ආණ්ඩුව ඉවරයි

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,679
    9,034
    113
    Galaha
    2025 එකවුන්ට් අටවගත්ත x බයියො කියනව නම් ඇත්ත වෙන්න ඇති 😂😂😂😂😂
    මම Apr 4, 2009 ඉඳල කිරියෙ ඉන්නෙ. දන්නෝ දන්නව මම කවුද කියල. :P
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    මම Apr 4, 2009 ඉඳල කිරියෙ ඉන්නෙ. දන්නෝ දන්නව මම කවුද කියල. :P
    ඉන්න ඇති. ඒකනෙ xබයියෙක් කීවෙ. ඒදවස්වල බයියොන්ට සැරටම උක දීල ආත්ම මාරුකරගෙන දැන් ඉතින් බණ කියනව. පරණ එකව්න්ට් එකෙන්ම ආවොත් රෙද්ද ගැලවෙනවනෙ නේද 😂😂😂😂
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,621
    8,852
    113
    රූකඩ රාජ්ජේ
    2025 එකවුන්ට් අටවගත්ත x බයියො කියනව නම් ඇත්ත වෙන්න ඇති 😂😂😂😂😂

    ජෙපි එකවුන්ට් නෙවේ බලපංකො 2025 අටවගත්ත බයි එකවුන්ට් හොයන්න නැතුව හිටපු @HKavinda @KDH වගේ ඇඳ අස්සෙ හැංගිලා හිටපු බයියො කීයක් ඇක්ට්ව් වෙලාද කියල 😂😂😂😂😂
    ------ Post added on Dec 4, 2025 at 10:09 AM

    මේ විදියට වැඩ කරන පාලකයෝ ඉන්නකොට අපිටත් නිකන් ඉන්න බෑනේ ..

    බයිලා වලින් රට හොල්ලන බයිලා චැම්පියන්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    මේ විදියට වැඩ කරන පාලකයෝ ඉන්නකොට අපිටත් නිකන් ඉන්න බෑනේ ..

    බයිලා වලින් රට හොල්ලන බයිලා චැම්පියන්

    මහතීර් මොහොමඩ් ලීක්වාන්යූ රට හොඳටම කරනකොට කොහේද හිටියෙ 😂😂😂😂
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,621
    8,852
    113
    රූකඩ රාජ්ජේ
    මහතීර් මොහොමඩ් ලීක්වාන්යූ රට හොඳටම කරනකොට කොහේද හිටියෙ 😂😂😂😂
    ගෝටා හොද නැති නිසානේ ඕයි උව එළවලා ලප කොටා ගෙනාවේ .. උ බලයට එන්න ගහපු පච වලින් ටිකක් ඔය දැම්මේ .. හිතට අමාරුයි වගේ ..🤌🤣
     
    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,679
    9,034
    113
    Galaha
    ඉන්න ඇති. ඒකනෙ xබයියෙක් කීවෙ. ඒදවස්වල බයියොන්ට සැරටම උක දීල ආත්ම මාරුකරගෙන දැන් ඉතින් බණ කියනව. පරණ එකව්න්ට් එකෙන්ම ආවොත් රෙද්ද ගැලවෙනවනෙ නේද 😂😂😂😂
    පරන එකවුන්ට් එකෙන් එන්ඩ ලැජ්ජයි තමයි අනුරට පුක දුන්නු තරමට. ඒදවස්වල 20 - 30 කට අපේ ගෙදර කෑමත් සෙට් කර කැන්වසින් යද්දි ඒකනම් කමක් නෑ ගමේ මිනිස්සුනෙ ඒත් මේ පච කොටා ඒ මිනිස්සුන්ටත් ඇරියනෙ. උඹට ඕන්නම් එකවුන්ට් එක දෙන්නම් එකේ මගෙ ඇත්ත නම තියෙන හන්දයි මේක හදන් ආවේ. :yes:
     
    • Like
    Reactions: HKavinda and KDH

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,091
    1
    11,542
    113
    meka walakwa ganda kriyathmaka un nathi unata awata passe honda gemak denawa anduwa aye hadanna. kalin hitapu hora sakkili ballo wata kran inna namalayatai mongal sajiyatai wada nan mun kohomath hondai. hora kanne na kiyalath hithenawa.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    2025 එකවුන්ට් අටවගත්ත x බයියො කියනව නම් ඇත්ත වෙන්න ඇති 😂😂😂😂😂

    ජෙපි එකවුන්ට් නෙවේ බලපංකො 2025 අටවගත්ත බයි එකවුන්ට් හොයන්න නැතුව හිටපු @HKavinda @KDH වගේ ඇඳ අස්සෙ හැංගිලා හිටපු බයියො කීයක් ඇක්ට්ව් වෙලාද කියල 😂😂😂😂😂
    ------ Post added on Dec 4, 2025 at 10:09 AM
    හැමදාම මේකේ ඇක්ටිව් හිටියේ පකෝ
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    හැමදාම මේකේ ඇක්ටිව් හිටියේ පකෝ
    පුක තමා කාබනික බයිය ගූ පොහොර එහෙම ගේද්දි ගූ කකා හිටියෙ අපි නොදන්න ගූ පොහොර බයියො 😂😂😂.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,109
    15,609
    113
    New Zealand
    මන්නම් දැක්ක විදිහට ආන්ඩුව ගොඩ, මිනිස්සු වෙනස් වෙලා ඉන්නෙ, විපක්ශෙ ඉන්න උන්ට කවදාවත් අනාගතයක් නැ, බැන්නත් ආන්ඩුව එක්ක තමා මිනිස්සු ඉන්නෙ
    මේක තමයි ඇත්ත. ආණ් ඩුව කාගෙන ඉවරයි. මුන් ආයේත් 3%ට වැටීලා ඉවරයි. මුන්ට ඊළග පාර දිනන්න වෙන්නෙ නෑ . කෙලින්ම ගෙදර. ඒත් මිනිස්සු මුන්ව පන්නලා බලේට ගෙන්නේ කාවද කියලා හිතමින් ඉන්නවා. සජියා, නාමල්, දිලිත් විතරයි පේන්න ඉන්නේ. මේ අය ගැනත් මිනිස්සුන්ට ලොකු විශ්වාසයක් නෑ. සජියා කට වහගෙන ඉන්න තරමට ඌට හොදයි. කට ඇරියොත් කියන්නෙම ගොන් කතාවත්. නාමලුත් හෙමීට ලයින් එක ගහගෙන එනවා. එයාටත් මාස්ටර් ප්ලෑන් එකක් ඇතිනේ. මේ ආණ් ඩුව ගත්ත දවසේඉදන් නාගත්තා. මේ නෑම දිගටම නෑවොත් වැඩිකල් යන්න කලින් (2027දි විතර) පක්‍ෂේ ඇතුලේ ඉන්න හොද උන්ටත් ආන් ඩුව එපා වෙලා ඇතුලෙන්ම ආණ් ඩු විරෝදයක් එන්නත් පුලුවන්. NPP ඇතුලේ හොද දක්‍ෂයෝ ඉන්නවා. හැබැයි ප්‍රදාන ඇමතිකම් කරන්නේ ජවිපේ නාකි සෙට් එක. උන් තමයි ගොන් කතා , ගොන්වැඩ කරලා ඒ ආණ් ඩුව වැට්ටුවොත් වට්ටන්නේ
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,432
    25,353
    113
    tracing Geo-location.. ... ...

    :yes::yes: