ආණ්ඩුව කලයුත්තේ

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    ආණ්ඩුව හිතන් ඉන්නෙ Online ඉගැන්වීම් යනු Mobile phone එකකින් WhatsApp හරහා උගන්වන එක කියල. අණ්ඩුව කල යුත්තේ
    - කො⁣රෝනා ඇතත් නැතත් online හරහා ඉගෙනීම ඉදිරියට යන්න වැඩ පිලිවෙලක්
    - පාසැල් වලට Online Intranet portal එකක් නිර්මාණය කිරීම. ළමයින්ගේ එදිනෙදා studies, home works ඒ හරහා කිරීමට සැල්වීම (Ex: Moodle, Sharepoint, MS teams)
    - දෙමව්පියන් ගුරුවරු අතර සම්බන්ධවීමට mobile app එකක්
    - ලමයින්ට සහන මිලට සහ tax free Tablet, Laptop ගන්න ණයක් ලබා දීම
    - Student data package එකක් හදුන්වා දීම or unlimited access for school portal
     
    • Like
    Reactions: Mohowk and nkt

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    අනිවාර්යෙන් රාජ්‍ය සේවය ප්‍රතිවිහුහ ගත කරන්ඩ ඕන. රජයේ රැකියා වලට ගන්න ගාන අඩු කරන්ඩ ඕන.
    උපාදි අරන් රජයේ රස්සා දෙන්ඩ කියලා උපවාස කරන උන්ට ගහලා පන්නන්ඩ ඕන.
    (මම කිව්වේ වෙන රටක නම් එහෙම, මෙහෙ නම් ඕවා වෙන්නේ නැ)
    (මුන් චන්දෙ ගන්ඩ රස්සා දෙනවා, පඩි වැඩි කරනවා අන්තිමට බදු වලින් 86% පඩි ගෙවනවා)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    කොරෝනා කාලෙට නම් උබ කියන එක ගැලපෙනවා. හැබැයි අපේ උන්ට දෙයක් අල්ලලා ගියොත් ඒක මත්තෙම දුවන එකනෙ කරන්නෙ. කොරෝනා වලට පස්සෙත් ඔහොම කරන්න්න යාවී. ඉස්කෝලවල් වහලා 100%ක් ඔන්ලයින් කරලත් බෑ. ඉස්කෝලේ එන්න බැරි අසනීප ලමයෙකුට වගේ හොඳයි. ලමයි අනිවා ඉස්කෝලේ යන්න ඕනේ. ජීවිතේ ගොඩක් දේවල් ඉගෙනාන්නෙ ඔතනින්.

    ටැබ් නම් එපා. එක්කො ලැප් නැත් නම් ෆෝන් එක හොඳා. ටැබ් එකේ විකිරණශීලීතාවෙ නිසා වඳ වෙනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    අශික්ලෑන්ඩ් වලට මේවා හරි යන් නෑ . ගල් කූරෙන් ගල් ලෑල්ලේ ලියන ගානට ගේන්න ඕනේ. ඔය කියන ඒවා කරන්න සල්ලි නෑ. නිලධාරීන් මේ නව තාක්ශනය ගැන දන් නෑ. ලකේ පංකාවේ දියුනුවක් නෑ