ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියලා නුගේගොඩ ජනරැලියෙන් පෙන්නුවා…😅😅

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    SLEg8F9.jpeg


    ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට ගෙදර නොයන්නැයි ජනතාව ඉල්ලා සිටින බව නුගේගොඩ ජන රැලියෙන් පෙනී යන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ඊයේ මැයි දිනය වෙනුවෙන් නුගේගොඩදී පැවති රැළිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කලේය.

    ජනතාවගේ වරමින් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නොවන බවද ඇමතිවරයා පැවසීය.

    මීට ඉහත දී ආණ්ඩුව පසුබැස ගිය නමුත් නැවත නැගිට ජනතා සේවයට එක් වූ බව ද හෙතෙම කීය.

    ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ගෙදර යාමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.

    මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් එක්වයි.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නැගිටින්න බෑ සීයේ දැන්..වයසයි ඔප්පලයි...ගෙදරට වෙලා හිටපන්...මිනිස්සුන්ට පව් සිද්ධ වෙන දෙවල් කරන්න ඉඩ තියන්නැතුව....
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අඩුගානේ ගෙදර උන්වත් කියන්නේ නැද්ද බන් මුන්ට පිස්සු කියවන්න එපා කියල 2
    Muuwa Boralu walin gahala elawalalu gedarin

    මුන්ගේ කටට රෙන්න ඕන..
    Muge gey wata karanne kawadda
    ------ Post added on May 2, 2022 at 3:57 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දේසපාලන අප්පල උන්න එක පුතෙක්වත් උන්ගෙ අප්පගෙ මොලේ අහලකවත් ආවෙ නෑනේද

    සජියා
    නාමලා
    දිනේසය
    චතුරය


    බොරලුගොඩ පුතන්ඩිය අවුරුදු 75ත් පැනල ඒත් හූනු බිජ්ජක චාරයක් නැති ගොට්ට අල්ලගමන්ම ඉන්න ගොන් කපයෙක්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    මුටත් අර ඊයේ කසිප්පු මුදලාලි කැවා වගේ ගෙදර ගැනිගෙන් තමා කන්න වෙන්නේ. කාලකන්නි මුන්ගේ පරම්පරාවේ නමත් එක්ක කනවා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඉතින් ගෙදර යවන්න නෙමේනෙ ජනතාවගෙ සූදානම් තියෙන්නේ. එක්කො හිරේට, නැත්නම් වල පල්ලට යවන්න තමයි ලොකුම සූදානම තියෙන්නේ.🤭