ආණ්ඩුවේ ප්‍රබලයෙකු දල ඇතුන්ගේ දල ලබාගෙන පුජාවක් කිරීමට විශාල වශයෙන් අලි ඇතුන් මරමින් සිටි .
ඉකුත් ජනවාරි මාසයේ පමණක් අලි ඇතුන් 43ක් මරා දමා ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ සඳහන් වෙනවා
2024 ඔක්තෝම්බර් මාසයේ සිට අද වෙනකොට අලි ඇතුන් 429ක් මරා දමා තිබේ .
කොච්චි වලින් හප්පා මැරී ඇත්තේ අලි ඇතුන් 11ක් පමණි
අනෙකුත් සියලුම මරා දැමීම ආණ්ඩුවේ ප්‍රබලයින් ඇත් දල සහ වෙන පුජා කටයුතු සඳහා යොදාගැනීමට මරා දමා තිබේ .
කලින් ආණ්ඩුවේත් දල ඇතුන් සඳහා ඉල්ලුමක් තිබුනද මේ ආණ්ඩුවෙන් ඊට වඩා ඉල්ලුමක් ඇති බව හොඳින් පෙනී යයි