ආණ්ඩුව ජනතාවට දෙකටම නමලා අරී

Nov 5, 2011
86
27
0
ආණ්ඩුව ජනතාවට දෙකටම නමලා අරී

කිරි-ගෑස්‌-සිමෙන්ති මිල නගී

ලසිත දුමින්ද

වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (04 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි සහ ගෑස්‌ මිල වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර සිමෙන්ති කොට්‌ටයක මිල ද වැඩි කිරීමට අවසර ලබා දී ඇත.

ඒ අනුව මෙතෙක්‌ රුපියල් 647 කට පැවැති කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 810 ක්‌ද, රුපියල් 264 කට පැවැති ග්‍රෑම් 400 කිsරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 325 ක්‌ ද වනු ඇත. එසේම ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කර තිබේ.

ඒ අනුව මෙතෙක්‌ පැවැති රුපියල් 2046 ක්‌ව තිබූ ගෑස්‌ සිලින්ඩරය රුපියල් 2396 ක්‌ වනු ඇත.

සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් 70 කින් වැඩි කිරීමට ද අදාළ සමාගම්වලට අවසර ලබා දී ඇත.

අදාළ ගෑස්‌ සමාගම් රුපියල් 907 කින් මිල වැඩි කිරීමට අවසර ඉල්ලා සිටියත් සිදුකළ අධ්‍යයනයකින් පසු මෙසේ රුපියල් 350 කින් වැඩි කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

කිලෝග්‍රෑම් එකක කිරි පැකට්‌ටුවක බදු මිල රුපියල් 163 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‌ටුවක බදු මිල රුපියල් 61 කින් මෙලෙස වැඩි කළේ දේශීය කිරි ගොවියා ශක්‌තිමත් කිරීමේ අරමුණින් බවත් ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (04 දා) කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

ළදරු කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලබාදී නොමැති බවත් කී ඇමැතිවරයා ලබන අඟහරුවාදා (08 වැනිදා) ඒ සඳහා පාලන මිලක්‌ නියම කරන බව ද කීවේය
 
Nov 5, 2011
86
27
0
වැඩ බැරි ටාසන්ගේ ආන්ඩුව. ලැජ්ජයි,ලැජ්ජයි,ලැජ්ජයි.
 
Nov 5, 2011
86
27
0
Gas,+Milk,+Cement+price+hike.png
 
Nov 5, 2011
86
27
0
මේ වගේ පාහර විදියට මිළ වෑඩිකරන රටක් ලොකෙ කොහෙවත් නෑතුව ඈති......දෑන් ඉතින් ප්‍රවුත්ති සාකච්චා තියලා වල් පල් කියවාවි ඔක්කොම.එක අතකින් හොද වෑඩෙ මේ රටෙ ඉන්න මෝඩ හෑත්තට.මේ පර බල්ලොත් එක්ක පෙලපාලි යන්න තරම් එවුන් ඉන්න්වානෙ.මුන් මුලු රටම නය කරලා අපි ඔක්කොම හිගන්නො කරලා තමයි දවසක ගෙදර යන්නෙ.තූ...නොදකින්
 
  • Haha
Reactions: pavanruka
Nov 5, 2011
86
27
0

ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල වැඩි කළ ජනපතිට අපගේ ප්‍රණාණාණාණාමය!
 
Nov 5, 2011
86
27
0
හොඳ වැඩේ..තව වැඩිවියන්..මේව බල බල ඊලග පාරත් මහින්දටම ඡන්දේ දීල රට කන්න ඇරපන්..හාමතේ මැරියන්..අපේ රටේ තරම් මෝඩ හරක් වෙන කොහෙද..මහින්ද ට කඩේ යන,පුම්බන මාධ්‍ය වල බයිලා අහලා අයෙත් ඌටම දීපන්.උගේ පවුලේ උන්ට සැප ගන්න ඌවම දිනවපන්...වටේ ඉන්න උන්ට හොරකම් කරන්න රට කන්න ඌට දීපන්..වෙන ආණ්ඩුවක් ආව නම් බඩු මිල පාලනය කරන්න පුලුවන්.බලපිය අනිත් රට වල මෙහෙම වැඩි වෙනවද කියලා..මෝඩ හරක්ට තෙරෙන්නෙ නෑ.
 
Nov 5, 2011
86
27
0
ගෑස් 2500යි නේ.නියමයි දැන් තොපිලට උයන්නත් බෑනේ. එල, උයන්නේ නැතිව අමුවෙන්ම කාපල්ලා.අමුවෙන් කන්න පුරුදු වෙයල්ලා
කිරි නැතිව තේ බොන්නම්
ලයිට් නැතිව කරුවලේ ඉන්නම්
රජා අපිට කියනවනම්
අමුවෙන් හරි අපි කන්නම්
 
Nov 5, 2011
86
27
0
උඹලට මීව තේරෙන්නේ නෙහ. අපිට ඇමෙරිකන් දොල්ලර් එපා. ඇමෙරිකන් බඩු එපා. මේ වෙදෙන් වෙන්නේ ඇමෙරිකන් කාරයෝ සහ සුද්දෝ ලංකාවට එන්නේ නෙහ මෙහෙ ගණන් වෙඩි නිසා. එතකොට අපේ විමලාවතී වීරවංස වගේ එල හරක්ට උද්ගෝෂණ කරලා පෙළපාලි යන්න ඕනේ නෙහ. මේ සියල්ල වෙඩි කරන්නේ ඇමෙරිකාවට විරෝදය පෑමක් වශයෙන් නිසා අපි සිංහල මන්ද බුද්දික බෞද්දයන් වශයෙන් සතුටු විය යෞතුඉ. උඹල බලපල්ලා දැන් බඩු වෙඩි උනාට ලංකාවේ හැමතැනම වෙසක් එකට දන්සෙල්. ඒ කියන්නේ මිනිස්සුන්ට නිකම් කන්න දෙනවා. චන්දෙ කාලෙට අරලියගහ මන්දෙරේ හැමදාම දන්සල්. රුපියල් 2500 ත් වෙඩි වගේ මාසයක් ජීවත් වෙන්න. යකෝ මේ රටේ පෙට්රෝල් වලට වේදියා ගණන් වතුර. ඒ උනාට උඹල වතුර බෝතල් වෙඩි කියල උද්ගෝෂණ කරනවද? නෙහ නේද? තොපි චන්දෙ දුන්නනම් සහ චොම්පුටෙර් ජිල් මාර්ට් වලට සහබාගි උනානම් දැන් ඉතින් කට පුක වහගෙන අනිත් එඋන් වගේ පැත්තකට වෙලා ඉඳපන්. නෙත්නම් ඉතින් උඹලට සුදු වැන් පිහිට තමඊ.
 
chami_84

Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    අලියා;12634980 said:
    ගෑස් 2500යි නේ.නියමයි දැන් තොපිලට උයන්නත් බෑනේ. එල, උයන්නේ නැතිව අමුවෙන්ම කාපල්ලා.අමුවෙන් කන්න පුරුදු වෙයල්ලා
    කිරි නැතිව තේ බොන්නම්
    ලයිට් නැතිව කරුවලේ ඉන්නම්
    රජා අපිට කියනවනම්
    අමුවෙන් හරි අපි කන්නම්

    2.gif
    2.gif
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    ආණ්ඩුව ජනතාවට දෙකටම නමලා අරී

    කිරි-ගෑස්‌-සිමෙන්ති මිල නගී

    ලසිත දුමින්ද

    වහාම ක්‍රියාත්මක වන පරිදි ඊයේ (04 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට කිරි පිටි සහ ගෑස්‌ මිල වැඩි කිරීමට රජය පියවර ගෙන ඇති අතර සිමෙන්ති කොට්‌ටයක මිල ද වැඩි කිරීමට අවසර ලබා දී ඇත.

    ඒ අනුව මෙතෙක්‌ රුපියල් 647 කට පැවැති කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 810 ක්‌ද, රුපියල් 264 කට පැවැති ග්‍රෑම් 400 කිsරිපිටි පැකට්‌ටුවක මිල රුපියල් 325 ක්‌ ද වනු ඇත. එසේම ගෘහස්‌ථ ගෑස්‌ සිලින්ඩරයක මිල රුපියල් 350 කින් වැඩි කර තිබේ.

    ඒ අනුව මෙතෙක්‌ පැවැති රුපියල් 2046 ක්‌ව තිබූ ගෑස්‌ සිලින්ඩරය රුපියල් 2396 ක්‌ වනු ඇත.

    සිමෙන්ති කොට්‌ටයක මිල රුපියල් 70 කින් වැඩි කිරීමට ද අදාළ සමාගම්වලට අවසර ලබා දී ඇත.

    අදාළ ගෑස්‌ සමාගම් රුපියල් 907 කින් මිල වැඩි කිරීමට අවසර ඉල්ලා සිටියත් සිදුකළ අධ්‍යයනයකින් පසු මෙසේ රුපියල් 350 කින් වැඩි කළ බව සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

    කිලෝග්‍රෑම් එකක කිරි පැකට්‌ටුවක බදු මිල රුපියල් 163 කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්‌ටුවක බදු මිල රුපියල් 61 කින් මෙලෙස වැඩි කළේ දේශීය කිරි ගොවියා ශක්‌තිමත් කිරීමේ අරමුණින් බවත් ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතා ඊයේ (04 දා) කොළඹ පිහිටි එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය.

    ළදරු කිරිපිටි මිල වැඩි කිරීමට අවසර ලබාදී නොමැති බවත් කී ඇමැතිවරයා ලබන අඟහරුවාදා (08 වැනිදා) ඒ සඳහා පාලන මිලක්‌ නියම කරන බව ද කීවේය
    උඹට බැරිද ඔය ගානට ස්ටොක් එකක් එවන්න. මම අනාගත මිනිසා...