ලෝකෙ ඔක්කොම ව්‍යාපාර කරන්නේ ආන්ඩු වලින් තමය්. ඔච්චර නිදහස් වෙළඳපොල පික්කො උඩ දාන් නටන ඇමෙරිකාව බැංකු කාරයො කෙලෝ ගත්තම ආණ්ඩුවෙන් නෙමෙය්ද බේරගන්නේ.
රටක ආණ්ඩුව ඒ රටේ ව්‍යාපාර කරන්නෙ නෑ කියන්නෙ වෙන රටක ආණ්ඩුවක් ඒක කරනව කියන එක. ලංකාව වගේ පොඩි රටවල් වලට වෙන්නෙ ඉන්දියාවෙන්, ඇමෙරිකාවෙන් ගන්න එක. එතකොට රටේ ඉන්න උන්ට කොහොමත් හුලන්. අනිත් එක ආණ්ඩුවට අයිති ආයතනයක ලාබ පාඩු බලන්න වෙනම formula ඕනෙ. උදාහරනකෙට දුම්රිය වගේ ඒවයින් ලංකාවෙ logistic, work force වලට වෙන contribution calculate කරන්නෙ නැතුව නිකන් balance sheet එක බලල පාඩු කියන එක වැරදි