ආණ්ඩුව ගෙදර යයි වගේ

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ගුරු වේද සඟ කම්කරු නැගිටින සිද්දියක් තියෙන්නේ. ආණ්ඩුවට වැඩිකල් අල්ලන් ඉන්න බැරි වෙයි.


    ------ Post added on Aug 5, 2021 at 7:53 AM
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලෝකයේ කිසිම රටක මෙම වසංගත තත්වය යටතේ උද්ඝෝෂණ කරමින් රජය අපහසුතාවයට පත්කරමින් කටයුතු කරන්නේ නෑ කියලා රජයේ මැති ඇමතිවරු මෙන්ම සමහර ජන කොටසුත් කියනවා, හැබැයි ලෝකයේ කිසිම රටක මෙවැනි වසංගත තත්වයකින් ජනතාව පීඩාවිදින මොහොතක ආණ්ඩුවක් ජනතා විරෝධී පනත් සම්මත කරන්නේත් නෑ ඒ වගේම නිරෝධායන නීති ක්‍රියාත්මක වීම් වලට මුවාවෙලා බඩුමිල ඉහල දාලා ,ගොවියන්ට පොහොර ලබා නොදී අසරණ කරන්නේත් නෑ ලෝකයේ කිසිම රටක ,ඇත්තම කියනවානම් මෙවැනි වසංගත තත්වයක් යටතේ ජනතාව අසරණ වෙලා ඉන්න මොහොතක ජනතාවට පාරට බැහැලා නිදහස් අදහස් දක්වන්න බැරි මොහොතක රජයක් තමන්ට ඕනේ ඕනේ විදියට ජනතා විරෝධී තීන්ඳු ගැනීම ඉතාම සක්කිලි කරුණකි
     
    Last edited:

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ඊයේ ඉඳන් අරෙස්ට් කරන්න පටන්‍ ගත්තා උද්ඝෝෂණ කරන උන්ව..තොපිට වැඩි කල් නටන්න දෙන්නෙ නෑ..බලන් හිටපං.

    ඔව් උබලගේ කොන්ද පැන නැති ලොන්ත පොන්න සාර් දන්නේ ඔච්චරයි.
     

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    දඟගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්
    අලුගෝසුවනේ එල්ලාපන්
    අලුගෝසුවනේ එල්ලාපන්
    කටු ඉඹුලේ අප එල්ලාපන්….
    යුක්තිය උදෙසා කෑමොර දීමය
    දඟගෙයි ලෑමට අප සැම කල පව
    මුඛවාඩම් බැඳ එකෙකු නසන කල
    දනිවු සුවහසක් තව උපදින බව….
    වරදට එරෙහිව..අවි ඔසවන්නේ
    රටකට දැයකට හිත ඇති මිනිසුන්
    ශාන්තිවාදී තපස් රකින්නේ
    පිට කොඳූ බිදගත් ඔල මොල නිවටුන්…
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ආණ්ඩුව ගෙදර යවන්න කලි ජිවත් වෙලා හිටු... එන්න එන්න තත්වය නරක අතට හැරෙනවා.. ලංකාවේ එවුන්ට ගානක්වත් නැහැ ... රජයට බැන බැන ඉන්නවා..පරිස්සම්වෙන්න උවමනාවක් නෑ...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව් උබලගේ කොන්ද පැන නැති ලොන්ත පොන්න සාර් දන්නේ ඔච්චරයි.
    ලංකාවේ උන්ට හොඳින් කියල අහන්නෙ නැත්නම් චීනේ වගේම උද්ඝෝෂණ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්න තියෙන්නෙ..නැතුව රටක් ගෙනියන්න බෑ..

     
    • Like
    Reactions: isurues1

    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    ලංකාවේ උන්ට හොඳින් කියල අහන්නෙ නැත්නම් චීනේ වගේම උද්ඝෝෂණ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්න තියෙන්නෙ..නැතුව රටක් ගෙනියන්න බෑ..



    පුකමුරා වෙන්නේ නම් ඔකේ අනෙක් පැත්ත. ලිබියාවේ ගඩාෆිට වෙච්ච දේ රාජපක්ෂ සමස්ත පවුලටත් ජනතාවගේ අතින් දිනක උරුම වෙයි.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ලංකාවේ උන්ට හොඳින් කියල අහන්නෙ නැත්නම් චීනේ වගේම උද්ඝෝෂණ කරන උන්ට බල්ලොන්ට වගේ සලකන්න තියෙන්නෙ..නැතුව රටක් ගෙනියන්න බෑ..


    බල්ලෝ ඇවිත් උබේ අම්මාගේ පුකටනම් දීලා තියනවා වගේ :lol: :lol::lol:
     

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    කවුරුත් ලක්ෂ 43 ක් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනාගතය ගැන හිතන්නේ නෑ නේද ..? සල්ලි තියෙන එකා ගොඩ යාවි..නැති එකා.. බලපන්කො ...උන්වත් ඔය උද්ගෝෂණ වලට පටලවගන්නේ නැද්ද කියල අනාගතයේදී
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    බල්ලෝ ඇවිත් උබේ අම්මාගේ පුකටනම් දීලා තියනවා වගේ :lol: :lol::lol:
    මුලින්ම කරන්න ඕන තොපි වගේ ජෙප්පො පවුල් පිටින් සමූල ඝාතනය කරන ඵක..තොපි ඉන්නකන් මේ රට වල පල්ලටම යනවා.
     
    • Like
    Reactions: Podi Dagaya

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඊයේ ඉඳන් අරෙස්ට් කරන්න පටන්‍ ගත්තා උද්ඝෝෂණ කරන උන්ව..තොපිට වැඩි කල් නටන්න දෙන්නෙ නෑ..බලන් හිටපං.

    මුලින්ම කරන්න ඕන තොපි වගේ ජෙප්පො පවුල් පිටින් සමූල ඝාතනය කරන ඵක..තොපි ඉන්නකන් මේ රට වල පල්ලටම යනවා.


    ඔය තියෙන්නේ උබලාගේ දේශපාලනේ
    පට්ට...
    රතු පස්වල වෙඩි තිබ්බා වගේ නේද?
    ඒත් ජෙප්පෙක් නේ...

    දැන් ඔය 3% විතරද බන් පාරේ ඉන්නේ...
    තො වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්...
    නෙදකින් තූඌඌඌඌඌ


    බොලාගේ ස ට කියපන් කෝ ගේමක් ගහන්න කියලා දුමින්දව එලියට ගන්න දත කෑවා වගේ...
    යකෝ මේවගේ ගේමක් හැන්ඩල් කරන්න බැරුව කොහොමද භල්ලෝ රටක් පරිපාලන කරන්නේ???

    මේ මිනිස්සු මැරෙන්න පටන් ගත්තොත් ඒ මිනිස්සු නෙමෙයි ෆේල් උබලගේ ස...
    ඒක මතක තියගෙන වැඩ කරපන්...

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本


    ඔය තියෙන්නේ උබලාගේ දේශපාලනේ
    පට්ට...
    රතු පස්වල වෙඩි තිබ්බා වගේ නේද?
    ඒත් ජෙප්පෙක් නේ...

    දැන් ඔය 3% විතරද බන් පාරේ ඉන්නේ...
    තො වගේ ගොනෙක් මෝඩ මූසලයෙක්...
    නෙදකින් තූඌඌඌඌඌ
    රතුපස්වල සිද්ධියටත් සම්බන්ධ තොපේ ජෙප්පො තමා..උන් නේ මිනිස්සුන්ව උසි ගන්නල උද්ඝෝෂණ කරේ..

    ජෙප්පොන්ට ඕන මළ මිනියක් කරේ‍ තියන් යන්න..ගිහින් අාණ්ඩුව වට්ටන්න.
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    වැඩ වර්ජන කරන්න තිබුන
    පාරට බැහැපු එක වැරදි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඊයේ ඉඳන් අරෙස්ට් කරන්න පටන්‍ ගත්තා උද්ඝෝෂණ කරන උන්ව..තොපිට වැඩි කල් නටන්න දෙන්නෙ නෑ..බලන් හිටපං.
    අනේ වාසනාවන්