ආණ්ඩුවේ ෆොටෝ ශුට් එකක් වගේ

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    උබලාගේ ගෙදර අය පාවිච්චි කරන්නේ මාළුවලින් හදපු දියරයක් නොවෙයි නේ. ඇයි බොරු කියන්නේ. ඔයාල පාවිච්චි කරන්නේ රාජපක්ෂලාගේ ගූ දියකරලා හදපු පොහොරක් නේ. හොර ගෙඩියා වගේ බොරු කිවුවා නේ.
    ශුවර්ද උඹට මූ රාජපකයගෙ ගූ දියකරල බොන්නෙ නැතුව ඒව පොහොර වලට ගන්නව කියල?
     
    • Haha
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මේව නම් බයිලා..100% ක් කාබනික වගා කරන ඵක ගොවියෙක් නෑ මේ ලෝකේ..ඔය මහලොකුවට organic කියන ඒවටත් පොඩ්ඩක් හරි කෙම්කල් ගහන්න වෙනව..ඔය දැන් මහලොකු ගොවියො පස්ස රත් වෙලා උඩ පනින්නෙ ඒක නිසා තමා..චීනෙන් පෝර ටික ගෙන්නන්න දුන්නනම් ඔය කිසි අවුලක් නෑ ඒකත් කඩාකප්පල් කරානේ ජෙප්පො..
    danna bambuwa thamai hoyala balapan Youtube eke thiyanawa apple wathu aduma gaane wathurawath danne nathie ewa. mokada a wathu godak saru sarai. mata hithagannath ba wathura danne nathiwa echchara saruwata hadenne kohomada kiyala. me langadi mama dekke germaniye wathura danneth na a apple wattata. beth gahanne nathi nisa samahara apple wala panuwo innawa.

    නිකන්අහන්නේ බන් ඇයි මේ කාබනිකෙන් කරන්න බෑ බෑ බෑමයි කියන්නේ.

    වෙනද දාපු පොහොර නැතුව ගොඩ යන්නම බැරිද?
    ow ban ape unta okkoma bama thamai kiyanne,lesiyen wadi adayamak ganna bari nisai hama ekatama ba kiyanne. kabanika wagawa godak honda thiranayak
    habai eka eka para pora nawattala karapu eka thamai gon wede. tika tika nawattanna thibbe. a wenuwata wikalpa hoyagannath one, gowiyonwa danuwath karanna one training denna one. eka para nawattapu eka maha moda thaka triru wedak, eken penawa Management eke awla me anduwe. me anduwa witharak neme lankawe inna moda deshapaluwo ekka me rata hadanna ba.
    ------ Post added on Oct 18, 2021 at 1:43 PM
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    නිකන්අහන්නේ බන් ඇයි මේ කාබනිකෙන් කරන්න බෑ බෑ බෑමයි කියන්නේ.

    වෙනද දාපු පොහොර නැතුව ගොඩ යන්නම බැරිද?
    puluwan, eka para karanna be, anika bn dan pasa ewata huru wela hinda hena gemak denna wenawa. eka sure.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    නිකන්අහන්නේ බන් ඇයි මේ කාබනිකෙන් කරන්න බෑ බෑ බෑමයි කියන්නේ.

    වෙනද දාපු පොහොර නැතුව ගොඩ යන්නම බැරිද?
    moda harakek yathartarathaya danne nati moda gon bayyek
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    කාබනික වගාව වචනය වැරදි කාබනික වගාව කරන්න පුලුවන් තමන්ගේ ගෙදර ගෙදර අයට කන්න විතරක්. මෙකේ හරි වචනේ හරිත වගාව. ඒ කියන්නේ කාබනික සහ ඛනිජ පොහොර දෙවර්ගය විතරක් පාවිච්චි කරලා රසායනික පොහොර සහ කෘමීනාශන නැතුව කරන වගාව.පෙරදිග ධාන්‍යාගාරය කාලේ නම් කෙම් ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒවා විද්‍යාත්මකයි. වචනෙ වැරැද්දක් තියෙන්නේ ජෙප්පෝ ටොයියෝ දඟලන්නේ වචනයක් අල්ලගෙන. කාබනික වගාවෙන් පලදාව අඩු වෙන්න පුලුවන් ඒත් ආණ්ඩුව කරන්න යන හරිත වගාවේ පලදාව තියෙනවා.. ඔය මොකුත් ප්‍රශ්නයක් නෑ ඉඩ තියෙන අය තමන්ගේ එළවලු ටික තමන්ම තමන්ගේ ඉඩමේ කාබනික විදිහට වගා කරගත්තානම්.
     
    Last edited:
    • Dislike
    • Like
    Reactions: nikdw and Rankira

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    නිකන්අහන්නේ බන් ඇයි මේ කාබනිකෙන් කරන්න බෑ බෑ බෑමයි කියන්නේ.

    වෙනද දාපු පොහොර නැතුව ගොඩ යන්නම බැරිද?

    උබ ඕක මේකේ කුබුරක් , වගාවක් දැකල නැති ආණ්ඩුවේ කීබෝඩ් හුත්තිගේ පුතාලගේ අහන්නේ නැතුව කුබුරකට වගාවකට දෙකකට බැහැල උන්ගෙන් අහපන්.
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තනිකරම බොරුවක්..කාබනික පොහොර වලින් කවදාවත් ඔය තරම් හොඳට අස්වැන්න ගන්න බෑ..අනික ඔහොම ලොකුවට හැදෙන්නෙත් නෑ..බොරු නම් ගෙදර කාබනික පෝර විතරක් දාල ඵළවලු මොනා හරි හදල බලන්න..

    Dawalta Organic dala reeta Inorganic chemicals dana seen tibila..Kaabanika promotion
    Lankacnews.com
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ලෝකේ රදා පැවතීම අනාගතේ තීරණේ වෙන්නේ පුළුවන් තරම් ස්භාවික වෙන එක මතයි

    මේ ඉන්න ජනගහනයට කෑම කාබනිකව හදන්න, වායු විමෝචන නැති වාහන, බලශක්තිය නිපදවන්න මේ ජනගහන ප්‍රමාණයට අමාරුයි

    හැබැයි දැන් කෙරෙන විදියට දිගටම ගියොත් ස්භාවික වියසනයකින්ම ජනගහනය පාලනය කරලා දෙයි සමහරවිට මිනිස්සු නැති කරලත් දායි

    මිනිස්සුන්ට ස්භාවධර්මය නැතිව පවතින්න බැරි උනාට ස්භාවධර්මයට මිනිස්සු නැතිව පවතින්න පුළුවන්

    කෘමිනාශක, වල් නාශක, රසායනික පොහොර නොදා බටු, බණ්ඩක්කා, මාළුමිරිස්, වැටකොළු, මුන් ඇට, මෑකරල්, මිරිස්, කොච්චි, වට්ටක්කා, කැකිරි, තිබ්බටු හදලා තියෙනවා

    හැබැයි වල් ගලවන්න පාත්ති සුද්ද කරන්න ගොම පොහොර ගිනිසීරියා කොළ එහෙම දාන්න ඕනේ

    හැමදේම ලොකුවට හොදට හැදෙනවා

    මහා පරිමානෙන් කරන්න ලොකු මිනිස් ශ්‍රමයක් යාවි

    ඔන්න වැඩි විස්තර බාලාගන්න වෙන රටවල් කරලා තියෙන

    https://www.lifegate.com/sikkim-organic-agriculture-model

    ඔතන ඉහල වීඩියෝ වල ඉන්දියාවේ ඇමෙරිකාවේ චිනේ කරන හැටි තියෙනවා

    සමහර අදහස් දක්වලා තියෙන බැල්ලිගෙ පුතාලා නොවෙන උන් මේ ටික බලපල්ලා උබලට දරුවෝ ඉන්නවනම් ලෝකේ අනාගතේ වෙනුවෙන් උස්මහත් කරන

    ආණ්ඩුව මේ හොද වැඩේ ගූ ගොඩක් වගේ අනාගෙන ඇග පුරා ගා ගනිමින් ඉන්නේ

    අනාගත ආණ්ඩු සදහා පවතින හෝ පැවති හෝ එම ප්‍රධාන ධාරාවෙන් බිදිලා ආපු එවුන් හරියන්නේ නැති බවත් මෙයින් පවසා සිටිමි.
     
    Last edited:

    Sen-lu

    Well-known member
  • danna bambuwa thamai hoyala balapan Youtube eke thiyanawa apple wathu aduma gaane wathurawath danne nathie ewa. mokada a wathu godak saru sarai. mata hithagannath ba wathura danne nathiwa echchara saruwata hadenne kohomada kiyala. me langadi mama dekke germaniye wathura danneth na a apple wattata. beth gahanne nathi nisa samahara apple wala panuwo innawa.
    අපෙත් කොස් ගස් දෙල් ගස් එහෙම තියෙන්නේ බං වතුර තියා මොනවත් දාන්නෙ නැතුව හදන. ඕක නෙට් එකෙන් බලන්න තරම් අලුත් දෙයක් නෙවෙයි නෙ. හැම වගාවම ඔහොම කරන්න පුළුවන් කියල හිතනවද?
    ow ban ape unta okkoma bama thamai kiyanne,lesiyen wadi adayamak ganna bari nisai hama ekatama ba kiyanne. kabanika wagawa godak honda thiranayak
    ඔයාට දැන් තියෙන ජොබ් එකට වඩා අමාරු අඩු පඩියක් එන ජොබක් සෙට් උනොත් ඒකට යනවද? ලෝකේ යහපත ගැන හිතල.
    habai eka eka para pora nawattala karapu eka thamai gon wede. tika tika nawattanna thibbe. a wenuwata wikalpa hoyagannath one, gowiyonwa danuwath karanna one training denna one. eka para nawattapu eka maha moda thaka triru wedak, eken penawa Management eke awla me anduwe. me anduwa witharak neme lankawe inna moda deshapaluwo ekka me rata hadanna ba.
    ටික ටික වත් සම්පූර්ණයෙන් නවත්තන් එක කරන්න බෑ. දැනට ලෝකෙ තියේන තාක්ෂණය එක්ක. ඕගනික් ෆුඩ් කියන lifestyle එක විතරක් තනි ඒකකයක් වශයෙන් දියුණු කරන්න බෑ සාර්ව ආර්ථිකයම උඩට ගන්නෙ නැතුව.

    මේකෙන් හොඳට හම්බකරන සෙට් එකක් නම් ඉන්නව පේරාදෙණියෙ යුනියෙ ප්‍රොෆෙක් එහෙම. 😄

    ඔයා subject එක නොදැන කතා කරන්නෙ. හැබැයි අන්තිමට කියල තියෙන කොටස් නම් හරි.

    තරහ නොගෙන කියවල අදහසක් දෙන්න තරම් පරිණත ඇති කියල තමයි මෙච්චර දිග රචනයක් ලීවෙ
     
    • Like
    Reactions: ~Pirate~

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපෙත් කොස් ගස් දෙල් ගස් එහෙම තියෙන්නේ බං වතුර තියා මොනවත් දාන්නෙ නැතුව හදන. ඕක නෙට් එකෙන් බලන්න තරම් අලුත් දෙයක් නෙවෙයි නෙ. හැම වගාවම ඔහොම කරන්න පුළුවන් කියල හිතනවද?

    ඔයාට දැන් තියෙන ජොබ් එකට වඩා අමාරු අඩු පඩියක් එන ජොබක් සෙට් උනොත් ඒකට යනවද? ලෝකේ යහපත ගැන හිතල.

    ටික ටික වත් සම්පූර්ණයෙන් නවත්තන් එක කරන්න බෑ. දැනට ලෝකෙ තියේන තාක්ෂණය එක්ක. ඕගනික් ෆුඩ් කියන lifestyle එක විතරක් තනි ඒකකයක් වශයෙන් දියුණු කරන්න බෑ සාර්ව ආර්ථිකයම උඩට ගන්නෙ නැතුව.

    මේකෙන් හොඳට හම්බකරන සෙට් එකක් නම් ඉන්නව පේරාදෙණියෙ යුනියෙ ප්‍රොෆෙක් එහෙම. 😄

    ඔයා subject එක නොදැන කතා කරන්නෙ. හැබැයි අන්තිමට කියල තියෙන කොටස් නම් හරි.

    තරහ නොගෙන කියවල අදහසක් දෙන්න තරම් පරිණත ඇති කියල තමයි මෙච්චර දිග රචනයක් ලීවෙ
    ow machan mama subject eka nam danne na thamai, mama kiwwe mata hithuna de saha karanna puluwan nisa. mama taraha ganne na ban taraha ganan hethuwakuth nahane. oya kiyala thiyana hama point ekakatama uttara thiyanawa. eth ewa kiyana eka wedakuth na,mokada lankawe wage rataka owa karanneth na, mama mewa kiwwa kiyala kohewath implement wenneth na, deyak ba kiyala kiyanawa nam puluwan kiyala oppu karanna rachana liyana eke terumakuth na forum ekaka liwwata eka implement wenne nathi nisa.
     
    Busted

    Active member
  • Oct 12, 2011
    623
    52
    28
    Planet Earth
    Photos nm edit karala wenna puluwan, habai othana wawanna use karanne compost ma nemei vermicompost. eka patta effective seen ekak. poddak hoyala balanna.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,379
    49,760
    113
    සේදවත්ත
    කබනික වගාව කරන්ඩ බැ අස්වැන්න නැ කියන්නෙ මෝඩයි, අපේ ගෙදර පාවිච්චි කරනව මාලු වලින් හදපු පොහොර දියරයක්, ඒක මරු ස්පේ කරන්ඩ තියෙන්නෙ හොදට හැදෙනව
    පෙරදිග ධාන්‍යාගාරය වෙන කාලෙත් කෘතිම පොහොර තිබ්බද
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    100%ක් කාබනික කරන්න බෑ බං..ඵහෙනම් ඊශ්‍රායලය,චීනය වගේ ලෝකේ දියුණුම කෘෂිකාර්මික රටවල් ඒවා කරලා ගොඩක් කල්..100%ක් කාබනිකව හදන්න කාලය සෑහෙන්න වැඩියි..ඒ වගේම ප්‍රමාණය පොඩියි අනික ඉක්මණට පලදාව සවුත්තු වෙනව..ෆ්‍රිජ් ඵකේවත් දවසක් දෙකක් තියාගන්න බෑ..අාණ්ඩුව රතන සාදුගෙ ලණුව කෑව මටනම් පේන්නෙ..මේකෙන්‍ වෙන්නෙ අාහාර හිඟයක් ඵන ඵක..ඒක අාණ්ඩුවට ලොකු අවාසියක් වෙනව ඉස්සරහට..ගොවීන්ගෙ චන්ද නැත්තටම නැති වෙනව.
    😮😮😮😮
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    කබනික වගාව කරන්ඩ බැ අස්වැන්න නැ කියන්නෙ මෝඩයි, අපේ ගෙදර පාවිච්චි කරනව මාලු වලින් හදපු පොහොර දියරයක්, ඒක මරු ස්පේ කරන්ඩ තියෙන්නෙ හොදට හැදෙනව

    diyare dekata nawila fukata gaha ganin pons.. me tike fuka repair karaganin chandet lagayine..
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මුගේ ෆ්බි පේජ් එක පුලුවන් තරම් රිපෝට් ගහපල්ලා. මූ තනි බොරුවක් කරන්නේ