉන්නවා වගේ නේද?
    ඔව් බං. කොරෝනා අඩු උන ගමන් අපේ උන් රට පනින්න බලන් ඉන්නේ. තනිකරම සුසානයක් වගේ තමා. හැම එකාම ඉන්නේ කෙලවන්නම බලාගෙනනේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් බං. මොකක් හරි හුත්තක් වෙන්ව ගේමක් ගහල නැගිටින්න හදද්දී 😴😌 business ඔක්කොම down

    ඔව් බං. කොරෝනා අඩු උන ගමන් අපේ උන් රට පනින්න බලන් ඉන්නේ. තනිකරම සුසානයක් වගේ තමා. හැම එකාම ඉන්නේ කෙලවන්නම බලාගෙනනේ

    බොම්බේන් බන් 50%ක් ගියා... කොරොනා රට ඇතුලට ආවාම අනාගෙන බිස්නස් හාන්සිම කරා.. පාලකයෝ පත් කරාට වැඩක් නෑ එකම කාසියේ දෙපැත්ත තෝරාගන්නවා වගේ වැඩක් බන්.

    ලංකාවේ ප්‍රදාන පක්ශ සේරම රට දියුනු කරන අතින් ෆෙල් බන්. උන් උන්ගේ පැවැත්ම විතරයි බලන්නේ.
     
    • Like
    Reactions: malakadss

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    Godak marena un corona hinda marila na .godak eunata kanna na.samahara eunata wena wena asaneepa.anduwa kiyanne corona hinda kiyala aga beragannawa.godak marena un salli nathi un.minisunta jobs natiwela.thawa marei godak issarahata habai kiyanne corona kiyala.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මිනිස්සු පාරේ හිටි හැටියේ මැරිලා වැටෙන සින් දැක්කා, ඒවා සාමාන්‍ය ලෙඩක් ද කොරෝනා ද කියලවත් කියන්නේ නෑ. සාමන්‍ය ලෙඩක් නම් කලින් ඕව උනේ නැතිව දැන් වෙන්නේ ඇයි කියලා කියන්නේ නෑ.

    එහෙම බලද්දී බෝම්බෙයි, කොරනා වලයි වෙනසක් නෑ.
    ගිය අවුරුද්දෙත් පණ බයේ හිටියා දැනුත් පණ බයේ ඉන්නවා.
    අදත් දෙකයි
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,712
    1
    57,871
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    විපක්ශෙට වෙලා හිතට අරන් බුර බුරා ඉන්ඩ හොද මාර්තෘකාවක්
    විපක්සෙ බුර බුරා ඉන්න අතරෙ උඹල ගිහිල්ල කැලෑවක්වත් එලිකරපල්ල. නැත්නම් කෝවිඩ් අරමුදලට කෙලපන්