ආණ්ඩුව ඉල්ලා අස්වී සජිත්ට රට බාර දිය යුතුයි..

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113

    ආණ්ඩුව ඉල්ලා අස්වී සජිත්ට රට බාර දිය යුතුයි..


    ගොවීන්ට සහන ලබා දීමට නොහැකි නම් ආණ්ඩුව ඉල්ලා අස්වි සජිත් ප්‍රේමදාස මහතාට රට පාලනය කරන්නට අවස්ථාව ලබා දෙන්නැයි ඉල්ලා සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදාරච්චි මහතා සඳහන් කරයි.

    ගොවීන් පාරට බැස්සොත් වර්තමාන ආණ්ඩුවට අකුලාගෙන යන්නට සිදුවන බවද ඒ මහතා පැවසීය.

    දිවයින පුරා සිටින ගොවි ජනතාවගේ ගැටලු සාකච්ඡා කර ඒවා පාර්ලිමේන්තුවෙ ඉදිරිපත් කිරීමට
    මේ දිනවල කටයුතු ආරම්භ කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    හම්බන්තොට ප්‍රදේශයේ ගොව ජනතාව සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොකක්. මේකව පන්නල තව මී හරකෙක්ව ගේන්ඩද කියන්නෙ :lol:
     
    • Haha
    Reactions: iworld

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,015
    14,396
    113
    වැලිවේරිය
    පබයා is better than ජෝකර්,even ලපයා..but no one try to develop SL...Barrow money eating sleeping & telling "we are යක්කයෝ බොලව්"
     
    Last edited: