ආණ්ඩුව පෙරලමු!!!
අද පවතින උද්ගෝෂණ, උපවාස, වර්ජන බොහෝමයක අවසාන පොදු අරමුණ ආණ්ඩුව පෙරළීමය.
ඒ විතරක් නොවේ එළකිරියේද වැඩිපිරිසක් කතා කරන්නේ ආණ්ඩුව ගෙදර යැවීමටය!!
නමුත් මේ උත්සාහයන් සහ ප්රකාශ සියල්ල ප්රජාතන්ත්ර විරෝධීය!! නමුත් ඔවුන් කියන්නේ ප්රජාතන්ත්රවාදයේ නාමයෙන් ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය!!
රජයක් පත් කර ගැනීමේ ප්රජාතන්ත්රවාදී ක්රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී ඇත!!
නමුත් දැන් පත්වු රජය ප්රජාතන්ත්රවාදයට අනුව ගෙදර යැවිය හැක්කේ පාර්ලිමේන්තුවේ සිටින අයට හෝ නැවත ඡන්දයකිනි!!
නමුත් බහුතරයකගේ කැමැත්ත නැති, ජනතා බලය අහිමි පරාජිත සුලු පිරිස රජය ගෙදර යැවීමට උත්සාහ කිරීම බහුතර ජනතා අභිලාශය පරයා ප්රජාතන්ත්රවාදයට විරුද්ධව යෑමකි!!
- අදහසක් පමණි. ඔබේ බුද්ධිමත් විචාරයට විවෘත්තයි!! (බුද්ධිමත් විචාරයක් නැති කුණුහරුප කියන්නෝ නූගතුන් ලෙස සැළකේ)

. ප්රජාතන්ත්රවාදය යනු මෑතිවරණම නොවන බව වටහාගෑනීමට නම් ඔබට ඔය රාජපක්ශ දෑහෑනෙන් මිදීමට සිදුවේවි සොයුර..
..ඈරත් ඔබේ ඔය කියන ප්රතිපත්ති ගරෑක ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය රකිනවාද යන්න ඊටත් වඩා ගෑටලුවකි..
සෑබෑවටම මෙහි ඔබ කර ඈත්තේ අපගේ ප්රජාතන්ත්රවාදී අදහස් වලට එරෙහිව ඔබ සතු ප්රජාතන්තවාදය බාවිතා කරමින් ප්රජාතන්ත්රවාදී විහිලුවකි....
. ලංකාවෙ එහෙම දෙයක් තියෙනවද බන්
අදමයි ඇහුවෙ.