ආණ්ඩුව ආශ්චර්යමත් ලෙස ඉරාගනී

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ආණ්ඩුව ආශ්චර්යමත් ලෙස ඉරාගනී

    අපේ ජනපති තුමා.....

    1/ අපේ ජනදිපතිතුමා පලස්තීනේ යාලුවා, මිත්‍රයා....

    2/ එයා ඉරානෙත් යාලුවා, මිත්‍රයා

    3/ එයා ඇමරිකාවට, ඊ.යූ කාරයින්ට පොඩ්ඩක්වත් බය නැති, යූන් එන් කාරයින්ට දුම්මල ගහල එලවපු වීරයා

    4/ ඊස්‍රයෙල් කාරයෝ ආධාර නැවකට ගහපුවෙලාවේ එයාගෙ ආණ්ඩුව නිකුත් කරපු නිවේදනය මෙන්න.....


    "Sri Lanka yesterday joined nations around the world in condemning Israel’s attack on an aid flotilla on Monday. The Ministry of External Affairs in a statement said “Indiscriminate use of force to prevent the carriage of supply to people under occupation is condemned.”
    It also expressed Sri Lanka’s deep regret over the loss of life and injuries resulting from the Israeli commando attack on the Freedom Flotilla that was bringing aid to the Palestinian people in the Gaza Strip which has been under siege for the past three years.

    “The attack has caused grave distress to the government and the people of Sri Lanka ,” the statement said. Sri Lanka reiterates its conviction that sustainable peace and security in the region is achievable only through peaceful dialogue, the statement added."

    Source : http://www.news.lk/index.php?option=com_content&task=view&id=15610&Itemid=44

    ඔය අස්සේ....අපේ ජනපති තුමා පත්කරපු ඊස්රායල් තානාපතියා - ඩොනල්ඩ් පෙරේරා මහත්තයා ඊස්රායල් කාරයෝ නැවට වෙඩිතියපු එක ගැන කියපු කතාව.....

    Addressing the deadly May 31 commando raid on a Gaza-bound Turkish ship, Perera says, “As a military man I can understand that Israel had to protect itself. Due to Sri Lanka’s vast experience in fighting terror, I can say that it will always support countries that also oppose (terror).”

    ආණ්ඩුව කියනවා අපි කොන්ඩෙම් කරනවා කියලා, තානාපතියා කියනවා අපි ෆුල් සපෝට්, වටකරලා ගහපල්ලා කියලා.:lol:

    මොකක්ද මේකෙ තේරුම? ජනදිපතිතුමාගේ යාලුවන්ට ගහන එක තානාපතියා කියනවා ශෝක් වැඩේ කියලා..



    ඒ අස්සේ ඉරානය ඇතුලු ජනපතිගේ අරාබි යාලුවන්ට මල පැනලා, ජී එල් පප්පව කන්න හදනවා. :P

    ----------------------------------------------------------------------

    Arab anger boils over Donald debacle

    • MINISTRY ASKS AMB' TO DENY
    • NO DENIAL BY GOVT.
    1-1.jpg
    Arab countries are now livid with the Sri Lankan government’s official position on Palestine, as Sri Lanka’s Ambassador for Israel and Former Chief of Staff Donald Perera was quoted saying Sri Lanka is a staunch supporter of Israel’s fight against Palestinian terror.
    Many Arab ambassadors have called up Foreign Minister Prof.G.L.Peiris after the interview published last Wednesday in the “Yedioth Ahronoth’’ magazine in Israel.


    http://www.lakbimanews.lk/news/laknew1.htm
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    dan thiyana anduwe hithan ne serama gon nu kiyala :lol:

    double talk ekai dan ne ;)

    දවල් මිගෙල්, රෑ දනියෙල් මාට්ටුවෙලා.......සරම කැඩිලා, සාටකෙන් වහගන්න දඟලනවා...:lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තිර රචනෙ හරිත් නෑ අධ්‍යකෂනය හරිත නෑ ඒකයි ප්‍රශ්නෙ

    විමල්ව පලස්තීනේ තානාපති කරලා යැව්වානම් හරි....ඊස්‍රායලයට විරුද්දව ඌ බිස්කට් කකා උපවාස කරයි.:lol:
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,174
    3,184
    113
    mahindayata kelawenawa kiyanne lankawata kelawenawa kiyana eka... umbalge waasiyata rata billata denna tharam kaalakanni wenna epa..... mona paksheta support karathth rata gena hithala weda karapan.....
     

    bhashi2

    Active member
  • Jul 20, 2009
    295
    39
    28
    විමල්ව පලස්තීනේ තානාපති කරලා යැව්වානම් හරි....ඊස්‍රායලයට විරුද්දව ඌ බිස්කට් කකා උපවාස කරයි.:lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    විමල්ව පලස්තීනේ තානාපති කරලා යැව්වානම් හරි....ඊස්‍රායලයට විරුද්දව ඌ බිස්කට් කකා උපවාස කරයි.:lol:

    ehe lemonpuff thiyenawada danne ne...:lol:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    mahindayata kelawenawa kiyanne lankawata kelawenawa kiyana eka... umbalge waasiyata rata billata denna tharam kaalakanni wenna epa..... mona paksheta support karathth rata gena hithala weda karapan.....


    අපිට මහින්ද ගැන දුකයි. කොහොම හිටපු මිනිහෙක්ද දැන් මේ ගොන් වැඩ කරන්නේ?:P