ආණ්ඩුව බදු වැඩි කරේ ඇයි?

redux

Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    බයියන්ට රාජපස්සලාට චන්දෙ නොදී ඉන්න තිබ්බනේ?

    වටේ යන්ඩ එපා මම ඇහුවෙ රනිල් රාජපස්සලාව නටවනවද නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද කියල විතරයි? @redux
    LTTE ekata support nokarat inna tibba neda Aragaleta?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    මේක හොඳයි. බදු දරන්න පුලුවන් අයගෙන් බදු ටිකක් වැඩි කරල අඩු ආදායම්ලාභීන්ට සේෆ්ටි නෙට් එකක් හදන්න. හම්බ කරන්නයි බදු නොගෙව ඉන්නයි දෙකක් කරන්න බෑනෙ. මේකෙන් කෙල වෙන්නෙ මගේ පේ ශීට් එකට ඒත් සමාජයක ජීවත් වෙනව කියන්නෙ මේකට තමයි.
     
    • Like
    Reactions: offbeat

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    the number of employees paying income tax under APIT decreased from 664,828 to 32,702 after the tax’s monthly income threshold was lifted to Rs. 250,000.

    e kiyanne 250000 vada adayam thiyana individuals la inne 32000 da rate
    @monson
     
    Last edited:
    • Like
    Reactions: Mugen

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    the number of employees paying income tax under APIT decreased from 664,828 to 32,702 after the tax’s monthly income threshold was lifted to Rs. 250,000.

    e kiyanne 250000 vada adayam thiyana individuals la inne 32000 da rate
    @monson
    the number of employees paying income tax under APIT
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    IMF එකෙන් කියන්වද සමුර්දි දෙන්න කියල .. අදාර දෙන්න එපා කියල නේද කියන්නේ
    බදු වැඩි කරේ ඇයි කියල නේද අහන්නෙ
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    බදු වැඩි කරේ ඇයි කියල නේද අහන්නෙ
    ඔව් ඔව් ඒක තමයි .. එතකොට ඔයා උඩ කියපු එක හරි .. ඒත් බන් මුන් IMF කියන දේ අහනවනම් ඇයි සහනදාර තව තව දෙන්නේ:oo::oo::oo:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,865
    113
    ඔව් ඔව් ඒක තමයි .. එතකොට ඔයා උඩ කියපු එක හරි .. ඒත් බන් මුන් IMF කියන දේ අහනවනම් ඇයි සහනදාර තව තව දෙන්නේ:oo::oo::oo:
    voter base එක රැක ගන්න
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Itin oya video eke kiyanne Aragaleta salli ewwe LTTE diasporawe un kiyalane. Illan naganna epa
    වීඩියෝ එකේ තියෙන්නෙ රනිල් රාජපස්සලාව නටවනවද නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද කියල අහල?

    එක බයියෙක්වත් මේකට උත්තර දෙන්නෙ නැත්තෙ ඇයි? :lol:

    පෝලිමේ ඇවිල්ල උත්තර දීපල්ල බලන්ඩ @erozan @2osama @nicjosh83 @Antare 2.0
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891

    1661973375838.jpeg
     
    • Like
    Reactions: 2osama

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මේකෙ රනිල් රාජපස්සලාව නටවනවද නැත්තං රාජපස්සලා රනිල්ව නටවනවද?

    රීගත්ත පොන්නයා වගේ වටේ යන්නැතුව අහපු දේට උත්තර දීපන්
    නෑ ජේවීපී උන් ltte එකේ පුක ලෙවකනවා🤣
     
    • Haha
    Reactions: 2osama

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔව් ඔව් ඒක තමයි .. එතකොට ඔයා උඩ කියපු එක හරි .. ඒත් බන් මුන් IMF කියන දේ අහනවනම් ඇයි සහනදාර තව තව දෙන්නේ:oo::oo::oo:

    Sahanadaara denna oney kiyala Ranil kalinma IMF eken illala thibuna.
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    Government ekata income enne komada nathan?

    Anyway samurdhi wage ewa hambenne aththatama duppath untada kiyala aai evaluate karala balanna ona
    බැසිල අර රැකියා ලක්ෂයක් කියල ගත්තෙ බං අඩු අදායම්ලාභී පවුල්වල නූගත් සෙට් එකක් රජයෙ ජොබ් වලට..
    ඒකෙ ඉන්නව සමෘද්ධියත් ගන්න වාහන 2ක් විතර තියන හොඳ සල්ලිකාර කොල්ලො කෙල්ලො..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    ඇයි මම ප්‍රශ්ණයක් අහද්දි උඹලට රෙද්දෙ රෙවෙන්නෙ :lol:
    මෝඩයා ඌට නෙවෙයි රේවීල තියෙන්නේ උබ ට පොඩ්ඩක් මුල ඉඳන් Thread එක කියවලා බලපං 🤩🤩
     
    • Haha
    Reactions: Antare 2.0