ආණ්ඩුව බොක නේ?

CustomsLife

Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Owa nam baila thama

    Me anduwa wetenne ne ayeth ithin awurudu 5n passe wedak karala nethnam chanden peradunoth thama..

    Okun oya hemin yana gamana hari bayanakai..

    Mun awurudu 5 iwara weddi wedak nokara hitiyath horakam karanne nam ne..eka sure..mata nam e athi..

    Nethnam Ranila dinna nam melahakata Raviya mudal amathi..Customs ekata ehema full athal..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    තව අවුරදු පහක්ම අඩපන්

    අම්මෝ පපුව.. බය කරන්න එපා ඕයි.

    අනුරගෝහෝම් කරලා තව මාස 4න් රනිල් සර් එනව කියන එක තමා අපිට තියෙන එකම සැනසීම 😟
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මේතරම් ප්‍රශ්ණ තියෙද්දි උන් කයිය ගහ ගහ පම්පෝරි ගහනවා පාලිමන්ට් ඵකේ..ඵහෙන් ජාතිවාදයක් අල්ලන් හැමිනෙනවා🤣
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    දැන් නම් ගොඩ ගන්න අමාරුයි නේ :no:

    469882877_927502379476892_112015579313723564_n.jpg


    469902430_927502389476891_4462691071841036154_n.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    තීරන ගන්න බැරිව දඟලන ගතියක් පේනවා. සෙවල පොරවල්, තීරන ගන්නේ ගෑනිගෙන් අහලා, ළමයින්ගෙන් අහලා වටේ පිටේ, පාරේ ඉන්න අයගෙන් අහලා.

    එහෙම පොරක් ලොකු ගාණක් ගෙවන්න වෙන විදිහට අළුත් බෙන්ස් එකක් ලීසින්අරන්.... පදින ගමන් ගෙවාගන්න බැරිව රෙවිලා ඉන්නේ..... Vibe එක තමයි මට දැනෙන්නේ....


    රටින් ඩොලර් 500 එවලා නෑ වගේ. මගේ යුතුකම විදිහට ඩොලර් 1500 ගෙන්නුවා 🤩