ආණ්ඩුවේ වෛද්‍ය උපාධිය විකිණීමේ ජාවාරමක න

Wal Bada

Well-known member
  • http://www.lankadeepa.lk/2010/06/11/front_news/05.html

    onna duppath podi minissu gana upan mahaa karunaawa.......
    ඔහොම එකක් නම් වුණේ නෑ. මොකද මම 10 වැනිදාත් හෝමාගම රෝහලට ගියා වැඩ වගේකට. එතකොට නම් ඔය ගැන කිසිම කතාවක් තිබුණේ නෑ. අනික වාට්ටු වල කවුරුවත් කවදාවත් වැඩ වර්ජන වලට එන්නේ නෑ, මොකද අතුලත් කරපු ලෙඩ්ඩු ඉන්න හින්දා. ගොඩක් වෙලාවට කරන්නේ ඕ.පී.ඩී. එක වැඩ නොකරන එකයි
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඉතින් ලංකවෙ පිලිගන්නෙ නැත්තම්, ඒක අපේ ගැටලුවක් නෙමේ. එ ගැටලුව එන්නෙ එයාලට, ඒ අයට ලංකාවෙ එයාලගෙ වෘත්තියට හොරපාරෙන් එන එක නවත්තන්න ක්‍රියා මර්ග ගන්න එක වෙනුවට, ඔයාල හදන්නෙ සම්පූර්ණ pvt. me. uni. නවත්තන්නද ??

    පෞද්ගලික වෛද්‍යවිද්‍යාල කියන එක භයානක සංකල්පයක්. මෙහෙම කියන මම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සම්පූර්ණ සහයෝගය දෙන පුද්ගලයෙක්. හැබැයි වෛද්‍යවිද්‍යාව කියන්නේ වෙන සෙල්ලමක්.

    මගේ වෘත්තීමය පසුබිම කළමණාකරණය හා මූල්‍යකරණය. වෘත්තිකයෙක් විධියට මගේ අතින් වැරැද්දක් වුනොත් ඒ වැරැද්ද රුපියල් සත වලින් මනින්න පොඋලුවන්, පාඩුව නැවත උපයාගන්න පුළුවන්. ඒත් මිනිස් ජීවත් එක්ක කරණ ගනුදෙනු වලිදී වැරදි වලින් වෙන හානිය මිල කරන්න බෑ. ඒ නිසා වෛද්‍ය උපාධිය රජය යටතේ තබාගත යුතුමයි.

    එන්ගලන්තෙ විශ්වවිද්‍යාල එකසිය ගාණෙන් දෙකක් ඇරෙන්න (එකක් බෘනෙල් අනිකෙ නම මතක නෑ) අනෙත් ඔක්කෝම රජයේ විශ්වවිද්‍යාල. රජයේ කිව්වාට ඒවා රජයෙන් පාලනය වෙන්නේවත්, රජයට ඕනෑ විධිඅයට නටන්නේවත් නෑ.

    එන්ගල්න්තෙ ලමයිනුත් උපාධිය සඳහා මුදල් ගෙවිය යුතුයි, හැබැයි, ඒ ලමයි ගෙනව මුදල විදේශීය ළමයෙක් ගෙවන මුදලට වඩා ඉතා අඩුයි. ඒ අඩුව පුරවන්නේ රජයේ ප්‍රතිපාදන වලින්.

    විදේශීය ලමයි, සම් සීමාවකට යටත්ව බඳවා ගන්න ඉඩ දීලා තියෙනවා. පාඨමාලා ගාස්තු තීරණය කරන්නේ විශ්ව විද්‍යාලය.

    ඒ විතරක් නෙමෙයි, එන්ගලන්තෙ ලමයින්ට පවා ගෙවන්න වෙන ගාන විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස්. ඉහල පිලි ගැනීමක් ඇති විවි වල ගාස්තු වැඩියි.

    හැබැයි මේ මොන නිදහස් තිබුණත්, වෛද්‍යපීඨවලට බඳවාගැනීම දැඩිලෙස සීමා කරලා තියෙන්නේ. මොන රටෙන් ආවත් අති-දක්ශයිට විතරයි එන්ගලන්තේ

    වෛද්‍ය පීඨයකට ඇතුලුවෙන්න පුලුවන්. එහෙම කරලා තියෙන්නේ උපාධියේ තත්වය හා වෘත්තිමය වගකීම් ආරක්ශාකර ගන්න.

    රුසියාවෙ, චීනෙ, බංගලිදේසෙ වෛ.පීඨ වලට මේ සීමා නැට්ත්හේ තත්වයෙන් බාල උපාදි දෙන නිසා. ලංකාවෙ පෞ වෛ වි හැදුවොත් තත්වෙ ඔයිටත් බරපතල වෙනවාමයි.
     
    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,854
    1,266
    113
    Mars
    නිදහස් අධ්‍යාපන අයිතිය සුරක්ෂික කරන බවට පාරම්බාන වත්මන් රජය වෛද්‍ය උපාධිය මුදලට විකිණිමේ ජාවාරමක නියැලෙන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව චෝදනා කරයි. එහි කැඳවුම්කරු අසංග වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මගින් මේ බව දක්වා ඇත. එම නිවේදනය මෙසේය.
    "ලාංකික නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය සහ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවමින් ආරම්භ කළ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන ලෙස ඉල්ලා අප ඇරඹූ අරගලය තවත් වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC)මගින් එම ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය පිළිගත නොහැකි යයි දන්වා තිබියදීත් රජය තවමත් එම ආයතනය අහෝසි කිරීමට පියවර ගෙන නොමැත. මෙමඟින් ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත තව දුරටත් තහවුරු වේ. ඡන්දයට පෙර නිදහස් අධ්‍යාපනය සුරකින්නට ප‍්‍රතිඥ දුන් රජය දැන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පමණක් නොව මුදලට අධ්‍යාපනය විකුණන පෞද්ගලික විශ්වවිද්‍යාල පවා ආරම්භ කිරීමට උත්සාහ දරයි. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අමතරව තවත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ඕඒසීස් (OASIS) රෝහල අනුබද්ධව ආරම්භ කිරීමට අවසර විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් මේ වන විට ලබා දී ඇත.

    නව රජයේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක පළමු ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදීම පැවසුවේ පෞද්ගලික විශ්වවිද්‍යාල අරඹන බවයි. නිදහස් අධ්‍යාපන අයිතිය වනසාලමින් අහිංසක දුප්පත් දරුවන් උගතුන් වීම වළකාලමින් මේ ආණ්ඩුව අර අදින්නේ තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීමට යොදාගත හැකි "එහෙයියන්"පිරිසක් බිහිකර ශ‍්‍රී ලංකාවේ උගත් පරපුර විනාශ කර තම ඇමති දූදරුවන් සහ ධනපති දූදරුවන්ට අඩු සුදුසුකම් මත උපාධිය විකුණා දැමීමටය. ශ‍්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය නොව ආසියාවේ ඛේදවාචකය බවට අප රට පත්වීම කිසිවෙකුට නැවැත්විය නොහැකි වනු ඇත. අද වන විට විභාගයක් හෝ නිසි පරිදි පවත්වා ගත නොහැකි තරමට අසරණ තත්ත්වයකට පත්ව ඇති නිදහස් අධ්‍යාපන ක‍්‍රමය තව දුරටත් විනාශ කර එහි මළගම සනිටුහන් කිරීමට මේ ආණ්ඩුව උත්සාහ දරයි.

    1994 න් පසු බලයට පැමිණි හැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන ක‍්‍රියාමාර්ග

    more - here

    මොඩයෙක් උනට මොඩ කතා කියන්නෙපා.....සල්ලි ඩෙඑල ඉගෙන ගත්තත් XAM එකෙන් පාස් වෙන්න ඕනෙ...එවාට තමා Commitions තියෙන්නෙ....බොරු විප්ලව නොකර කටපියගෙන පැත්තකට වෙලා ඉගෙනගන්නව මනුස්සයො
     
    Goodsender

    Banned
    Jun 12, 2010
    141
    91
    0
    පෞද්ගලික වෛද්‍යවිද්‍යාල කියන එක භයානක සංකල්පයක්. මෙහෙම කියන මම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට සම්පූර්ණ සහයෝගය දෙන පුද්ගලයෙක්. හැබැයි වෛද්‍යවිද්‍යාව කියන්නේ වෙන සෙල්ලමක්.

    මගේ වෘත්තීමය පසුබිම කළමණාකරණය හා මූල්‍යකරණය. වෘත්තිකයෙක් විධියට මගේ අතින් වැරැද්දක් වුනොත් ඒ වැරැද්ද රුපියල් සත වලින් මනින්න පොඋලුවන්, පාඩුව නැවත උපයාගන්න පුළුවන්. ඒත් මිනිස් ජීවත් එක්ක කරණ ගනුදෙනු වලිදී වැරදි වලින් වෙන හානිය මිල කරන්න බෑ. ඒ නිසා වෛද්‍ය උපාධිය රජය යටතේ තබාගත යුතුමයි.

    එන්ගලන්තෙ විශ්වවිද්‍යාල එකසිය ගාණෙන් දෙකක් ඇරෙන්න (එකක් බෘනෙල් අනිකෙ නම මතක නෑ) අනෙත් ඔක්කෝම රජයේ විශ්වවිද්‍යාල. රජයේ කිව්වාට ඒවා රජයෙන් පාලනය වෙන්නේවත්, රජයට ඕනෑ විධිඅයට නටන්නේවත් නෑ.

    එන්ගල්න්තෙ ලමයිනුත් උපාධිය සඳහා මුදල් ගෙවිය යුතුයි, හැබැයි, ඒ ලමයි ගෙනව මුදල විදේශීය ළමයෙක් ගෙවන මුදලට වඩා ඉතා අඩුයි. ඒ අඩුව පුරවන්නේ රජයේ ප්‍රතිපාදන වලින්.

    විදේශීය ලමයි, සම් සීමාවකට යටත්ව බඳවා ගන්න ඉඩ දීලා තියෙනවා. පාඨමාලා ගාස්තු තීරණය කරන්නේ විශ්ව විද්‍යාලය.

    ඒ විතරක් නෙමෙයි, එන්ගලන්තෙ ලමයින්ට පවා ගෙවන්න වෙන ගාන විශ්වවිද්‍යාලයෙන් විශ්වවිද්‍යාලයට වෙනස්. ඉහල පිලි ගැනීමක් ඇති විවි වල ගාස්තු වැඩියි.

    හැබැයි මේ මොන නිදහස් තිබුණත්, වෛද්‍යපීඨවලට බඳවාගැනීම දැඩිලෙස සීමා කරලා තියෙන්නේ. මොන රටෙන් ආවත් අති-දක්ශයිට විතරයි එන්ගලන්තේ

    වෛද්‍ය පීඨයකට ඇතුලුවෙන්න පුලුවන්. එහෙම කරලා තියෙන්නේ උපාධියේ තත්වය හා වෘත්තිමය වගකීම් ආරක්ශාකර ගන්න.

    රුසියාවෙ, චීනෙ, බංගලිදේසෙ වෛ.පීඨ වලට මේ සීමා නැට්ත්හේ තත්වයෙන් බාල උපාදි දෙන නිසා. ලංකාවෙ පෞ වෛ වි හැදුවොත් තත්වෙ ඔයිටත් බරපතල වෙනවාමයි.

    100% ඔබ සමග එකගයි. MC එකෙන් පිට්වන සිසුන් කෙලින්ම රජයෙ රොහල් වල First Contact Doctors ලෙස Duty් කරනවා(House Officers). ඒ කියන්නෙ ඉස්සෙල්ලාම රොගියා පරීක්ෂා කරන්නෙ ඔවුන්. ඔවුන් ගේ හෑකියාව මත අර රොගීන්ගේ ජීවිත කෙලින්ම රදා පවතිනවා.

    For an example, if you's traveling in Mathara and meet with an accident at night, you'll be taken to Mathara General Hospital. After going through OPD (managed by a senior Doctor who will only direct you to the proper ward), you're directly sent for the surgical ward where a House Officer takes you under his/her care.

    Now, your whole life depends on the ability of THAT DOCTOR who will take the critical decisions.

    (The House Officer decides on the initial management and whether or not to inform the seniors)

    WHAT IF THAT DOCTOR GRADUATED FROM A THIRD CLASS "BANGALI MC"? ARE YOU COMFORTABLE PLACING YOUR LIFE IN HIS HANDS? This is the dilemma that even the greatest supporters of "Private Universities" face. Even the greatest supporters of "Private Universities" hesitate when it comes to supporting private MCs. HOW CAN YOU BE SURE OF THE QUALITY OF THE DEGREE?:no:

    So you see, Private MC is a completely different ball game from Private Universities. A dumbass engineer will not take human lives. But a dumbass Doctor will!

    Unless you're absolutely sure of the quality of the degree, DO NOT SUPPORT PMCs. Your own life may depend on it.

    One solution is the force all graduates to sit the same final exam.