ආණ්ඩුව බොක නේ?

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    බලප්න්කෝ මුන්ගේ විසදුම් ප්‍රශ්න වලට පුකෙනුත් හිනා 🤪🤪🤪 හාල් නෑ, ගෑස් නෑ, වාහන නෑ, ගොවියන්ට සල්ලි නෑ, මොකක්ද ඕයී මේ.?? 🥲🥲🥲 ඇඩෙනවා දැන් නම්. පාර්ලිමේන්තුවෙ කොටිගැන කතා කරනවා, ඊලම ගැන කතා කරනවා ආන්ඩු පක්ශේ එකෙක් මීක් නෑ. හැබැයි පුතෝ කන්න බෝන්න නැති එකට වඩා හපන් ඔය බෙදුම් වාදය. ඕකට මොකුත් කලේ නැතුව තව උඩු දිව්වොත් ආන්ඩුවට දොබෙන් යන්න වෙන්නේ..
    අනික පාර්ලිමේන්තුව රැස් වෙනවා කියන්නේ දැන් ආන්ඩුවේ රෙදිගැලවෙනවා කියන එක දවසින් දවස. පට්ට චාටර් එකක් කන්නේ ආන්ඩුව හැමදාම රැස්වුන දවසේ ඉදලා.

    නාමල්ට දෙන්න කලින් සජියටත් දීලම නාමල්ට දුනන්නම් හරි ඊලග පාර දෙන්නෙ නැතුව. හැමෝම කරලනේ තියෙන්නේ සද්ද නැතුව හිටපන් අපිට කරන්න දීලා කියලා නිකම්ම කිව්වහැකි. 😂😂
    IMG_5897.jpeg
     
    Last edited:

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    KATHA KARALA VADAK NA REDDE REVILA INNE DAN ANDUWATA
    Ow ban mala apporiyayi ban anduwa andanawa minissunta wada
    Masa 6k demu blanna podk...natnm GOTA GO HOME part 2 wenwa aniwa..
    Munta me podi wassak wahala mehema chtaer wela andanawanam gota covid porial ekai pasku porial ekai dekama kaala aurudu 1.5 witara hodatama adan giya.
     
    • Like
    Reactions: YoungWeezy

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    කට අල්ලන් හිටපන් එහෙනම් :ROFLMAO: :ROFLMAO:


    එහෙනම් පෙරලෙන එකක් නෑ බං. :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ------ Post added on Dec 5, 2024 at 3:31 PM
    මොකද්ද බන් පෙරළෙනවා කියන්නේ
     

    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Ado uba kochchara manasika washayen asahaneka adda. Kochchara stress ekakin adda anduwe wada gana hithala. Pau bn Uba. Reta ninda yanneth nathuwa athi. Kapuwa dirawanneth nathuwa athi
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    මොකද්ද බන් පෙරළෙනවා කියන්නේ
    මාස 6න් ආණ්ඩුව උබේ ඇගට පෙරලෙනකම්නේ බලන් හිටියේ. "යහපාලනය" වගේ නම් පෙරලෙන එකක් නෑ :ROFLMAO:
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මාස 6න් ආණ්ඩුව උබේ ඇගට පෙරලෙනකම්නේ බලන් හිටියේ. "යහපාලනය" වගේ නම් පෙරලෙන එකක් නෑ :ROFLMAO:
    ඔව් ඉතින් මම පෙරලෙන කතාවක් කිව්වේ නැහැනේ