ආණ්ඩුව බදු වැඩි කරේ ඇයි?

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    පොන්න කාදිනලයි අරගල පොනන්යොයි සතුටු කරන්ඩනෙ.. බදු අඩු කරපු එක වැරදියි, ඩොලරය අල්ලන් උන්න එක වැරදියි ගගානෙ පොන්නයො උද්ගෝසන කරේ , දැන් ගෙවපියවු තොපිට නරක් උනේ බදු සහනනෙ..
    අපරාදෙ කියන්න බෑ @erozan කියන විදියට මයිනත් ජෙප්පො කියන විදියට නැටුවා, පඹයත් ජෙප්පොයි අරගලකාරයොයි කියන විදියට නැටුවා. දැන් පොනිලුත් කාදිනලුයි අරගලකාරයොයි කියන විදියට නටනවා.

    කෙලින් තීරණයක් ගන්න පුලුවන් කොන්දක් තියන ජනාධිපති කෙනෙක් නැති හැටි. මේ පොන්නයන්ට මොකට ජනාදිපති පට්ටම දුන්නද මන්දා :lol:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    මේකේ කිසිම තේරුමක් නැති ගොන් කථා කියන බයියෙක් ඕකා..උෟට දැන් තියෙන ලොකුම අවුල ගෝටා පන්නපු ඵක..🤣
    Ow itin dan Aragale anduwane tiyenne. Moko me welapenne tawat
     
    • Haha
    Reactions: erozan

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආදායම වැඩි කරගන්න. Tax කීපයක threshold එකත් අඩු කරලා.
     
    • Like
    Reactions: topkollek

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ නිසා->

    View attachment 183046

    The average tax to GDP ratio from 1959 to 2021 is 16%. In 2021 the tax to GDP ratio dropped to 8%, which the lowest ratio since 1959 and is half of the average ratio.

    Registered taxpayers dropped by 55% in 2021

    • IRD cites Advanced Personal Income Tax as reason
    • Tax compliance not at pre-pandemic level even by end-2021
    • Tax-to-GDP ratio at 7.7%, one of the lowest in the world
    By Imesh Ranasinghe

    Sri Lanka’s registered taxpayers have dropped by 55% by the end of 2021 compared to 2020, mainly due to the revision of the rules regarding employees required to pay tax under the Advanced Personal Income Tax (APIT), which replaced the Pay As You Earn (PAYE) tax at the end of 2020, according to the 2021 annual report of the Inland Revenue Department.

    Accordingly, the number of registered taxpayers, which totalled 1.13 million at the end of 2020, reduced to 677,613 due to the revision of the APIT guidelines, which then reduced to 507,095 by the end of 2021, as the number of employees paying income tax under APIT decreased from 664,828 to 32,702 after the tax’s monthly income threshold was lifted to Rs. 250,000.


    Moreover, the report shows that the compliance rates of Corporate Income Tax (CIT), Individual Income Tax (IIT), and Partnership Income Tax (PIT), despite a grace period being granted until 31 December 2021, were at 26% and 20% for the corporate sector and non-corporate sectors, respectively. This compliance rate had not reached pre-pandemic levels, even by the end of 2021.

    Further, the default tax amount as of 31 December 2021, as the percentage of the revenue estimate given by the Ministry of Finance was 17.6%, The facility to write off tax arrears was granted to the IRD Commissioner General under Section 58 (1) of the Inland Revenue (Amendment) Act, No. 10 of 2021 and part 2 of the Finance Act No. 10 of 2021 as tax relief measures to facilitate post-Covid-19 economic recovery.

    The report showed that Sri Lanka’s tax-to-GDP ratio of 7.7% in 2021 was one of the lowest in the world and the lowest reported since Independence, while highlighting that the system within the country fails to gather sufficient tax revenue for the State coffers. The tax-to-GDP ratio was at 11.6% in 2019 and 8.1% in 2020.

    According to the International Monetary Fund (IMF), the tax-to-GDP ratio should be at least 15% to achieve sustainable economic growth.

    The IRD said that the newly revised Inland Revenue Act aims to widen the net tax revenue and to increase the direct tax component in the coming two to three years by reducing the number of indirect taxpayers. In terms of the above, the IRD had exceeded the given target of opening 3,096 tax files, as in 2020, 11,792 income tax files were opened.

    - https://www.themorning.lk/registered-taxpayers-dropped-by-55-in-2021/

    View attachment 183047


    මෝඩ ගෝඨා + පොහොට්ටු ආණ්ඩුව tax cut එකෙන් රජයේ ආදායම 1/3 කින් අඩු කර ගත්තා. ප්‍රතිපල:
    - ඉදිරි ණය ගෙවන්න හැකියාවක් නැති බව දැක්ක rating agencies (S&P, Moody's, Fitch) ලංකාවේ credit ratings, international financial market එකෙන් ණය ගන්න බැරි තරමටම පහලටම දැම්ම. වෙනද කලා වගේ debt rollover කරන්න ණය ගැනීමේ හැකියාව නැතිව ගියා.
    - රට බංකොලොත් කියල ණය default කරන්න උනා (යහපාලන ආණ්ඩුව කාලේ ඉස්සරහට ගෙවන්න තියන ණය ගෙවන්න කලින් ණය අරන් foreign reserves තියාගත්තා Dr. Indarjit Coomaraswamy. ඒවා ගෙන් 2019 අන්තිම /2020 ණය ගෙව්වා. ගොන් බය්යෝ අහන්නේ අර මෙච්චර නය ගත්තා මොකටද කියල. අන්න එව )
    - අඩුවෙච්ච රාජ්‍ය ආදායම පියවන්න, interest rates අඩුවෙන් තියාගන්න ට්‍රිලියනයකට වඩා සල්ලි අච්චු ගැහුවා (money supply වැඩිකරා)
    - money supply වැඩිකරලා, interest rates අඩුවෙන් තියාගෙන ආනයන වලට ඉල්ලුම වැඩිකරා (import ban, vehicle ban දාලත් 2021 imports වැඩි 2019 ට වඩා ) + dollar එක කෘතිමව 196 තියාගන්න ඩොලර් බිලියන 5.5 නාස්ති කරා.
    - ඩොලර් එක 196 අවුරුදු 1.5 පහල දාගෙන හිටිය නිසා උන්ඩියල් / හවාල වලට remittances හැරුනා. Official channel වලින් එන remittances 1/3 කට විතර අඩු උනා.
    - ඩොලර් එක අල්ලන් ඉන්න එක කරන්න බැරි තැනට අවහම 400 පනින ගානට කඩන් වැටුනා. ඔක්කොම මිල වැඩි උනා.
    - inflation එක 60%+ food inflation 80+ නැග්ගා
    ජේ ආර් ආපු ගමන් බදු වැඩි කරලද

    මහවැලියට ගත්තු ණයද
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    වාහන තියන සමෘද්ධි කාරයො ඉන්නව බං. ඇත්තටම මොනවත් කරගන්න බැරි නැතිබැරි මිනිහට දුන්නට කමක් නෑ. අවුලක් නැති උන්ටත් දීල තියනවා ඒකයි වැරැද්ද
    Ape පැත්තෙත් corona 5000 වැඩිපුරම ගත්තේ වාහන තියන උන්
     
    • Like
    Reactions: Mugen

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    හරියට කියපන්, රනිල් රාජපස්සලාව නටවනවද නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද? @redux
    Ranil = Aragala Janadipathi. Ekane tent hakulan giye
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    සරලම හේතුව කලින් ආණ්ඩුව කිසිම විකල්ප ආදායම් මාර්ගයක් නැතුව වැට් එක අඩු කරලා තිබ්බ ආදායමට කෙලෝ ගත්ත එක. ඒකෙ ප්‍රතිවිපාක තමයි මේ කැරකි කැරකි අපි අදත් ගෙවන්නෙ. වැට් එක ඔය ගානම තියෙන්න ඕන. රජයේ පාඩු ලබන ආයතන විකුණලා වියදම් කපාහරින ගමන් අනික් පැත්තෙන් ආදායම් වැඩි කරගන්න ඕන.
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    redde samurdiya akulala danna ona, shareera abada thiyana, wayasa 60 ikmau minissunta witharak ona nam deela...
    yako unta samurdiya asse deshapalane karanna anik ungen hooragena kanna...................
    Ow bn
    Eth Oka thamai deshapalana kramaya.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Ranil = Aragala Janadipathi. Ekane tent hakulan giye
    අහපු දේ නෙවෙයිනෙ බං, හරියට කියපන්, රනිල් රාජපස්සලාව නටවනවද නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද? @redux
     
    • Haha
    Reactions: Xi Jinping

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    අර සනත් නිශාන්තයගෙ ගේ හදන්නත් කෝටි 2ක් දීල නේද..
    තොපිට ගිනි තියන්න හොදයි දුන්නම අමාරුයි නේ බැල්ලියේ?
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    අහපු දේ නෙවෙයිනෙ බං, හරියට කියපන්, රනිල් රාජපස්සලාව නටවනවද නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද? @redux
    Aragalen ahanna. Api kohomada oyalage andu gena danne
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    දන්නෙ නැත්තං දන්නවා වගේ බොරු කියන්ඩ එපා යකෝ 👇. ලැජ්ජ නැද්ද අහුවෙන බොරු කියන්ඩ :lol:
    Mewa amatakada sudu? LTTE eke Isapriya ta support karapuwa?

    1661935160273.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Mewa amatakada sudu? LTTE eke Isapriya ta support karapuwa?

    View attachment 183064
    උඹට මතකද කොටින්ට සල්ලි දීපුවා? එතකොට කොටි නායකයන්ට පුක දීපුවා? බෝම්බ ගහපු එවුන් හංගපුවා? එතකොට සීනි ඇටේ ඉඳන් හොරාකාලා රට බංකොලොත කරපුවා?

    අදාල දේ කතාකරපන් බං
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,872
    17,925
    113
    උඹට මතකද කොටින්ට සල්ලි දීපුවා? එතකොට කොටි නායකයන්ට පුක දීපුවා? බෝම්බ ගහපු එවුන් හංගපුවා? එතකොට සීනි ඇටේ ඉඳන් හොරාකාලා රට බංකොලොත කරපුවා?

    අදාල දේ කතාකරපන් බං
    Itin ekata wiruddawa Aragala karanna tibbane.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Itin ekata wiruddawa Aragala karanna tibbane.
    බයියන්ට රාජපස්සලාට චන්දෙ නොදී ඉන්න තිබ්බනේ?

    වටේ යන්ඩ එපා මම ඇහුවෙ රනිල් රාජපස්සලාව නටවනවද නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද කියල විතරයි? @redux