ආණ්ඩුව අතහැර බන්දුල ගුනවර්ධනත් යයි

Feedback.

Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83


    gayesha.jpg

    අපේ රජයට සහයෝගය දෙන්නේ මේවගේ උගත් බුද්දිමත් හොඳ හැදියාවක් තියන ඒ වගේම හොඳ චරිතයක් තියන ගෑනු අය විතරයි අනිත් කෙනා ගීතා ඇන්ටි එයත් ගොඩක් වැදගත් කෙනෙක්
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    තෙල් මල් ගෙන දෝත පුරාමුනිකුටියට පියමං වන
    ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ
    බුදුන් දැක නිවන් දකිමැයි දෙව්රම යන පාර අහන
    ඔබ ද පටාචාරාවකී ඔබ ද කිසාගෝතමියකි

    පිරිමින්ගෙ පාප කඳට දෝස විඳින ළඳුනේ..
    අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ..
    ළැම පමණක් ලොවට පෙනෙන
    ළය නොපෙනෙන ළඳුනේ...
    කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ...

    ළඳුනේ... ළඳුනේ...
    ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ
    දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ
    නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ..

    :P

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔන්න බන්දුල පයිනවලු ඉස්සර බැන්න අය හොද කියන්ඩ පටාන් ගන්ඩ.:lol::lol::lol:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ඔන්න බන්දුල පයිනවලු ඉස්සර බැන්න අය හොද කියන්ඩ පටාන් ගන්ඩ.:lol::lol::lol:


    බොලානේ ඉන්නකන් හොද කියලා දාලා ගියහම පස්සේ බැනලා පරණ ෆයිල් ඇදල ගන්නේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බන්දුල ගුනවර්දන එහෙම ලේසියෙන් පනින්නෙ නෑ. උගත් බුද්දිමත් හොද අනාගත දැක්මක් තියෙන පාලකයෙක්. බලමුකො පැන්නොත්. කාලකන්නිය ගහපු සේරම තියෙනවනෙ. පැන්නට පස්සෙ බලාගමු මොකද වෙන්නෙ කියල.


    :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නැව ගිලෙන්න යන්නේ පැනපිය තොත් මේ පැත්තට:rofl:

    අපි කාගෙන්වත් යැපෙන්නෙ නැහැ බන් :D:lol::lol: පුදගලික වාසි පතා දෙශපලනය කතා කරනව නෙමෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බොලානේ ඉන්නකන් හොද කියලා දාලා ගියහම පස්සේ බැනලා පරණ ෆයිල් ඇදල ගන්නේ
    කවුද යකො බැන්නෙ පෙන්නපල්ල බලන්ඩ,උබල වගේ අපි ගියාට පස්සෙ කුනුහරපෙන් බැනල තෙර්ඩ් දාන්නෙ නැ. :yes: