ආණ්ඩුව හිතන් ඉන්නෙ Online ඉගැන්වීම් යනු Mobile phone එකකින් WhatsApp හරහා උගන්වන එක කියල. අණ්ඩුව කල යුත්තේ
- කොරෝනා ඇතත් නැතත් online හරහා ඉගෙනීම ඉදිරියට යන්න වැඩ පිලිවෙලක්
- පාසැල් වලට Online Intranet portal එකක් නිර්මාණය කිරීම. ළමයින්ගේ එදිනෙදා studies, home works ඒ හරහා කිරීමට සැල්වීම (Ex: Moodle, Sharepoint, MS teams)
- දෙමව්පියන් ගුරුවරු අතර සම්බන්ධවීමට mobile app එකක්
- ලමයින්ට සහන මිලට සහ tax free Tablet, Laptop ගන්න ණයක් ලබා දීම
- Student data package එකක් හදුන්වා දීම or unlimited access for school portal