ආණ්ඩුවේ යථාර්තය
ලංකාවේ වර්ථමාන දේශපාලනය ගැන හොඳම කාර්ටුන් එකක් තමයි මේක.. කියන්න ඕන හැම දෙයක්ම මේ කාටුන් එකෙන් කියලා තියෙනවා..
මේ පාරවත් මොලේ පාවිච්චි කරලා ආණ්ඩුවට පාඩමක් උගන්නපන්...
නැත්නම් කියයි දිනලා ඉවරවෙලා ජනතාව අපේ වැඩ පිලිවෙල අනුමත කරා කියලා...

- ලයිට් බිල වැඩි කරලා, මැයි දිනේදි ජනාධිපති සොච්චමක් ලයිට් බිල අඩු කරා..
- රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියලා, උන්ව අරලියගහ මන්දිරේට ගෙනල්ලා වන්දි දීලා ෆොටෝ ගැහුවා
- අගවිනිසුරුව පත් කරලා, තමන්ට පක්ෂව තීන්දු නොදීපු නිසා එයාව අස් කරා
- අර්ථසාධක අරමුදල් වලට වැඩේ දෙන්න ගිහින්, එකෙක් මැරුනම ඒක අකුල ගත්තා
මේ පාරවත් මොලේ පාවිච්චි කරලා ආණ්ඩුවට පාඩමක් උගන්නපන්...
නැත්නම් කියයි දිනලා ඉවරවෙලා ජනතාව අපේ වැඩ පිලිවෙල අනුමත කරා කියලා...

DAT AZ 