ආණ්ඩුව ගුලියටත් අරීයී

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,760
    8,992
    113
    ulan bator
    ඒ වෙලාවේ රටේ අවශ්‍යතාව වෙනුවෙන් පෙනී හිටියා.
    ඒ වෙලාවේ රනිල දිනුව නම් මෙලාහට ෆෙඩරල් දීලා
    paka thamai... :ROFLMAO: :ROFLMAO: ,owa jeppo pathurawapu katha!

    ranilage Fedaral gannawata wada lesi ibbekgen pihatu ganna eka!

    gihin tamil.net ( e kale blockkarala thibbe) ranila gana demallu liyapuwa kiyawapam!

    kohoma hari mokakata hari jeppo rajapaksalata kade giya ne! - wiyali kalape adu kule higana pakeyo gekata wadda ganna narakai!
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මාත් එක පාරක් ගැහුවා. මට දැනුනේ නෑනේ බන්. 🤷🏻‍♂️ අඩු ගානේ නිකමට පයිය වත් නැග්ගේ නෑ බිව්ව ගමන්.
    Dan hadanne math wenna
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,974
    113
    Mother Earth
    Dan hadanne math wenna
    ඔව්වට මොනා කවලම් කරනවද දන්නෙත් නෑ බන්. අයිස් එහෙමත් කවලම් කරලා දානවද දන්නේ නෑ. අයිස් විකුණගන්න කියපු වැඩේ. 🤷🏻‍♂️
     
    • Angry
    Reactions: Tramadol

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    882
    774
    93
    මාත් එක පාරක් ගැහුවා. මට දැනුනේ නෑනේ බන්. 🤷🏻‍♂️ අඩු ගානේ නිකමට පයිය වත් නැග්ගේ නෑ බිව්ව ගමන්.
    බොන්න නෙවෙයි බන් තලු මර මර කන්න තියෙන්නෙ
    සීනි ටිකක් එක්ක..
    හිනා වෙවී ඉන්න පුලුවන් වරුවක් විතර
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,949
    1
    60,974
    113
    Mother Earth
    බොන්න නෙවෙයි බන් තලු මර මර කන්න තියෙන්නෙ
    සීනි ටිකක් එක්ක..
    හිනා වෙවී ඉන්න පුලුවන් වරුවක් විතර
    මගුලක් කියනවා. මම මයිලෝ+චොකලට් එක්ක දිය කරලා බිව්වේ. මම thread එකකුත් දැම්මා. 🤷🏻‍♂️
    https://elakiri.com/threads/ජීවිතේ-පළමු-වතාවට-ගුලියක්-ගහන්නයි-යන්නේ-🤷🏻‍♂️.2222506/
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ඔව්වට මොනා කවලම් කරනවද දන්නෙත් නෑ බන්. අයිස් එහෙමත් කවලම් කරලා දානවද දන්නේ නෑ. අයිස් විකුණගන්න කියපු වැඩේ. 🤷🏻‍♂️
    Rs 200 bn. Ewa danna. Low cost athal