හොද රටක් අපට දුන්න නම් ණය ගන්න වෙන්නෑ..- නලින්ද

Podinilame

Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    හොඳ රටක් තම ආණ්ඩුවට භාරදී ගියේ නම් ණය ගැනීමේ උවමනාවක් නැති බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

    රට සම්පූර්ණ ණය වල හිර කර ඇති බවත් කිසිදු ආදායම් උත්පාදනයක් සිදුකර නැති බවත් ඔහු චෝදනා කරයි.

    ඉදිරියේදී ඒ සියල්ල නිවැරදිව බේරාදෙන බවද හෙතෙම පැවසුවේය.

    දැනට පවතින ආණ්ඩුව ණය ගනිමින් සිටින්නේ පාර්ලිමේන්තුව සම්මත කර දී ඇති ණය සීමාව තුළ බවද එසේ ලබා ගන්නා ණය වලින් මෙම ආර්ථිකයේ යම් කළමනාකරණයක් කමින් සිටින බවද හෙතෙම පැවසුවේය.

    බාර දී රට තත්වය අනුව වැඩ කරද්දි එසේ සිදුවන බවද ඔහු පැවසුවේය.

    සිරස රූපවාහිනි නාලිකාවේ වැඩසටහනකට එක්කමින් ඒ මහතා මෙම අදහස් පළ කර ඇත.

    Hondata thibba nam minissu umbalata chnade kohomawath denne na.umbala minimaruwo

    Ehenam denna ekek kiyapanko?

    Hari ban eka tama kiyanne. me rata dan kala thiyana widihata Loan ganna one
    me "ganna one" kiyanne danuth loan gananwa kiyana unta.
    Wenasa tama dan Load aragena hora kanne na. plan ekakata wade yanawa
    ewa ubalata penne nane

    Reply ekak dela tiyenne balapan
    ------ Post added on Oct 17, 2024 at 5:56 PM
    Koheda yako yanne hariyata okkoma ala karagena.
    ------ Post added on Oct 17, 2024 at 5:57 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    Ehenam denna ekek kiyapanko?
    ඉතින් රට හොදනම් මොකටද මාරු කරන්නේ ඉන්න උන්ව ..
    මුන් මාර ටෝක් නේ දෙන්නේ දැන් . .
    රට අවුල් නිසා , ඒක ගැන මිනිස්සුන්ට පොරොන්දු දීල තමයි උන් චන්දෙ ගත්තේ . දැන් නිකන් අපිට හොද රටක් තිබ්බනම් වගේ කතා අදාළ නෑ..
     
    • Like
    Reactions: sanhen143

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    Hari eka tama
    dan koheda tiyenne Loan ganne natuwa inanwa kiyala?
    Kiwwe loan ganna wenawa ewa use full widihata use karanawa kiyala
    magul kiywanna epa ban
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    dan koheda tiyenne Loan ganne natuwa inanwa kiyala?
    ලෝන් අරන් කරන්න ආණ්ඩු ඕන නෑ කියලා ඕන තරම් මුන් කලින් කියලා තියනව . ලෝන් ගැන ටෝක් දෙද්දී වෙනයි කරද්දී වෙනයි .

    මුන් කවදද කිව්වේ ලෝන් අරන් ලෝන් ගෙවනවා කියලා චන්දෙ ට කලින් . ??
    මුන් කිව්වී ලෝන් අරගෙන රට දියුණු කරන කතා . ඇත්ත වෙනස් උන්ගේ සුරංගනා කතා වලට වඩා .
    මේ යන්නේ චන්දේ වෙනකන් හෙනම අහිංසක මරුසි විදියට . චන්දෙන් පස්සේ බලාගන්න පුලුවන් හරි විදිය . 🥱
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලෝන් අරන් කරන්න ආණ්ඩු ඕන නෑ කියලා ඕන තරම් මුන් කලින් කියලා තියනව . ලෝන් ගැන ටෝක් දෙද්දී වෙනයි කරද්දී වෙනයි .
    Ow stable unama Loan ganna one na thama. hariyata balapan kiyala tiyana eka
    මුන් කවදද කිව්වේ ලෝන් අරන් ලෝන් ගෙවනවා කියලා චන්දෙ ට කලින් . ??
    Video meter na
    AKD ekka tibba discussion ekakadi kiyanawa Loan gaththata kamak na useful widihata pawichchi karanna one kiyala
    මුන් කිව්වී ලෝන් අරගෙන රට දියුණු කරන කතා . ඇත්ත වෙනස් උන්ගේ සුරංගනා කතා වලට වඩා .
    මේ යන්නේ චන්දේ වෙනකන් හෙනම අහිංසක මරුසි විදියට . චන්දෙන් පස්සේ බලාගන්න පුලුවන් හරි විදිය . 🥱
    Election eken passe tama ban set ekama hariyata atulata yanne
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    Video meter na
    AKD ekka tibba discussion ekakadi kiyanawa Loan gaththata kamak na useful widihata pawichchi karanna one kiyala
    නෑ නෑ . එහෙම කොහෙවත් කියලා නෑ .
    මම හොදට බලලා තියනව උගේ ඒවා . ඌ කයිය ගැහුවේ ලෝන් ගන්න ඕනේ හේතු ප්‍රාග්ධනය ට යි තාක්ෂන්යටයි කියලා . මූ කිව්වේ ණය අරන ඒ නයෙන් රට දියුණු කරන එකක් මිසක් ඇත්ත තත්වේ නෙවෙයි . ඔය ඌ කියපු සුරඟන කතා වල ඇත්ත තත්වේ ලබන අවුරුදුදේ ඉදන් බලාගන්න පුලුවන් කට්ටියට .
     
    • Like
    Reactions: Hyperx99

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    නෑ නෑ . එහෙම කොහෙවත් කියලා නෑ .
    මම හොදට බලලා තියනව උගේ ඒවා . ඌ කයිය ගැහුවේ ලෝන් ගන්න ඕනේ හේතු ප්‍රාග්ධනය ට යි තාක්ෂන්යටයි කියලා . මූ කිව්වේ ණය අරන ඒ නයෙන් රට දියුණු කරන එකක් මිසක් ඇත්ත තත්වේ නෙවෙයි . ඔය ඌ කියපු සුරඟන කතා වල ඇත්ත තත්වේ ලබන අවුරුදුදේ ඉදන් බලාගන්න පුලුවන් කට්ටියට .
    Ithin u kiwwe eka thama
    Naya ganna one me wage ratak goda ganna
    api ewa hari widihata use karanawa hora kanne nathuwa kiyala
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,771
    167,435
    113
    එකමත් එක රටක
    Ithin u kiwwe eka thama
    Naya ganna one me wage ratak goda ganna
    api ewa hari widihata use karanawa hora kanne nathuwa kiyala
    ඔය ණය ගෙවන්න ණය ගන්න එක ගැන නෙවෙයි බන් ඌ කිව්වේ .
    ඉතින් අනිත් ආණ්ඩු කරෙත් ඕකම තමයි . ණය අරන් ණය ගෙව්වා . . එහෙම කරාට ණය අඩු වෙන්නේ නෑ .
    ඒ ගන්න නය සංවර්ධන වැඩ වලට දාන්නෙත් නෑ .
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඔය ණය ගෙවන්න ණය ගන්න එක ගැන නෙවෙයි බන් ඌ කිව්වේ .
    ඉතින් අනිත් ආණ්ඩු කරෙත් ඕකම තමයි . ණය අරන් ණය ගෙව්වා . . එහෙම කරාට ණය අඩු වෙන්නේ නෑ .
    Ow naya adu wenne na
    But me model ekedi naya ganna wenawa. eka piliwelata use karanawa kiyala AKD kiwwe
    ඒ ගන්න නය සංවර්ධන වැඩ වලට දාන්නෙත් නෑ .
    Dan danne ewata tama ban
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    ඉතිං ඵහෙනම් පකටද අනුරව ජනාධිපති කරේ?හිටිය ඵකාම තියාගන්න තිබ්බනේ..
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හොද රටක් නම් තිබ්බෙ ඉතිං මුන්ට දෙන්නෙ නෑනේ බයියෝ.