ආණ්ඩුවේ යථාර්තය

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ආණ්ඩුවේ යථාර්තය

    1975181_840559819294849_2100908048_n.jpg

    ලංකාවේ වර්ථමාන දේශපාලනය ගැන හොඳම කාර්ටුන් එකක් තමයි මේක.. කියන්න ඕන හැම දෙයක්ම මේ කාටුන් එකෙන් කියලා තියෙනවා..

    • ලයිට් බිල වැඩි කරලා, මැයි දිනේදි ජනාධිපති සොච්චමක් ලයිට් බිල අඩු කරා..
    • රතුපස්වල මිනිස්සුන්ට වෙඩිතියලා, උන්ව අරලියගහ මන්දිරේට ගෙනල්ලා වන්දි දීලා ෆොටෝ ගැහුවා
    • අගවිනිසුරුව පත් කරලා, තමන්ට පක්ෂව තීන්දු නොදීපු නිසා එයාව අස් කරා
    • අර්ථසාධක අරමුදල් වලට වැඩේ දෙන්න ගිහින්, එකෙක් මැරුනම ඒක අකුල ගත්තා
    කියනවනම් කියන්න පුළුවන් ඕන තරම්..
    මේ පාරවත් මොලේ පාවිච්චි කරලා ආණ්ඩුවට පාඩමක් උගන්නපන්...
    නැත්නම් කියයි දිනලා ඉවරවෙලා ජනතාව අපේ වැඩ පිලිවෙල අනුමත කරා කියලා...
    :angry::angry::angry:
     
    • Like
    Reactions: chami_84

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකද්ද යථාර්තය?
    පැහැදිලි කරන්න..
    ඒක උබලට මාර්තු 29 පලාත් සබා චන්දෙ ඉවර වෙලා ප්‍රතිපල ආපු ගමන් වැටහෙයි.:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං රැඩික්...........
    මම නම් ඔය දේවල් ගැන පමණක් හිතල නෙවෙයි මේක ජන විරෝධි ආණ්ඩුවක් කියල කියන්නේ........අවංකව ම ඔය දේවල් සුළු දේවල් වගේ මට නම්........
    මෙන්න මේ දේවල් ගැන හිතපං...........

    ඇමතිවරුන් ගේ ලේකම් ලා කුඩු කන්ටේනර් නිදහස් කරන්න ලියුම් දෙනවා. දන්නෙ නෑ කියනවා. පරීක්ෂණ නෑ. අගමැතිවරයා තාම අගමැතිකම් කරනවා. හරි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි මේ චෝදනා නිසා. අඩුම තරමේ ජනාධිපතිවරයට තියනව ඔහුට කියන්න ඉල්ලා අස්වෙන්න කියල කියන්න .....එහෙම වුනේ නෑ.............:dull:

    ආණ්ඩුවේ සමහර ඇමතිලා අමු හරක් වැඩ කරනවා. එහෙම කරලා පොර ටෝක් එකසිය ගානට දෙනවා. ඔවුන්ට යම් තරවටුවක් කරන්න ජනාධිපතිවරයට යුතුකමක් තියනව, අඩුම තරමේ මේ රටේ ජනතාව අතර ආණ්ඩුවෙ ප්‍රතිරූපය නැති වෙනව කියන කාරණය නිසා හරි...එහෙම වෙන්නෙ නෑ.........ඔහු බල්ලන්ට නිදහසේ බුරන්න සහ වටේට ම අසූචි කරන්න ඉඩ දීල ඉන්නවා..........:dull::oo:

    රජයේ යම් යම් ආයතන වලට ඥාතිත්වය සහ හිතවත්කම් මත තීරණ ගැනීමේ බලය සතු ඉහල තනතුරු වලට පුස්සෝ, මැට්ටෝ සහ රට හරක් පත් කරනවා. ඔවුන් තප්පුලන එක සහ රටේ හරක් තීරණ අරං ඒ ආයතන බංකොලොත් වෙන කොට ඒ ගැන නොඇසූ කන්ව, නොදැකපු ඇස් ව සිටිනවා. ඔවුන් රටේ, මහජනය ගේ මුදල් කාබාසිනියා කරන එක නවත්වන්න කටයුතු කරන්නේ නෑ........:dull:

    පම්පෝරි වලට වියදම් කරනවා. ඒවයින් ලැබෙන ප්‍රතිලාබ ගැන කිසිම හැගීමක් නෑ. දිගටම අනවශ්‍ය විදියට ජනතාවගේ මුදල් අයථා පරිහරණයේ යෙදෙනවා.........:dull:

    ආණුඩුවෙ ගොට්ටන්ට විරුද්ධව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්න දෙන්නේ නෑ. ආණ්ඩුව ඇතුලෙ ඉන්න හොරු, පගා කාක්කො, කොමිස් කාක්කො,ස්ත්‍රී දූෂකයො, කුඩු ගේන උන්ට රැකවරණය දෙන උන්, සල්ලාලයො, මැරයෝ, සියළු දෙනාව ම රකිනවා.......:dull:

    අනවශ්‍ය වියදම් බොහොමයි. ඒව නවත්වන්නේ නෑ.............:dull:

    මෙන්න මේ නිසයි මම මේ ආණ්ඩුවට විරුද්ධ......ජනාධිපතිවරයා ඔය කියන තරම් සංවේදී නායකයෙක් නම්, අනාගත පරපුර වෙනුවෙන් මේ රටට කෙළවන උන්ව පරසක්වල ගහන්න ඕන. එහෙම වෙන්නෙ නෑ. ඒ නිසයි මම මේ ආණ්ඩුවට විරුද්ධ.
    :angry:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    :yes::yes::yes:
     
    මචං ඇත්ත.. මම කිව්වේ ටිකයි.. කාටුන් එක දැක්කම ඉක්මනට දාන්න හිතුනා.. ඒකයි මම කියලා තියෙන්නේ කියනවනම් ඕන තරම් දේවල් තියෙනවා කියලා.. මම ඉඩ තියෙන වෙලාවක ඔක්කොම දාන්නම්.. ලේසියෙන්ම කියනවනම් දැන් හොඳයි කියන්න දෙයක් නැති තරම්..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචං රැඩික්...........
    මම නම් ඔය දේවල් ගැන පමණක් හිතල නෙවෙයි මේක ජන විරෝධි ආණ්ඩුවක් කියල කියන්නේ........අවංකව ම ඔය දේවල් සුළු දේවල් වගේ මට නම්........
    මෙන්න මේ දේවල් ගැන හිතපං...........

    ඇමතිවරුන් ගේ ලේකම් ලා කුඩු කන්ටේනර් නිදහස් කරන්න ලියුම් දෙනවා. දන්නෙ නෑ කියනවා. පරීක්ෂණ නෑ. අගමැතිවරයා තාම අගමැතිකම් කරනවා. හරි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි මේ චෝදනා නිසා. අඩුම තරමේ ජනාධිපතිවරයට තියනව ඔහුට කියන්න ඉල්ලා අස්වෙන්න කියල කියන්න .....එහෙම වුනේ නෑ.............:dull:

    ආණ්ඩුවේ සමහර ඇමතිලා අමු හරක් වැඩ කරනවා. එහෙම කරලා පොර ටෝක් එකසිය ගානට දෙනවා. ඔවුන්ට යම් තරවටුවක් කරන්න ජනාධිපතිවරයට යුතුකමක් තියනව, අඩුම තරමේ මේ රටේ ජනතාව අතර ආණ්ඩුවෙ ප්‍රතිරූපය නැති වෙනව කියන කාරණය නිසා හරි...එහෙම වෙන්නෙ නෑ.........ඔහු බල්ලන්ට නිදහසේ බුරන්න සහ වටේට ම අසූචි කරන්න ඉඩ දීල ඉන්නවා..........:dull::oo:

    රජයේ යම් යම් ආයතන වලට ඥාතිත්වය සහ හිතවත්කම් මත තීරණ ගැනීමේ බලය සතු ඉහල තනතුරු වලට පුස්සෝ, මැට්ටෝ සහ රට හරක් පත් කරනවා. ඔවුන් තප්පුලන එක සහ රටේ හරක් තීරණ අරං ඒ ආයතන බංකොලොත් වෙන කොට ඒ ගැන නොඇසූ කන්ව, නොදැකපු ඇස් ව සිටිනවා. ඔවුන් රටේ, මහජනය ගේ මුදල් කාබාසිනියා කරන එක නවත්වන්න කටයුතු කරන්නේ නෑ........:dull:

    පම්පෝරි වලට වියදම් කරනවා. ඒවයින් ලැබෙන ප්‍රතිලාබ ගැන කිසිම හැගීමක් නෑ. දිගටම අනවශ්‍ය විදියට ජනතාවගේ මුදල් අයථා පරිහරණයේ යෙදෙනවා.........:dull:

    ආණුඩුවෙ ගොට්ටන්ට විරුද්ධව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්න දෙන්නේ නෑ. ආණ්ඩුව ඇතුලෙ ඉන්න හොරු, පගා කාක්කො, කොමිස් කාක්කො,ස්ත්‍රී දූෂකයො, කුඩු ගේන උන්ට රැකවරණය දෙන උන්, සල්ලාලයො, මැරයෝ, සියළු දෙනාව ම රකිනවා.......:dull:

    අනවශ්‍ය වියදම් බොහොමයි. ඒව නවත්වන්නේ නෑ.............:dull:

    මෙන්න මේ නිසයි මම මේ ආණ්ඩුවට විරුද්ධ......ජනාධිපතිවරයා ඔය කියන තරම් සංවේදී නායකයෙක් නම්, අනාගත පරපුර වෙනුවෙන් මේ රටට කෙළවන උන්ව පරසක්වල ගහන්න ඕන. එහෙම වෙන්නෙ නෑ. ඒ නිසයි මම මේ ආණ්ඩුවට විරුද්ධ.
    :angry:

    :):):yes::yes::yes::yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තම ආත්ම ලාභය තකා රට විකුණන් කන මැදමූලන රාජපක්ෂලාට ආණ්ඩුව තුල සිටින අනෙකුත් ශ්‍රීලනිප නායකයන් රැවටීම නිමා වී තිබේ. රාජපක්ෂලාට තිබූ ගෞරවය අහෝසි වී තිබේ. මේ බව සනිටුහන් කරමින් අද නුවර බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පැවැති සංවර්ධන රැස්වීමට සහභාගී වූයේ එක් ඇමැතිවරයෙක් පමණි. එනම් අර්ල් ගුණසේකර පමණි. දිස්ත්‍රික්කයේ අනෙකුත් ඇමැතිවරුන් වන මහින්දානන්ද, එස්.බී., සරත් අමුණුගම, කෙහෙලිය ආදී කිසිවෙක් සහභාගී වූයේ නැත. මන්ත්‍රීවරුන් ලෙස සහභාගී වූයේ ද ලොහාන්, එරික් සහ දිලූම් පමණි. පළාත් සභා මන්ත්‍රී වරුන් ද සහභාගී වී සිටියේ 7 දෙනෙකු පමණි. සංවර්ධනයට යයි කියා බැසිල් මුදල් ඛෙදන රැස්වීමක් වීද මෙපමණ සුළු පිරිසක් සහභාගී වීමෙන් පෙන්නුම් කරන්නේ මැදමූලන රාජපක්ෂලා ආණ්ඩුවෙන්ම කොන්වීමේ බරපතල ඛේදවාචකය යැයි සහභාගී වූ ශ්‍රිලනිප සාමාජිකයෙක් ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

    මෙවැනිම සිදුවීමකට බැසිල් රාජපක්ෂ සති දෙකකට පමණ පෙර දඹුල්ලේදී ද මුහුණ දුන්නේය. එදින ඔහු කොළඹ සිට හෙලිකොප්ටරයකින් දඹුල්ලට ගියේය. ඔහු පිලිගැනීමට කිසිදු ඇමැතිවරයෙක් පැමිණ සිටියේ නැත. මේ ගැන කිපුණු බැසිල් පැමිණ සිටි පිරිසට දොස් කීවේය. විශේෂයෙන්ම දඹුල්ලේ ඇමැති ජනක බණ්ඩාර තමා පිලිගැනීමට එහි නොපැමිණීම ගැන දොස් කීවේය. නමුත් එහි සිටි කටකාර පැරණි ශ්‍රීලනිප සාමාජිකයෙක් බැසිල්ගේ මුහුණටම කීවේ ජනක බණ්ඩාර බැසිල්ට වඩා ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් බැවින් හරිනම් ඔබතුමා ඔහු හමුවීමට යනවා මිස ජනක බණ්ඩාර ඔබව පිලිගැනීමට නොපැමිණීම වරදක් නොවන බවයි. පැරණි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයාගේ එම පිළිතුරෙන් බැසිල්ගේ මුහුණ කළු වී තොල් ඇඹරී ගියේ ය. මෙය අසා සිටි තවත් අයෙක් පසුව කීවේ ජනකලා ඇමැතිකම් කරද්දී බැසිල්ලා ඇමරිකාවේ පැට්‍රල් ගහමින් සිටි අතර අයියා ජනාධිපති වීමෙන් පසුව හෙලිකොප්ටරයෙන් ඇවිත් ලොකුකම් පෙන්වන්න එනවා කියා ය. එම සිදුවීමෙන්ද පෙන්නුම් කෙළේ රාජපක්ෂලාට ආණ්ඩුව තුල තිඛෙන පිළිගැනීම දැන් නිමා වෙමින් පවතින බවත් මුහුණටම විරෝධය පෑම සිදුකරන බවත් ය. ජඩමාධ්‍ය මගින් මේ දේවල් හෙළි නොකිරීම නිසා රාජපක්ෂලා තවමත් වීරයන් යැයි ජනතාව සිතා සිටිති.
     
    මචං රැඩික්...........
    මම නම් ඔය දේවල් ගැන පමණක් හිතල නෙවෙයි මේක ජන විරෝධි ආණ්ඩුවක් කියල කියන්නේ........අවංකව ම ඔය දේවල් සුළු දේවල් වගේ මට නම්........
    මෙන්න මේ දේවල් ගැන හිතපං...........

    ඇමතිවරුන් ගේ ලේකම් ලා කුඩු කන්ටේනර් නිදහස් කරන්න ලියුම් දෙනවා. දන්නෙ නෑ කියනවා. පරීක්ෂණ නෑ. අගමැතිවරයා තාම අගමැතිකම් කරනවා. හරි නම් ඔහු ඉල්ලා අස්විය යුතුයි මේ චෝදනා නිසා. අඩුම තරමේ ජනාධිපතිවරයට තියනව ඔහුට කියන්න ඉල්ලා අස්වෙන්න කියල කියන්න .....එහෙම වුනේ නෑ.............:dull:

    ආණ්ඩුවේ සමහර ඇමතිලා අමු හරක් වැඩ කරනවා. එහෙම කරලා පොර ටෝක් එකසිය ගානට දෙනවා. ඔවුන්ට යම් තරවටුවක් කරන්න ජනාධිපතිවරයට යුතුකමක් තියනව, අඩුම තරමේ මේ රටේ ජනතාව අතර ආණ්ඩුවෙ ප්‍රතිරූපය නැති වෙනව කියන කාරණය නිසා හරි...එහෙම වෙන්නෙ නෑ.........ඔහු බල්ලන්ට නිදහසේ බුරන්න සහ වටේට ම අසූචි කරන්න ඉඩ දීල ඉන්නවා..........:dull::oo:

    රජයේ යම් යම් ආයතන වලට ඥාතිත්වය සහ හිතවත්කම් මත තීරණ ගැනීමේ බලය සතු ඉහල තනතුරු වලට පුස්සෝ, මැට්ටෝ සහ රට හරක් පත් කරනවා. ඔවුන් තප්පුලන එක සහ රටේ හරක් තීරණ අරං ඒ ආයතන බංකොලොත් වෙන කොට ඒ ගැන නොඇසූ කන්ව, නොදැකපු ඇස් ව සිටිනවා. ඔවුන් රටේ, මහජනය ගේ මුදල් කාබාසිනියා කරන එක නවත්වන්න කටයුතු කරන්නේ නෑ........:dull:

    පම්පෝරි වලට වියදම් කරනවා. ඒවයින් ලැබෙන ප්‍රතිලාබ ගැන කිසිම හැගීමක් නෑ. දිගටම අනවශ්‍ය විදියට ජනතාවගේ මුදල් අයථා පරිහරණයේ යෙදෙනවා.........:dull:

    ආණුඩුවෙ ගොට්ටන්ට විරුද්ධව නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක වන්න දෙන්නේ නෑ. ආණ්ඩුව ඇතුලෙ ඉන්න හොරු, පගා කාක්කො, කොමිස් කාක්කො,ස්ත්‍රී දූෂකයො, කුඩු ගේන උන්ට රැකවරණය දෙන උන්, සල්ලාලයො, මැරයෝ, සියළු දෙනාව ම රකිනවා.......:dull:

    අනවශ්‍ය වියදම් බොහොමයි. ඒව නවත්වන්නේ නෑ.............:dull:

    මෙන්න මේ නිසයි මම මේ ආණ්ඩුවට විරුද්ධ......ජනාධිපතිවරයා ඔය කියන තරම් සංවේදී නායකයෙක් නම්, අනාගත පරපුර වෙනුවෙන් මේ රටට කෙළවන උන්ව පරසක්වල ගහන්න ඕන. එහෙම වෙන්නෙ නෑ. ඒ නිසයි මම මේ ආණ්ඩුවට විරුද්ධ.
    :angry:
    නීතියේ සමානාත්ම තාව ගැන මොකෝ කියන්නේ........
    හෙට උඹව ආණ්ඩුවේ ලොක්කෙක්ගේ දරුවෙක් හැප්පුවත්(දෙවි හාමුදුරුවනේ කවදාවත් එහෙම දෙයක් වෙන්න එපා) අඩු ගානේ උඹේ පවුලේ අයටවත් සාධාරණයක් වෙයිද අයියේ
    :(