ආණ්ඩුව අසමත්ද? review

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    thibba huyanna meta wada hodai ban matana :( :( anemanda mekata banalath dan athi wela

    sapeksha katawata maath ekangayi. api nidahasen passema karala tyenne sapekshawa hondai kiyala thama. eth horakame aduwakuth nea. allapu horungen rajayata aya karagattu danayakuth nea :baffled:

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    Soorya bala sangramaya kiyala ekak patan gaththa... Dan lankave solar panel thiiyenava hama gedarakama... :P

    Kochchara sarthakada kivvoth Thava 2 years wage yanakota current kapannath weilu
    :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Soorya bala sangramaya kiyala ekak patan gaththa... Dan lankave solar panel thiiyenava hama gedarakama... :P

    Kochchara sarthakada kivvoth Thava 2 years wage yanakota current kapannath weilu
    :frown:

    සූර්ය බල සංග්‍රාමය හොඳයි රැහැන් මගින් විදුලිය ගෙනයන්න අමාරු ලොකු කොස්ට් එකක් යන පැතිවලට අව්ව තියෙනවානම් සහ ලෝ වෝල්ටේජ් ප්‍රශ්නෙට විසඳුමක් හොයන පැති වලට.
    කොහොමත් ඔය මහ ලොකුවට පටන් ගත්තට සී.ඊ.බී. එක කැමති නෑ නෙට් මීටරින්ග් වලට මෑස් විදියට දෙන්න. ඒක හරි. දේශපාලකයන්ට නම් ඕනේ ව්‍යාපෘතියක් කලා කියලා ලකුණු දාගන්න විතරයි :D

    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    max boy kiyanne samaja wadiyek.
    mama jeppek newei:P

    umbala denna witarai counter attack ekak hari dunne mama liyapuwaata atleast :lol:
    mekai mage uttare:

    1. mama kiyapuwaye waradi points pennanna quote karala.
    anna etakota mama hithanne meka sadaranai chodanawak karanakota.
    gobels nyaya janagatha karapu kalin dheewara amati dan saukya amati wana Rajitha wage wenawane natnam :D

    Gayan, Shaminda dennama dakina waradiyi hithena wakya quote karanna. mahindata gahana aramunen me thread eka damma hithenawanam, awastawa tyenawa eekata counter attack madin netuwa denna :P
    mama pawathina anduwata banina kota mahindawa sudda kala nam boho ayage rep sangraha labenawa. ekata hetuwa katath me anduwa pannanna ona nisa. eth mama umbalata wada issarahin inne. pannananakota eelanga ena ekaata injection nodee ewwoth innguru dee miris gatta scene ekama continue wenawa anagateta.
    mama hithanawa despalana henchiyiyanta wirudda manussa samajayak hadenna kohen ho arambumak tyenna one kiyala.
    politicians aren't god. We have whole power to decide.

    2. mama dakka eka fact ekak gana review kale.
    thawa dahasakut facts/hetu ati. review karanna

    naha ban uba hari matheka inna godak wela nah ban liyanna ela bro:cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    mama meke review kranna puluwan facts tikak list kala idea ekak ganna.
    mama liwwe sanwardana wyapruti ganane.
    lingikathwaya kiyala liwwe ekath anduwe pahugiya au. 3 gana katha kaloth main fact ekak nisa

    මුන් කෙලවා ගත්තෙ උඹ කිව්ව හේතු වලට අමතරව තෙල් අඩු කිරිල්ලෙනුයි, රාජ්‍ය සේවක වැටුප 10000 කරපු එකෙනුයි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මුන් කෙලවා ගත්තෙ උඹ කිව්ව හේතු වලට අමතරව තෙල් අඩු කිරිල්ලෙනුයි, රාජ්‍ය සේවක වැටුප 10000 කරපු එකෙනුයි...

    muladi wada pennanna giya.
    kisima adyanayak thibila nea rate artikaya gana.
    BOND case ekat ekka darunu wennathi
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ ආණ්ඩුවෙන් මුලිකව බලාපොරාත්තු උන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සෙමින් නමුත් සිදුවෙමින් පවතිනවා. හොරකම පාලනය වෙලා නෑ, හොරකම් කරපු උන්ට දඩුවමුත් නෑ. භවුතික සංවර්ධනය අදාල වෙලා. විදේශ ප්‍රත්පත්තිවල වර්ධනයක් තියෙනවා. බලාපොරත්තු උන හැමදේම නොලැබුනාට යහපාලනය "Total Failure" එකක් නෙවෙයි.

    බය්යන්ට ආණ්ඩුව පට්ට නරකයි වගේ සහ ටෝය්යන්ට ආණ්ඩුව පට්ට හොදයි වගේ පේනවා ඇති. මම කිව්වේ මද්‍ය්ස්තව බැලුවොත් පේන දේ.
     
    හොඳ දේවල් කීපයකුත් නම් කලා නම් වෙනත් අයගේ අදහසත් දැන ගන්න තිබුනා..

    ForgottenSand

    Well-known member
  • Jun 5, 2017
    1,244
    164
    63
    හැමදාම එකම සෙට් එක තමයි පැත්ත මාරු කර කර ආණ්ඩු කරන්නේ. මුන්ව දැකලම එපාවෙලා තියෙන්නේ:growl:. මන්ත්‍රී කෙනෙක් විදිහට පත්වෙන්න පුළුවන් වාර ගණන සීමා කරලා නැද්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    muladi wada pennanna giya.
    kisima adyanayak thibila nea rate artikaya gana.
    BOND case ekat ekka darunu wennathi

    බොරැ කප්පරක් කියල බලය ගත්තට පස්සෙ ඉතින් වැඩ පෙන්නන්න එපෑ. එදා චන්දෙට කලින් කෝමද කීවෙ. මහින්දයාගේ නාස්තිය නිසා කෝටි ගානක් සල්ලි රටට නැතිවෙනවය අපි ආවාම ඒවා නතර කරනවය, ඒවා නතර කලාම මිනිස්සුන්ට සහන ලැබෙනවය කියලනේ කීවෙ. අන්තිමට මහින්දයාගේ හම්බ වෙච්ච ලබ්බක් නෑ. මිනිස්සුන්ට කියපුවාට පෙන්නන්න දෙයකුත් ඕනි නිසා තමා අර සහන දුන්නෙ. අනික මුන් හිතුවා මහින්දව එලවලා, චීන්නු ටිකත් එලෙව්වාම ඇමරිකාව, ජපානෙ, යුරෝපෙ, ඉන්දියාව ඩොලර් කුට්ටි ගනන් අරන් එයි කියල ආයෝජනය කරන්න. ඒත් මේ ගොන් හරක් දන්නෙ නෑ දැන් ලෝකෙ දුවන්නෙ චීන සල්ලි වලින් බව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුවෙන් මුලිකව බලාපොරාත්තු උන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස්කම් සෙමින් නමුත් සිදුවෙමින් පවතිනවා. හොරකම පාලනය වෙලා නෑ, හොරකම් කරපු උන්ට දඩුවමුත් නෑ. භවුතික සංවර්ධනය අදාල වෙලා. විදේශ ප්‍රත්පත්තිවල වර්ධනයක් තියෙනවා. බලාපොරත්තු උන හැමදේම නොලැබුනාට යහපාලනය "Total Failure" එකක් නෙවෙයි.

    බය්යන්ට ආණ්ඩුව පට්ට නරකයි වගේ සහ ටෝය්යන්ට ආණ්ඩුව පට්ට හොදයි වගේ පේනවා ඇති. මම කිව්වේ මද්‍ය්ස්තව බැලුවොත් පේන දේ.

    වෙච්ච හොද මොනවද කියල කියපන්කො උදා හරන එක්ක....අපිත් ආසයිනෙ දැන ගන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බොරැ කප්පරක් කියල බලය ගත්තට පස්සෙ ඉතින් වැඩ පෙන්නන්න එපෑ. එදා චන්දෙට කලින් කෝමද කීවෙ. මහින්දයාගේ නාස්තිය නිසා කෝටි ගානක් සල්ලි රටට නැතිවෙනවය අපි ආවාම ඒවා නතර කරනවය, ඒවා නතර කලාම මිනිස්සුන්ට සහන ලැබෙනවය කියලනේ කීවෙ. අන්තිමට මහින්දයාගේ හම්බ වෙච්ච ලබ්බක් නෑ. මිනිස්සුන්ට කියපුවාට පෙන්නන්න දෙයකුත් ඕනි නිසා තමා අර සහන දුන්නෙ. අනික මුන් හිතුවා මහින්දව එලවලා, චීන්නු ටිකත් එලෙව්වාම ඇමරිකාව, ජපානෙ, යුරෝපෙ, ඉන්දියාව ඩොලර් කුට්ටි ගනන් අරන් එයි කියල ආයෝජනය කරන්න. ඒත් මේ ගොන් හරක් දන්නෙ නෑ දැන් ලෝකෙ දුවන්නෙ චීන සල්ලි වලින් බව.

    :yes::yes::yes: ඒක හරි වද රනිල චීනට බැන බැන ඉදල දින්න ගමන් දියුව යුරෝපෙට මොකෝ උනේ රනිලට යුරෝපෙන් තේ කෝප්පයකුයි පාන් කෑල්ලකුයි ඇරෙන්ඩ වෙන මොනාද හම්බුනේ....අන්තිමට පොනිලටම තේරුනා යුරෝපෙන් හම්බෙන ලබ්බක් නැ කියල ඒකයි අන්තිමට නැට්ට *කේ ගහගෙන බල්ල වගේ චීනෙට ගියෙ....
     
    මගෙ පෝස්ට් එකේ රිවීව් කලේ ඔය කරුණ මයි...
    නාස්ති කරපුවා ඉතිරි වෙන්න නම් කරප්ටඩ් සිස්ටම් එක නතර වෙන්න ඕනේ..
    ඇත්ත යහපාලනය එන්න ඕනේ.. නැතුව මොකුත් වෙන්නෙ නෑ

    පොරොන්දු ඉටු කරන එකේ වැරද්දක් නම් මම දකින්නේ නෑ.. හැබැයි එකක් ඉටු කරනවනම් ඒ හා බැඳි අනික්වත් ඉටුවෙන්න ඕනේ... පඩි වැඩිකලා හැබැයි හොරකම් නැවැත්තුවේ නෑ.. පරණ ඒවා අල්ලන්නෙත් නෑ.. ඩීල් න්‍යාය :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes: ඒක හරි වද රනිල චීනට බැන බැන ඉදල දින්න ගමන් දියුව යුරෝපෙට මොකෝ උනේ රනිලට යුරෝපෙන් තේ කෝප්පයකුයි පාන් කෑල්ලකුයි ඇරෙන්ඩ වෙන මොනාද හම්බුනේ....අන්තිමට පොනිලටම තේරුනා යුරෝපෙන් හම්බෙන ලබ්බක් නැ කියල ඒකයි අන්තිමට නැට්ට *කේ ගහගෙන බල්ල වගේ චීනෙට ගියෙ....

    එස්මන්ඩ් සරමෙ පිහිදාගත්ත නැති එකේ වැරැද්ද...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මගෙ පෝස්ට් එකේ රිවීව් කලේ ඔය කරුණ මයි...
    නාස්ති කරපුවා ඉතිරි වෙන්න නම් කරප්ටඩ් සිස්ටම් එක නතර වෙන්න ඕනේ..
    ඇත්ත යහපාලනය එන්න ඕනේ.. නැතුව මොකුත් වෙන්නෙ නෑ

    පොරොන්දු ඉටු කරන එකේ වැරද්දක් නම් මම දකින්නේ නෑ.. හැබැයි එකක් ඉටු කරනවනම් ඒ හා බැඳි අනික්වත් ඉටුවෙන්න ඕනේ... පඩි වැඩිකලා හැබැයි හොරකම් නැවැත්තුවේ නෑ.. පරණ ඒවා අල්ලන්නෙත් නෑ.. ඩීල් න්‍යාය :yes:

    පරණ හොරකම් අල්ලන්න සාක්කි තියෙන්න එපෑ. මහින්දලා හොරා කන්න ඇති. හැබැයි ඒවා සිය දාස් ගුනේකින් වැඩි කරල තමයි ගූඇන්පී නඩේ රටට බොරැ කිවේ. කරන්න බැරි පොරොන්දු දුන්නේ කෝම හරි බලේ ගන්න මිසක් වැඩක් කරන්න නෙමේ. වැඩ කාරයෝ කවදාවත් කරන්න බැරි දේ ගැන පොරොන්දු දෙන්නෙ නෑ.
     
    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    mata nikamata hithuna mahinda gvmt eka athahari kiyala
    a dawas wala pissu kelapu heti dekkama.

    hariyatama eeka una

    den newatha balaya gaththahama e wedakata nethi eun elawanna puluwan.
    eth den ekathu wela inna eun gena wenamama hithanna wenawa,
    ratata eththatama adarayak thiyanawanam.
    BALAMU........
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හැමදාම එකම සෙට් එක තමයි පැත්ත මාරු කර කර ආණ්ඩු කරන්නේ. මුන්ව දැකලම එපාවෙලා තියෙන්නේ:growl:. මන්ත්‍රී කෙනෙක් විදිහට පත්වෙන්න පුළුවන් වාර ගණන සීමා කරලා නැද්ද?
    ජනාධිපතිට වගේ මන්ත්‍රී ඇමතිකන් වලටත් සීමාවක් දාන්න ඕනේ :yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පරණ හොරකම් අල්ලන්න සාක්කි තියෙන්න එපෑ. මහින්දලා හොරා කන්න ඇති. හැබැයි ඒවා සිය දාස් ගුනේකින් වැඩි කරල තමයි ගූඇන්පී නඩේ රටට බොරැ කිවේ. කරන්න බැරි පොරොන්දු දුන්නේ කෝම හරි බලේ ගන්න මිසක් වැඩක් කරන්න නෙමේ. වැඩ කාරයෝ කවදාවත් කරන්න බැරි දේ ගැන පොරොන්දු දෙන්නෙ නෑ.

    අනිවාර්යයෙන්ම.. ලොකු කරලා කිව්වම තමා මිනිස්සු ඇවිස්සෙන්නේ... ඕවා ළිඳ ළඟ ඉඳන් සැලෝන්ස් ළඟට යන කම් හැමෝම කතාවෙන්නේ ඇට්‍රෑක්ෂන් එකට...
    චෝදනා කරන්නේ මෙගා විදියට...

    එදා බැසිල් රන් කරපු කරප්ටඩ් සිස්ටම් එක ආණ්ඩු මාරුවත් එක්ක අලුත් අයට හෑන්ඩ් ඕවර් වෙන්න යම් කාලයක් ගියා. මම හිතන්නේ දැන් ඒ සිස්ටම් එක අලුත් අය ට්‍රයල් ගන්න කාලේ.... තාමත් බිය තියෙනවා හැබැයි ස්ටාට් කlaa සමහර ඇමැටිලා.. කිරිඇල්ල වගේ හැමෝටම ගට්ස් නෑ...:lol: මෛත්‍රීගේ කොමිෂන් eken සිද්ධිය යට යනවය, හුඹස් බියක්ය කියලා දැනුනොත් අනිවා මුන් ඩබල් කරල kaරප්ටඩ් සිස්ටම් එක රන් කරනවා...
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mata nikamata hithuna mahinda gvmt eka athahari kiyala
    a dawas wala pissu kelapu heti dekkama.

    hariyatama eeka una

    den newatha balaya gaththahama e wedakata nethi eun elawanna puluwan.
    eth den ekathu wela inna eun gena wenamama hithanna wenawa,
    ratata eththatama adarayak thiyanawanam.
    BALAMU........

    basil pakshe hadala tyenneth.