ආණ්ඩුව පෙරලමු!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ආණ්ඩුව පෙරලමු!!!

    අද පවතින උද්ගෝෂණ, උපවාස, වර්ජන බොහෝමයක ‍අවසාන පොදු අරමුණ ආණ්ඩුව පෙරළීමය.
    ඒ විතරක් නොවේ එළකිරියේද වැඩිපිරිසක් කතා කරන්නේ ආණ්ඩුව ගෙදර යැවීමටය!!
    නමුත් මේ උත්සාහයන් සහ ප්‍රකාශ සියල්ල ප්‍රජාතන්ත්‍ර විරෝධීය!! නමුත් ඔවුන් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ආණ්ඩුව ගෙදර යැවිය යුතු බවය!!

    රජයක් පත් කර ගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය නම් බහුතර ජනතා ඡන්දයෙන් තෝරා ගැනීමය! එය එළෙස සිදුවී ඇත!!

    නමුත් දැන් පත්වු රජය ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ගෙදර යැවිය හැක්කේ පාර්ලිමේන්තුවේ සිටින අයට හෝ නැවත ඡන්දයකිනි!!

    නමුත් බහුතරයකගේ කැමැත්ත නැති, ජනතා බලය අහිමි පරාජිත සුලු පිරිස රජය ගෙදර යැවීමට උත්සාහ කිරීම බහුතර ජනතා අභිලාශය පරයා ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධව යෑමකි!!

    - අදහසක් පමණි. ඔබේ බුද්ධිමත් විචාරයට විවෘත්තයි!! (බුද්ධිමත් විචාරයක් නැති කුණුහරුප කියන්නෝ නූගතුන් ලෙස සැළකේ)
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    තමන්ගේ නිදහස් අදහස් විචෙචන ආදිය ප්‍රජාතන්ත්‍රවිරෝධී වෙන්නේ මොන තත්වය යටතේද යන්නනම් ප්‍රශ්නයකි. :shocked:. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෑතිවරණම නොවන බව වටහාගෑනීමට නම් ඔබට ඔය රාජපක්ශ දෑහෑනෙන් මිදීමට සිදුවේවි සොයුර..:P..ඈරත් ඔබේ ඔය කියන ප්‍රතිපත්ති ගරෑක ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය රකිනවාද යන්න ඊටත් වඩා ගෑටලුවකි..:growl: සෑබෑවටම මෙහි ඔබ කර ඈත්තේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට එරෙහිව ඔබ සතු ප්‍රජාතන්තවාදය බාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී විහිලුවකි....:oo: :oo:
    සුබ අනාගතයක්...:lol: :lol:
     
    • Like
    Reactions: TwoTone

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    oya nam uba hadaganne nil kotuwa rathu kotuwak karaganna:lol:

    -Rep යනු විරුද්ධ අදහසක් ඉවසන්න බැරි, සටන් කිරීමට කොන්ද පණ නැති දුබලයන්ගේ පිටුපසින් සැගවී පහර දෙන මොට අවියකි!!

    +Rep යනු තම මතයම දරන්නන්ගේ සාමුහික පිටකසා ගැනීමකි!!

    එනිසා ඔය දෙකම මට වැඩක් නැත!!
     
    • Like
    Reactions: niko111

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    තමන්ගේ නිදහස් අදහස් විචෙචන ආදිය ප්‍රජාතන්ත්‍රවිරෝධී වෙන්නේ මොන තත්වය යටතේද යන්නනම් ප්‍රශ්නයකි. :shocked:. ප්‍රජාතන්ත්‍රවාදය යනු මෑතිවරණම නොවන බව වටහාගෑනීමට නම් ඔබට ඔය රාජපක්ශ දෑහෑනෙන් මිදීමට සිදුවේවි සොයුර..:P..ඈරත් ඔබේ ඔය කියන ප්‍රතිපත්ති ගරෑක ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය රකිනවාද යන්න ඊටත් වඩා ගෑටලුවකි..:growl: සෑබෑවටම මෙහි ඔබ කර ඈත්තේ අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් වලට එරෙහිව ඔබ සතු ප්‍රජාතන්තවාදය බාවිතා කරමින් ප්‍රජාතන්ත්‍රවාදී විහිලුවකි....:oo: :oo:
    සුබ අනාගතයක්...:lol: :lol:

    සොයුර ඔබේ අදහසට සුතුතියී!!

    තමන්ගේ නිදහස් අදහස් විචෙචන ආදිය ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මා අදහස් නොකරමි !!
    මා මාතෘකා කොට ගෙන ඇත්තේ රජය පෙරළීම යන්න හා ඒ හා බැදුනු ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම පමණි!!
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    සොයුර ඔබේ අදහසට සුතුතියී!!

    තමන්ගේ නිදහස් අදහස් විචෙචන ආදිය ප්‍රජාතන්ත්‍රවිරෝධී ලෙස මා අදහස් නොකරමි !!
    මා මාතෘකා කොට ගෙන ඇත්තේ රජය පෙරළීම යන්න හා ඒ හා බැදුනු ප්‍රජාතන්ත්‍රවාදී පසුබිම පමණි!!

    රජය පෙරලීමට වුවත් බාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගනම් එහි ඈති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ස්බාවය කුමක්ද? ඈරත් ඔබ කටුනායක සිදුවූ සිදුවීම 75 89 කාලයේ කෝණයකින් බලනවානම් එය ඛේදයක් නොවේද.. ප්‍රජාතන්ත්‍රවාදී ලෙස උද්ගෝෂනයේ යේදීම සිදුවන්නේ සාධාරණ ඉල්ලීම් නෙමේද..රජය පෙරලෙන්නේ ජනතා උදහසට පත් වූ දිනටයි.. එයට හොදම උදාහරණය ඊජීප්තුව...මිනිසුන් ප්‍රජාතන්ත්‍රවිරෝධී ආණ්ඩුවකට එරෙහිව අවි එසවූවත් එයත් ප්‍රජාතන්ත්‍ර විරෝධී නොවන ඈත... සොයුර ප්‍රජාතන්ත්‍ර විරෝධී බවනම් අසරණ මිනිස්සුන්ගේ මුදල් කොල්ල කෑමය... නමුත් නොසෑලෙන්න.. ලගදීම රජය නොපෙරලුනත් එය කාලයත් සමග සිදුවනු ඈත...
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රජය පෙරලීමට වුවත් බාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාමාර්ගනම් එහි ඈති ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ස්බාවය කුමක්ද? ...

    මෙලෙස ඔබ අදහස් කරන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රයා මාර්ග කවරේද??
     
    d3v13

    Member
    Mar 26, 2010
    3,414
    33
    0
    රටේ වෙසෙන ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ඇත. සැපවත් ජීවිතයක් ගත කිරීම, අඩු බඩු මිලක් යටතේ භාණ්ඩ මිලදී ගැනීම, දූෂණය හා භීෂණය පිටුදැකීම.......
    සමුර්ධි ලාභීන් සියල්ලන්ටම මසකට රුපියල් කෝටි 8ක් පමණක් වියදම් කරද්දී, එක්සත් ස0විධානයේ සමුලුවට යෑමට දූත පිරිසට කෝටි 18ක් වෙන්කරද්දී ඒ පිළිබඳව ප්‍රශ්න නැගීමට එම පාලකයන් නෙරපා දැමීමට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නැද්ද? පාලකයන් සිටින්නේ ජනතාවට සේවය කිරීමටයි, එම පාලකයන් ජනතා මුදලින් ආතල් ගන්නේ නම් ඔවුන් නෙරපා දැමීමට ජනතාවට හැකිවිය යුතුය. මට හැඟෙනා ප්‍රජාතන්ත්‍රවාදය එයයි.
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    ප්‍රජාතන්ත්‍රවාදය ? ඒ මොකක්ද ඒ :nerd:. ලංකාවෙ එහෙම දෙයක් තියෙනවද බන් :eek: අදමයි ඇහුවෙ.:lol:

    මට ඒක ගැන පොඩ්ඩක් විතර පැහැදිලි කරල දියන්කො බන්:baffled::rofl:
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    අදහසක් පමණි. ඔබේ බුද්ධිමත් විචාරයට විවෘත්තයි!! (බුද්ධිමත් විචාරයක් නැති කුණුහරුප කියන්නෝ නූගතුන් ලෙස සැළකේ)

    :no::no::no:

    Atention:Obage Buddimathkama gena ahannath sathutuy!
     
    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    තම පවුල සහ සහෝදර සමාගමේ දියුනුව සහා පරම්පරා ගණනකට මෙ රටේ ධනය සූරාගෙන කෑම මිසක් වෙන මොනවද මහජනතවට දකින්න ලැබිල තියෙන්නේ. චන්දෙ දීපු එවුන් අද ලැජ්ජා වෙනව ඒ ගැන.
     
    • Like
    Reactions: malakalak

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    තම පවුල සහ සහෝදර සමාගමේ දියුනුව සහා පරම්පරා ගණනකට මෙ රටේ ධනය සූරාගෙන කෑම මිසක් වෙන මොනවද මහජනතවට දකින්න ලැබිල තියෙන්නේ. චන්දෙ දීපු එවුන් අද ලැජ්ජා වෙනව ඒ ගැන.

    Aniwa aniwa machan..... ++
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අදහසක් පමණි. ඔබේ බුද්ධිමත් විචාරයට විවෘත්තයි!! (බුද්ධිමත් විචාරයක් නැති කුණුහරුප කියන්නෝ නූගතුන් ලෙස සැළකේ)

    :no::no::no:

    Atention:Obage Buddimathkama gena ahannath sathutuy!

    එලෙස සදහන් කර ඇත්තේ මේකේ දේශපාලන ත්‍රෙඩ් එකක් දැම්මහම මාතෘකාවට අදාලව තර්ක නොකර කුණුහරුප කියන බංකොලොත් , නූගත් පිරිසක් සිටින බැවින් ඔවුන්ගෙන් කාලය ඉතිරිකර ගැනීමට හා සාමකාමී අයගේ සුභසිද්ධීය සදහාය!!
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83

    elaaaaaaa