ආණ්ඩුවේ රට සමයං

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ආණ්ඩුවේ රට සමයං

    ලොව කිරිපිටි මිල අඩුවෙද්දී බදු ගැහුවේ කිරි ගොවියා බේරා ගන්න නම් ඩීසල් මිල අඩුවෙද්දී බදු ගැහුවේ ලංකාවේ ඩීසල් නිෂ්පාදකයා බේරාගන්නද? :no::no::no:

    ලෝකයේ කිරි පිටි මිල පහල යද්දී ලංකාවේ කිරිපිටි සඳහා බදු වැඩි කෙළේ දේශීය කිරි ගොවියා රැකගැනීමට යයි ආණ්ඩුව කියන්නේ නම් ලෝකයේ ඉන්ධන මිල පහල යද්දී ඉන්ධන සඳහා බදු ගසමින් එම ලාභය පාරිභෝගිකයාට නොදුන්නේ දේශීය ඩීසල් නිෂ්පාදකයන් බේරා ගන්නදැයි එජාප පා.ම. ආචාර්ය හර්ෂද සිල්වා ප්‍රශ්න කෙළේය. මේ පුහු තර්ක බවද ඔහු කීවේය. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මේ බව කියා සිටියේ ය.

    ''පෙට්‍රල් ඩීසල්වල මිළ පහළට එනකොට රජය කළේ බද්ධ වැඩි කරලා ඒ සහනය පාරිභෝගිකයින්ට නොයවා රජය බදු හැටියට ලබා ගත්තා. එතකොට ඒ කළේ දේශීය පෙට්‍රල්කාරයෝ බේරගන්නද ? ලංකාවේ ඩීසල් නිපදවන අය බේර ගන්නද ? නෑනේ. පුහු කතානේ. මේ දැන් කිරි පිටි වලට බදු ගහලා, කියනවා කිරි ගොවියෝ බේර ගන්න කියලා. කිරි ගොවියට හොඳ මිළක් දෙන එක අපි එපා කියන්නේ නෑ. නමුත්, පාරිභෝගිකයෝත් ඉන්නවා. බහුතර ජනතාව පාරිභෝගිකයෝනේ.'':angry::angry::angry:

    ''මේ ඊයේ පෙරේදා පත්තරේ කියලා තිබ්බා ඉස්කෝලේ යන ළමයින්ගෙන් සීයට තිස් ගානක් උදේට කිරි විදුරුවක්වත් බොන්නෙ නැතුවලූ ඉස්කෝලේ යන්නේ. ලංකාවේ ක්ෂය වීම, කුරු වීම, ශක්තිය නෑ කියනවා ළමයින්ට. ඉතිං කිරි වීදුරුව ගැන කතා ගොඩක් අපි මීට කලින් අහලා තියෙනවා. ළමයගේ කිරි වීදුරුවට ගහන්නේ නැතුව වෙන ක්‍රමයකට බදු හොයා ගන්න බැරිද ? ගිය සතියේ භාණ්ඩාගරයෙන් ඔවුන්ගේ වාර්ෂික වාර්තාව ඉවත් කරලා තිබ්බා. වැඩියෙන්ම වැඩිවෙලා තියෙන්නේ මොන බද්දද? කෑම බද්ද. සීයට 39 කින්''

    මෙලෙස අසාධාරණ ලෙස පනවන බදුවලින් උපයා ගන්නා ආදායම ආණ්ඩුව යොදාගන්නේ සිය ප්‍රතිරූපය නංවා ගැනීමට බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කෙළේය.

    මේ අතර ලෝක කිරිපිටි මිල අඩුවෙද්දී ලංකාවේ කිරි පිටි වලට බදු නොගසා වහාම කිරි පිටි මිල අඩු කරන්නැයි ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධ අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ කාන්තාවන් පිරිසක් ද ඊයේ කොළඹ පාරිභෝගික අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂනයක් පැවැත්වූහ.
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක මහා අමුතු රටක් බන්. ඔය සීන් එක ගැන මම ලගදි (නම කිව නොහැකී ) කිරිපිටි ගෙන්නවන එකෙක් එක්ක කතා කලා, ඌ කියනවා උන් කිරිපිටි ගෙන්නන්නේ බිඩ් කරලලු. තාම එන්නේ මීට මාස තුනකට කලින් බිඩ් කරපුවලු.. ඒකලු ගනන් අඩු කරන්න බැරි. මම ඇහුවම එතකොට කිරිපිටි නැවුම් කියන්නේ පට්ට පල් බොරුනේ කියලා, ඌ කියපි නැ ඔඩරේ බිඩ් කලාට ප්‍රඩක්ට් එක ගිය සතියේ හදපුවලු. එතකොට මම ඇහුවා, එහෙනම් උබලා වර්චුවල් කිරිපිටි වලටද බිඩ් දැම්මේ කියලා. ඌ හිනා වෙනවා..
     
    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    GOn hattha..Loke Kiripity Mila baahala kiyala Gossip eken kiyawal ehata yanakota news eka enawa lankawe Kiripity Mile wadi we " kiyala. me deshapalkyayoge malla purawannai unge lamaynta sura spa dennai apiwa marang kanawa.:angry:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මේක මහා අමුතු රටක් බන්. ඔය සීන් එක ගැන මම ලගදි (නම කිව නොහැකී ) කිරිපිටි ගෙන්නවන එකෙක් එක්ක කතා කලා, ඌ කියනවා උන් කිරිපිටි ගෙන්නන්නේ බිඩ් කරලලු. තාම එන්නේ මීට මාස තුනකට කලින් බිඩ් කරපුවලු.. ඒකලු ගනන් අඩු කරන්න බැරි. මම ඇහුවම එතකොට කිරිපිටි නැවුම් කියන්නේ පට්ට පල් බොරුනේ කියලා, ඌ කියපි නැ ඔඩරේ බිඩ් කලාට ප්‍රඩක්ට් එක ගිය සතියේ හදපුවලු. එතකොට මම ඇහුවා, එහෙනම් උබලා වර්චුවල් කිරිපිටි වලටද බිඩ් දැම්මේ කියලා. ඌ හිනා වෙනවා..

    අඩෝ පට්ට සීන් එක ඒක . උබ නියම ප්‍රශ්නේ උගෙන් ඇහුවේ
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    GOn hattha..Loke Kiripity Mila baahala kiyala Gossip eken kiyawal ehata yanakota news eka enawa lankawe Kiripity Mile wadi we " kiyala. me deshapalkyayoge malla purawannai unge lamaynta sura spa dennai apiwa marang kanawa.:angry:

    ඔව් බන් ,, සිරාවටම ලංකාවට මොනවද බන් මේ වෙන්නේ ?:no::no::no::angry::angry::angry::dull:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    තවත් දීපන් ඡන්ෙද් පාන්දරම ගිහිල්ලා

    අන්තිමට බැලින්නම් සන්ධානයට ඇතිවිශිස්ට ජයක් කියල කියනවා. හබැයි මුන්ට කතිරේ ගැහුව්වා ඒකෙක්ව හොයාගන්නනම් නෑ බෙහතකට ➼➼➼➼➳➶➷➲:angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,551
    17,589
    113
    Auckland
    මේක මහා අමුතු රටක් බන්. ඔය සීන් එක ගැන මම ලගදි (නම කිව නොහැකී ) කිරිපිටි ගෙන්නවන එකෙක් එක්ක කතා කලා, ඌ කියනවා උන් කිරිපිටි ගෙන්නන්නේ බිඩ් කරලලු. තාම එන්නේ මීට මාස තුනකට කලින් බිඩ් කරපුවලු.. ඒකලු ගනන් අඩු කරන්න බැරි. මම ඇහුවම එතකොට කිරිපිටි නැවුම් කියන්නේ පට්ට පල් බොරුනේ කියලා, ඌ කියපි නැ ඔඩරේ බිඩ් කලාට ප්‍රඩක්ට් එක ගිය සතියේ හදපුවලු. එතකොට මම ඇහුවා, එහෙනම් උබලා වර්චුවල් කිරිපිටි වලටද බිඩ් දැම්මේ කියලා. ඌ හිනා වෙනවා..

    :lol::lol::lol::lol:

    right in the face :rofl:

    ithin bid ekata bambu gahapan kiyala advance ekath thiya ganin kiyala ada yana ganata gaththa nam iwara ne.. parana bid walata ganne :lol::lol:

    mun lankawe podi minissunta pada show dammata suddo issaraha gu yanne :lol:
    un kiyana dekata ow sir kiyala parana kiri aran duppath ewunta powanawa :rolleyes:

    mama nam dan bonne na oya DCD jarawa.. gedarata kiwwa hiland naththan mata tea hadanna epa kiyala :P
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    උන් දන්නවා අපෙ උන් ගොන්නු කියලා..ඔනෙ එකක් කියලා අන්දතැහකි කියලා..දැනුත් ඔන්නම් සතියක් දෙකක් කැගහයි කිරි පිටි මිල අඩු කරපන් කියලා...එට පස්සෙ කටයි පුකයි වහන් වැඩි ගානට අරන් බොයි.. ජන්දෙ ආවහමත් පුක උඩ දාන් ගිහින් මහින්දයට දිලා එයි.. ලන්කාවෙ උන් ගැන කතා කරලා වැඩක් නැ ඔයි
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :lol::lol::lol::lol:

    right in the face :rofl:

    ithin bid ekata bambu gahapan kiyala advance ekath thiya ganin kiyala ada yana ganata gaththa nam iwara ne.. parana bid walata ganne :lol::lol:

    mun lankawe podi minissunta pada show dammata suddo issaraha gu yanne :lol:
    un kiyana dekata ow sir kiyala parana kiri aran duppath ewunta powanawa :rolleyes:

    mama nam dan bonne na oya DCD jarawa.. gedarata kiwwa hiland naththan mata tea hadanna epa kiyala :P
    පී.බී. ජයසුන්දරයගේ හෙජින් ගේම වගේ වෙන්න ඇති බන්.. ඔකුන් කුට්ටි පිටින් කොමිස් දෙනවා ජොනියට.. ඒකනේ ආන්ඩුවසද්ද නැත්තේ..
     
    Jul 3, 2012
    1,394
    116

    Ethakota oya rice,sugar,vegitable wage ewa kanneth nadda ? :P
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක මහා අමුතු රටක් බන්. ඔය සීන් එක ගැන මම ලගදි (නම කිව නොහැකී ) කිරිපිටි ගෙන්නවන එකෙක් එක්ක කතා කලා, ඌ කියනවා උන් කිරිපිටි ගෙන්නන්නේ බිඩ් කරලලු. තාම එන්නේ මීට මාස තුනකට කලින් බිඩ් කරපුවලු.. ඒකලු ගනන් අඩු කරන්න බැරි. මම ඇහුවම එතකොට කිරිපිටි නැවුම් කියන්නේ පට්ට පල් බොරුනේ කියලා, ඌ කියපි නැ ඔඩරේ බිඩ් කලාට ප්‍රඩක්ට් එක ගිය සතියේ හදපුවලු. එතකොට මම ඇහුවා, එහෙනම් උබලා වර්චුවල් කිරිපිටි වලටද බිඩ් දැම්මේ කියලා. ඌ හිනා වෙනවා..

    ඒ වගේ මිනිස්සුනෙ උබලත් ඇසුරු කරන්නෙ.....ඌ හිනා වෙන්ඩ ඇත්තෙ උබට... :lol:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පී.බී. ජයසුන්දරයගේ හෙජින් ගේම වගේ වෙන්න ඇති බන්.. ඔකුන් කුට්ටි පිටින් කොමිස් දෙනවා ජොනියට.. ඒකනේ ආන්ඩුවසද්ද නැත්තේ..

    joniya kohomath comis pappa ne . ..
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    :lol::lol::lol::lol:

    right in the face :rofl:

    ithin bid ekata bambu gahapan kiyala advance ekath thiya ganin kiyala ada yana ganata gaththa nam iwara ne.. parana bid walata ganne :lol::lol:

    mun lankawe podi minissunta pada show dammata suddo issaraha gu yanne :lol:
    un kiyana dekata ow sir kiyala parana kiri aran duppath ewunta powanawa :rolleyes:

    mama nam dan bonne na oya DCD jarawa.. gedarata kiwwa hiland naththan mata tea hadanna epa kiyala :P

    ow ban m wadi ganata salli dila wasa bonawa , ape rata ahir asaranai nada ban ,. :nerd:
     
    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    උන් දන්නවා අපෙ උන් ගොන්නු කියලා..ඔනෙ එකක් කියලා අන්දතැහකි කියලා..දැනුත් ඔන්නම් සතියක් දෙකක් කැගහයි කිරි පිටි මිල අඩු කරපන් කියලා...එට පස්සෙ කටයි පුකයි වහන් වැඩි ගානට අරන් බොයි.. ජන්දෙ ආවහමත් පුක උඩ දාන් ගිහින් මහින්දයට දිලා එයි.. ලන්කාවෙ උන් ගැන කතා කරලා වැඩක් නැ ඔයි

    hmmm,,
    anthimata oka dinanawa ,, compute jilmat walin hari . ayeth minissu asarana wenawa . kiyanne kawuruwath na ne .... kawadawath sathutak nathuwa anthimata marila yanawa . :no::no::no: