ආණ්ඩුව යන්නෙ නෑ........මහින්ද එක්ක ඉන්නවලු

wiki

Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    🤬🤬🤬🤬BREAKING
    FB_IMG_1650539310381.jpg
     
    Last edited:

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,289
    4,648
    113
    P&*^& . ballek gaanata kicha wela yanna yanne. ekekta enna hamben na ai me kape. thopi me rata nathi karalama pala
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,587
    6,352
    113
    මුන්ට හොද ශාක්ෂි රැස්කර නඩු දාන්න
    ඔය උද්ඝෝෂණ වලින් වැඩක් නෑ

    🟠 බැසිලාඅ පාර්ලිමේන්තුවට ඇවිත්
    ඕකගේ ගේම් එකක් ඔය ප්ලේ කරන්නෙ..
    View attachment 168107
    ප්‍රබල සාක්ෂි හොයල නඩු දාන්න
    ------ Post added on Apr 21, 2022 at 5:09 PM
     

    wiki

    Well-known member
  • Nov 13, 2008
    897
    738
    93
    Galle
    📢දිගටම මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා යටතේ කටයුතු කිරීමටත් ඉදිරියේදී " සහන " ලබා දීමටත් තීරණය කර ඇත.‼️

    ඔබ මීට වසරකට පෙර ලබාගත් "සහන" වල ප්‍රතිඵල ඔබ දැන් ගෙවනවා සේම, මෙම සහන වල ප්‍රතිඵල ඔබ ගේ දරුවා තවත් වසර කීපයකින් ගෙවනු ඇත..‼️