ආණ්ඩුවේ වැඩ ගැන සතුටුද නැද්ද?
dfgrendezvous Well-known member Mar 14, 2008 4,872 8,451 113 Feb 26, 2025 #1 ආණ්ඩුවේ වැඩ ගැන සතුටුද නැද්ද? Reactions: Janatha Jhon
හෙළයෙක් Well-known member Apr 26, 2014 49,352 100,218 113 Feb 26, 2025 #2 සතුටකටත් වඩා තියෙන්නේ රජ ගහේ නාඩගම බලනව වගේ හැගීමක්. Reactions: Kolama, Ritigala Jayasena69, Yin And Yang and 1 other person
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Feb 26, 2025 #3 චන්දෙ දුන්නු උන්ට බල්ලොන්ට වගේ සලකනවා දැක්කම සතුට උහුලන්න බෑ සමරදිවකාර අංකල්
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,299 30,043 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 26, 2025 #4 මච්චර ආතල් දෙද්දී ෂතුටුදත් කියල අහනවා ගොඩක්ම ශතුටු මම මුං ගැන මුල ඉඳලා අගටම දන්න නිසා උඹලට ඕකුන්ට නං චන්දේ දෙන්න එපා කියද්දිත් අහන්නේ නැතිව බත්මුට්ටි ගල්කටස් ත්‍රස්තවාදීන්ට චන්දේ දීපු එවුන් ගැන Reactions: viribus and Janatha Jhon
මච්චර ආතල් දෙද්දී ෂතුටුදත් කියල අහනවා ගොඩක්ම ශතුටු මම මුං ගැන මුල ඉඳලා අගටම දන්න නිසා උඹලට ඕකුන්ට නං චන්දේ දෙන්න එපා කියද්දිත් අහන්නේ නැතිව බත්මුට්ටි ගල්කටස් ත්‍රස්තවාදීන්ට චන්දේ දීපු එවුන් ගැන
tha123 Well-known member Mar 4, 2015 6,661 1 6,346 113 Feb 26, 2025 #5 මද්යස්ථයි බන් දැනටනම්... හොදයි කියන්නනම් බැහැ තාම.. Reactions: Chimpanzee Putha and Yin And Yang
Janatha Jhon Well-known member Nov 24, 2023 10,570 14,444 113 Feb 26, 2025 #7 tha123 said: මද්යස්ථයි බන් දැනටනම්... හොදයි කියන්නනම් බැහැ තාම.. Click to expand... මිකැනිකල් බොකා Reactions: tha123
Rontmir Well-known member May 27, 2021 7,775 11,795 113 මහනුවර Feb 26, 2025 #8 සතුටුයි. උන්ගේ කොමියුනිස්ට් දර්ශනයට අනුවම වැඩ ටික කරනවා. Reactions: Janatha Jhon
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,299 30,043 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Feb 26, 2025 #9 ශතුටුද අශතුටුද කියල ඇහුවම මිට්ටෝ කැ# කමට ශතුටුයි කියලා දාලා. මේවා ලපයා දැක්කොත් උඹලව තවත් ෂතුටු කරයි Reactions: හෙළයෙක් and Janatha Jhon