2019 Ester attack eka nawaththaganna bari unu seeya hitiyanam karailu.![]()
2019 Ester attack eka nawaththaganna bari unu seeya hitiyanam karailu.![]()
Oka dammai kiyala man damma point eka invalid wenne nane pons
දාර බයියන්ගෙ පරිනාමයTho e kale ahuwa de dan mama ahuwoth??
![]()
Mun India USA dekatat serata puka denawa, etakota un me anduwa wenas krnna hadan nehene. Mun karapu kiyapuwa eliyata eddi parakku wedi weida mnda.ow mun hithan inne ehema karala social media control karala
ara watagala ponnayawa dala minissunwa baya karala chine wage digatama power eke innada danne na.
mun wage anathayo tikak nam mama kawadawath dakala na. badu gahala gahala anatha karala karapu reddakuth na.
horu tikata aathal didi athulata dada innawa. etawada deyak mun kohomath karanna danne na
Mt presidential vote eka demme ranilta bn, ita passe eka malimawata dunna unta weda krnna power ona kiwwa nisa.මිනිස්සු දුන්නේ revenge vote එකක්. කලින් හිටපු උන් නිසා අපිට කෙළ උනා කියලා. සහ තවත් මුන්ගේ කයිවාරු නිසා චූන් වෙලා හිටියා ලොකු තේරුමක් තිබ්බේ නෑ.
අනික් එක වෙන දෙන්න කෙනෙක් නෑ කියන එකට එකඟ නෑ. රනිල් තමා 2024 තිබ්බ හොඳම choice එක. මං සාම්ප්‍රදායික UNP කාරයෙක් නෙමේ. නමුත් 2022 - 2024 leadership එක සහ ඊටකලින් මිනිහාගේ reform ideas (අධ්‍යාපන ධවල පත්‍රිකාව, regaining Sri Lanka etc) ගැන දැනගත්තාට පස්සෙ මමම තීරණය කරා දින්නා හෝ පැරදුණා, රනිල්ට කතිරේ ගහන්න. අද්ටත් no regrets. Not a perfect person, but the best option we had.
paka thama. thiyala balapan.ලපයා සුළුතර ජනපති . .
තිබ්බේ 42% යි .
දැන් 20%ක් නෑ චන්දයක් තිබ්බොත්
Oka dammai kiyala man damma point eka invalid wenne nane pons
Seeyata kiyalanan kiyanna lasti wenna epaඒක ඒ වෙලාවට වෙයි

opposition eka strong madi nisa tamai mun taama inne patali wage bullet ekak opposition leader wunaanm munwa melhkta ewala. normal sajiyay moda joduwa innakn mun power ekeලපයා සුළුතර ජනපති . .
තිබ්බේ 42% යි .
දැන් 20%ක් නෑ චන්දයක් තිබ්බොත්
ජෙප්පො හාන්සි. විපක්ෂෙ ගොඩ.
කොච්චර ගොඩද කියනවනන් like 500 ට Haha 16000 යි.
2025 එකවුන්ට් අටවගත්ත x බයියො කියනව නම් ඇත්ත වෙන්න ඇතිඋඹ කියන්නෙ මගේ වයිෆ් සහ උන්ගේ පවුලේ උන් අනුරගෙ 3% ජෙප්පො දැන් උනුත් පලු අරිනව, පුදුම ජෙපි අමාරුවක් තිබ්බෙ දැන් හොඳටම හොඳවෙලා මටත් කලින් බනින්නෙ වයිෆ්. දැන් තමයි මුන්ට තේරිලා තියෙන්නෙ මුන්ගේ ජීවිත කාලකන්නි උනේ ජෙප්පන්ගෙම වැඩ නිසා ස්ට්‍රයික් අරව මේවා නිසා කියලා. ඕවා අපි කලින් කියනකොට අපිට මෝඩයින්ට වගේ සැලකුවේ.
ජෙපි එකවුන්ට් නෙවේ බලපංකො 2025 අටවගත්ත බයි එකවුන්ට් හොයන්න නැතුව හිටපු @HKavinda @KDH වගේ ඇඳ අස්සෙ හැංගිලා හිටපු බයියො කීයක් ඇක්ට්ව් වෙලාද කියලකිරියෙ කවදාවත් දැකල නැති ජෙපි account ටිකකුත් activate වෙලා, ඒ කියන්නෙ ආණ්ඩුවට ඇත්තටම ප්‍රශ්න
මමනං ඔච්චර හිතන්නේ නෑ ලංකාවේ උන්ගේ හැටියට. ඊළඟ ඡ්න්දය කිට්ටුවෙලා පත පච ටිකක් ඇද බාලා, දවස් 10 කට වගේ රාජපක්ෂ කෙනෙක්ව remand කරොත්, අපේ ගෝතයෝ ගිහිං කතිරේ ගහලා එනවා. 'උගත් බුජ්ජිමත්' උන් ටිකනං කොහොමත් දෙනවා. මහ පචයා වටේ මාර cult of personality එකක් හැදිලා තියෙන්නේ. මහින්දගේ peak එකේවත් පොරටවත් තිබ්බේ නෑ එච්චර.
නැගිටපං ඩිලන් දැන් දවල් වෙලාඒක ඒ වෙලාවට වෙයි