1 නැත, උන් කොමිටියක් පත්කරගනියි මාණව හිමිකම් කඩවුන ඒව ගැන හොයන්නදැන් වැරදිලාවත් මානව හිමිකම් කඩ කරනවා කියල ඒ ගොල්ලෝ resoution එක pass කර ගත්තොත්? එතකොට මොනවද වෙන්නේ? අපිට සම්භාදක දායිද?
2 අවුරුද්දකින් ඒකෙ වාර්ථාව එයි මහින්ද, සරත්, ගෝටාභය, ශවේන්ද්‍ර ඇතුලු ලංකාවෙ ආන්ඩුව සහ හමුදාව අහිංසක සිවිල් වැසියන්ව මැරුව කියල
3 ඔය හැමෝම ජාත්‍රන්තර යුධාධිකරනයට ගෙනියන්න තීන්දු කරයි
4 අපිට සම්භාදක දායි
5 රටට කෙල වෙයි
6 අපිට කෙල වෙයි
7 පක්ශ පාට බේද වලට මරාගන්න හැම පොන්ස් කෙනෙක්ටම සහ සරත් ෆොන්සේකව නිදහස් කරන්න ඔබාමට පෙත්සම් ගහපු උන්ටයි, ෆොන්සේකව නිකරුනේ හිරකරල රජ සැප විදින උන්ටයි ඔබාමගෙ මවු ගුන සිහිකර කර ඉන්න වෙයි
නිමි

ඇමරිකාවේ ප්‍රතිපත්ති සමිපාදනය කරන්නෙ කොටිද? එහෙනමි ඒක හරි ඇති,ඒකනේ කොටින්ගෙ විදිහට වැඩකරන්නෙ,කොටින්ට කඩේ යන්නෙ කතාව හරි.
හැම මගුලම දේශපාලනිකව බලන්ඩ එපා, ශවේන්ද්‍ර සිල්වාවගේ ඒතනතුරට සුදුස්සෙක් ලොවෙත් නැ,ඒක තේරැමි ගන්ඩ බැරිනමි ඉතින් කියන්ඩ දෙයක් නැ.