එළඹෙන පළාත් සභා චන්දයෙන් පවතින රජයට තවත් ජයක් ලැබීමට නියමිතය
මේ වනවිට රටේ වැඩ කටයුතු රාශියක් ජාතිය වෙනුවෙන් කල මාලිමා රජයට ජනප්‍රසාදය නොඅඩුවම ලැබේ
මාලිමා රජය මේ වනවිට
- තෙල් පෝලිම් නවතා ඇත
- රට බංකොලොත් භාවයෙන් මුදා ගෙන ඇත
- අස්වැසුම ලක්ෂ 5ක ජනතාවට ලබා දී ඇත
- මහා කන්නයේ සහල් වැඩිම මිලකට ගොවියාගෙන් මිලදී ගෙන ඇත
- ඉන්දියාව සමග එකට හිටගනිමින්, විදුලි බලය, තෙල් , පාලම් සහ ගුවන් තොටුපොළවල් යා කරගෙන ඇත
- එළවලු , සහල්, පොල් අඩු මුදලට ලබාදෙමින් දුප්පත් ජනතාව දුකින් මුදාගෙන ඇත
මේ වැඩ කොටසින් ටිකක් පමණි
මෙවැනි වැඩ රාශියක් කර ජනතාවට ලබාදුන් සහන නිසා පළාත් සභා චන්දය නිතරඟයෙන් ජය ගැනීමට නියමිතය