ආණ්ඩුව අලි ඇතුන් මරයි!

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    ආණ්ඩුවේ ප්‍රබලයෙකු දල ඇතුන්ගේ දල ලබාගෙන පුජාවක් කිරීමට විශාල වශයෙන් අලි ඇතුන් මරමින් සිටි .

    ඉකුත් ජනවාරි මාසයේ පමණක් අලි ඇතුන් 43ක් මරා දමා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ සඳහන් වෙනවා

    2024 ඔක්තෝම්බර් මාසයේ සිට අද වෙනකොට අලි ඇතුන් 429ක් මරා දමා තිබේ .

    කොච්චි වලින් හප්පා මැරී ඇත්තේ අලි ඇතුන් 11ක් පමණි

    අනෙකුත් සියලුම මරා දැමීම ආණ්ඩුවේ ප්‍රබලයින් ඇත් දල සහ වෙන පුජා කටයුතු සඳහා යොදාගැනීමට මරා දමා තිබේ .

    කලින් ආණ්ඩුවේත් දල ඇතුන් සඳහා ඉල්ලුමක් තිබුනද මේ ආණ්ඩුවෙන් ඊට වඩා ඉල්ලුමක් ඇති බව හොඳින් පෙනී යයි


    Edited_ELEPHANT-TRAIN-ACCIDENT-768x512.jpg
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,878
    15,669
    113
    Ursa Major
    I have the same feeling; this is a systematic eradication. Similar things happened before in some communist countries too. That's why there's a sudden increase in shootings as well.

    https://www.lankadeepa.lk/videos/ඉනමළව-රකෂත-මද-අල-ගඩක-මරල/12-676281

    1753240137377.png
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    හිටපු ප්‍රබලයෙක් වන මයිනා මන්තර ගුරුකම් යාතිකා කරනවලු ආණ්ඩුව පෙරලගන්න

    බැරි බැරියාව
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,804
    1
    58,056
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මයිනට තවම පුළුවන් කියලද ඔය කියන්නේ බන්

    බැරි බැරියාව
    මයිනට යාග හෝම කරගන්න බැරිකමක් නැතුව ඇති. ඒ කාලේ හිටන්ම උන්දැ මිත්‍යා දෘෂ්ටිකයනෙ