ආණ්ඩුව ඉදිරියටම - පළාත් සභාව දිනන ලකුණු !

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    එළඹෙන පළාත් සභා චන්දයෙන් පවතින රජයට තවත් ජයක් ලැබීමට නියමිතය

    මේ වනවිට රටේ වැඩ කටයුතු රාශියක් ජාතිය වෙනුවෙන් කල මාලිමා රජයට ජනප්‍රසාදය නොඅඩුවම ලැබේ

    මාලිමා රජය මේ වනවිට

    - තෙල් පෝලිම් නවතා ඇත
    - රට බංකොලොත් භාවයෙන් මුදා ගෙන ඇත
    - අස්වැසුම ලක්ෂ 5ක ජනතාවට ලබා දී ඇත
    - මහා කන්නයේ සහල් වැඩිම මිලකට ගොවියාගෙන් මිලදී ගෙන ඇත
    - ඉන්දියාව සමග එකට හිටගනිමින්, විදුලි බලය, තෙල් , පාලම් සහ ගුවන් තොටුපොළවල් යා කරගෙන ඇත
    - එළවලු , සහල්, පොල් අඩු මුදලට ලබාදෙමින් දුප්පත් ජනතාව දුකින් මුදාගෙන ඇත


    මේ වැඩ කොටසින් ටිකක් පමණි

    මෙවැනි වැඩ රාශියක් කර ජනතාවට ලබාදුන් සහන නිසා පළාත් සභා චන්දය නිතරඟයෙන් ජය ගැනීමට නියමිතය
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,493
    8,692
    113
    රූකඩ රාජ්ජේ
    1745207296224.png
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,205
    13,926
    113
    පෘථිවිය
    ගම් නියම ගම් වලින් එන සිංහල ජනතාව මහනුවර ඔවුන්ට ලැබෙන සැලකිලි නිසා උදම් වෙලා ඉන්නේ
    අනිවාර්යෙන් පළාත් සභාව මලිමාවට ලැබෙනවා
     
    • Haha
    Reactions: prabaths and KDH

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,062
    113
    පළාත් සභා ඡන්දයක් නම් තාම නැහැ පළාත් පාලන ඡන්දයක් නම් තියනවා May 6.
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Similar threads