ආණ්ඩුව දොස්තරලට අරියි

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    ඉතිං එහෙම නම් යද්දි අත්සන් කරපු bond agreement එක බලන්න ඕන,. ඒකේ කියලා තියෙනවා නම් ආපහු ආවේ නැතොත් මෙන්න මේවා ගෙවන්න එකඟ වෙනවා කියලා, ඒ අනුව තමයි වැඩ කරන්න වෙන්නේ. නැත්නම් උසාවි ගිහින් විසඳ ගන්න ඕන.
    u rata inna kale lankawen padith aragena. ithin gewanna kiyana eka sadaranai.
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මේකේ කමෙන්ට් දාන්න කලින් හොස්පිටල් එකකට ගිහින් බලල වරෙල්ලා උබලට එකේ අතු ගැන වැඩක් වත් කරන්න හිතෙනවද කියල. එක එකාගේ අජෙන්ඩා වලට එහෙයි එහෙයි ගාන්න කලින්. විශේෂෙන් කොලබ මහා ඉස්පිරිතාලෙට ගිහින් බලපල්ලා. දේශපලුව එලවන්න ඕනේ වෙලේ උන් දෙන උගුල් වලට බැන බැන ඉන්නවා හරක් වගේ
    Giya thanaka puka nodi indapan. Iwuruddata kiribath tikak kaapam oanema nam.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,253
    113
    Sri Lanka
    මේකේ පොන්න රැලක් ඉන්නවා මිනිස්සු ගෙවන ටැක්ස් ටික හොරාකෑවට කමක් නෑ, හැබැයි නොමිලේ අධ්‍යාපනේට වියදම් කරනවට මාර විරුද්ධයි.
    E ponna ralen 75% ma awurudu 13 thisse rate salli tika nasthi karala elowatath nathi melowatath nathi nikan hambenawanam puka unath denna kamathi un.

    Habai under UGC control private uni open karanna denna one including medicine. Issarahata ena unta rata yanawanam degree fee eka refund karala yanna mokak hari kramawedayak genawanam katath awulak nane. Ehema naththam loan scheme.
     
    • Like
    Reactions: hasithayad

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ubata wadak nane ponnayo mama kiyana eka
    ubata dirawanne nathnam ignore karala dapan pakaya
    Mama igonore karagannam yako mata oane nam. Umba mona ponnayekda eaka kiyanna. Umbah nikan ainna eke kiyopan math kyonawa. 😂 😂
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    මේකේ පොන්න රැලක් ඉන්නවා මිනිස්සු ගෙවන ටැක්ස් ටික හොරාකෑවට කමක් නෑ, හැබැයි නොමිලේ අධ්‍යාපනේට වියදම් කරනවට මාර විරුද්ධයි.

    උන්ට තේරෙන දේ තමා කතා කරන්නෙ
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අනිවාර්යයෙන් මේ මුදල් පවරගන්න ඕනේ නොදෙන උන්ගේ වෛද්‍ය සහතික තහනම් කරලා අසාදු ලේකනගතකරලා ඩෙල්ෆ් වගේ දූපත් වලට ගිහින් දාල කරෝල වේලන්න දාන්න ඕනේ
    පොඩ්ඩක් නිකං ස්ටාලින් කළා වගේ...