ආණ්ඩුව චාටර් පිච්න් වීම. පෙළ ගැස්ම

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    රන්වලායා බීලා හැප්පුණු එකෙන් පස්සේ ඒක දිගටම මිනිස්සුන්ට එපා වුණු සිදුවීම් ගොඩක් වුණා. නේ. බන්

    1. රන්වල. බාගයක් පාවෙන ඡන්ද වලට එපාවීම පටන් ගැන්ම.

    2. කඩුවෙල නගරාධිපති තග.
    ගංජා පැලේ.
    තව ඇමතියෙක් රාජා ට අදින්න ගිය එක්

    3. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අච්චාරුව.

    4. ලොකුවට ම එපා වෙලාම ගියේ. අනුරයා. යාපනයේ ගිහින් ජාතිවාදය අවුස්සන්න දාගලපු එකෙන්.

    5 ගල් අගුරු සින් එකක් ඇදෙනවා. මේක විතරයි වැදිලා තිබ්බේ. නැත්තේ හොරා කියන එක. ඒක නැති කරගත්තොත් නම් කෙල වෙනවා. ..

    මට මතක ටික.

    බිව්කුච්න්. කෝච්චි වල ඇමති. නැටීම. මේවා නම් පොඩි දේවල්.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,103
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කිව්වා උඹළට ඔය ගොං ක්‍රීයෝ ටික හරියන්නෙ නෑ කියලා.
    උඹලටත් ඇවිදින පුශ්තකාල ඕන වුනානේ අන්තිමට අබ්බගාත පු කාලා හම්බුනේ.

    රංවලයගේ බොත්තමින් තමයි අකුලෝල යන්න පටන්ගත්තේ🤣🤣🤣
    🤣
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,790
    113
    කන්ටේනර් පාස් කරපු එක

    බුදු පිළිම අත්තඩංගුවට ගත්ත එක

    ඉන්දියන් බෙහෙත් මරණ

    කාලගුණ අනාවැකි බුද්ධි තොරතුරු නෙමෙයි කියලා 600+ සෙත්තපෝච්චි කරපු එක
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,489
    21,005
    113
    Panadura
    කන්ටේනර් පාස් කරපු එක

    බුදු පිළිම අත්තඩංගුවට ගත්ත එක

    ඉන්දියන් බෙහෙත් මරණ

    කාලගුණ අනාවැකි බුද්ධි තොරතුරු නෙමෙයි කියලා 600+ සෙත්තපෝච්චි කරපු එක
    1000+
     
    • Like
    • Wow
    Reactions: KDH and ozykolla

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    කන්ටේනර් පාස් කරපු එක

    බුදු පිළිම අත්තඩංගුවට ගත්ත එක

    ඉන්දියන් බෙහෙත් මරණ

    කාලගුණ අනාවැකි බුද්ධි තොරතුරු නෙමෙයි කියලා 600+ සෙත්තපෝච්චි කරපු එක

    ආණ්ඩුව නීතිය හැමෝටම එක විදියට සැලකුවා නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ. හැබැයි ඕනෑ කමින් බෞද්‍යන්ට ගහන්න ගිහින් ආන්ඩුවේ ඡන්ද ටික. නැති කරගන්නවා.

    Fb එකේ 3% ජෙප්පෝ හැසිරෙන විදිය හරිම හිරිකිතයි. ෆේක් ඒවා ද මන්දා පන්සල් වලට බැනලා කමේන්ට් දාද්දී අහක ඉන්න වුණුත් ඇවිස්සෙනවා.

    ආණ්ඩුව පුළුවන් තරම් කරන්න ඕනේ හැම ආගමකම ජාතිවාදී නීතිය අතට ගත්ත අයව වෙන් කොට ඇටක් කරන්න. එහෙම කරගන්න බැරි වුනොත්. බෞද්ධ ඡන්ද ටික නම් සොරි වෙනවා.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,831
    15,199
    113
    Jepponta notherena de thamai unge president 2nd round counting walin president wune ai kiyala.
    Gotage 69 lakshe thamai AKD lagata gihin uuwa president kare. Kohomath 3% thamai un. Oka wadi wenne naha.

    Oka therum nogena patta ego ekakin ke gahanawa. 2nd term enawa boru.
    Munta kisima plan ekak naha 2028 idan thiyena loans tika gewanna. Yantham 6 billion thiyagena raganawa. Ekath seeyata pin sidda wenna hadunu reserves.
     
    උඩ ටික නම් 100%ක් හරි. හැබැයි
    හොඳ වැඩ ත් නැතුව ම නොවේ. කාබාසිනියා. කරන්න වගේ වැඩ අඩුයි. ඒක හොඳ දෙයක්.

    හැබැයි මුන්ට බලේ ලැබුණ ගමන් මිනිස්සු වෙනස් වෙනවා. ආයේ මහින්ද ගේ පරණ ච්ණ්ඩි වගේ පාලනයක් හරි රනිල් ගේ බෞද්ධ විරෝධී පාලනයක් නෙමේ නේ මිනිස්සු බලාපොරොත්තු වුණේ මුන් මේ දෙකම කවලම් වෙච්ච ආන්ඩුවක් හදන පාරේ යන්නේ.

    මෙහෙම ගියොත් කිව්වා වගේ නාමල් හරි සජිත් එන එක නවත්තන්න බැහැ.
     
    Still too early to tell that these NPP folks are good politicians.
    First term eka yanna denna ona.
    Hamoma banina Mahinda lokka wunath mulin hitapu hati mathakai neh ?
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    කැරි නාමෝලා ජනාධිපති වෙන එක තමයි ඉවසන්නම අමාරු.
    දැනටමත් ගම්වල එවුන් ඌ ජනාධිපති කරන්න සැදී පැහැදී ඉන්නේ
     
    • Like
    Reactions: Udee KJ

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    Munta Hedenawa nam thawath time thiyenawa,
    First One - Boru kyana eka nathara karanna ona
    Second One - Pahugiya Andu gena katha karana eka nathara karanna ona

    කැරි නාමෝලා ජනාධිපති වෙන එක තමයි ඉවසන්නම අමාරු.
    දැනටමත් ගම්වල එවුන් ඌ ජනාධිපති කරන්න සැදී පැහැදී ඉන්නේ
    Namal kohomath genawa Puthe Api :P:P
    ------ Post added on Jan 21, 2026 at 9:02 AM
     
    PureFrameModels

    Well-known member
  • Dec 11, 2025
    447
    548
    93
    ලොකුම එක උබ දාල නැහැ , කුණාටුව ගැන දැනුවත් නොකර මිනිස්සු 750+ මරල දාපු එක
     
    • Like
    Reactions: KDH

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,166
    113
    උඩ ටික නම් 100%ක් හරි. හැබැයි
    හොඳ වැඩ ත් නැතුව ම නොවේ. කාබාසිනියා. කරන්න වගේ වැඩ අඩුයි. ඒක හොඳ දෙයක්.

    හැබැයි මුන්ට බලේ ලැබුණ ගමන් මිනිස්සු වෙනස් වෙනවා. ආයේ මහින්ද ගේ පරණ ච්ණ්ඩි වගේ පාලනයක් හරි රනිල් ගේ බෞද්ධ විරෝධී පාලනයක් නෙමේ නේ මිනිස්සු බලාපොරොත්තු වුණේ මුන් මේ දෙකම කවලම් වෙච්ච ආන්ඩුවක් හදන පාරේ යන්නේ.

    මෙහෙම ගියොත් කිව්වා වගේ නාමල් හරි සජිත් එන එක නවත්තන්න බැහැ.
    'රනිල් ගේ බෞද්ධ විරෝධී පාලනයක්'
    🤣.