ආණ්ඩුව- පොලීසිය -හමුදාව අපේ,
ආණ්ඩුව- පොලීසිය - හමුදාව අපේ, අපිට ඕන විදිහටයි මැතිවරණය කරන්නේ -
දේශීය 2010 ජනවාරි 23 වෙනි සෙනසුරාදා, 21:35
මෙවර ජනාධිපතිවරණය ආණ්ඩුබලය, පොලීසිය සහ හමුදාව අවශ්‍ය ලෙස හසුරවමින් ජනාධිපතිවරයා කෙසේ හෝ ජයග්‍රහණය කරවන බව අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණ රැළියක් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා, "අපිට අභියෝගකරන්න ඒ ගොල්ලන්ට හැකියාවක් නැහැ. ආණ්ඩුව අපේ, හමුදාව අපේ, පොලිසිය අපේ, ඒ නිසා අපිට ඕන විදිහටයි මේ මැතිවරණය මෙහෙයවන්නේ. අපි දඟලන්නත් දන්නවා. දඟලන එවුන්ගේ දැගලිල්ල නවත්වන්නත් දන්නවා. ඒවා දි.මු. ජයරත්නලාට, මහින්දානන්දලාට උගන්වන්න ලෑස්ති වෙන්න එපා. අනවශ්‍යදේ කරන්න ආවොත් 26 වැනිදට ඒ සියලු දෙනාට අවශ්‍ය ප්‍රතිකාර ලැබෙයි. " යැයි ප්‍රකාශ කළේය.
මහින්දානන්ද ඇමතිවරයා සිදුකළ ප්‍රකාශයේ වීඩියෝ දර්ශණ පහත පළවේ.

Last edited: