ආණ්ඩුව යන විදිය හොඳයි නේද බන්...

BuLaTha

Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    අද නිව්ස් චුට්ටක් බැලුවා.. රට යන විදිය හොඳයි වගේ බන්.. පාතාලෙටත් ශොට් එක දීගෙන යනවා... බන්ධනාගාර ටිකටත් හොඳට සුද්ද කරනවා.. Floating market එකත් ආයේ repair කරලා ගන්නවා.. කොළබ නගරය අලංකාර කටයුතු ආයේ පටන් අරන්... අපිත් ආසා ඒ දේවල් ලස්සනට තියෙනවට නේහ් බන්...

    පහුගිය අවුරුදු 5 කිසිම දෙයක් වෙලා නෑ බලන් ගියාම.. තූහ් විතරක් මුන් රට කාපු එක විතරයි කොරලා තියෙන්නේ... :growl:

    මොනවා උනත් අගය කරන්න ඕනේ දේවල් අගය කරන්න ඕනේ.. well done GOTA..!!!🙏🙏🙏
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිරිකොතේ නපුන්සකයාගේ ගිය අවරුදු 5 ට ආණ්ඩු කියනවනම් ඒක දේශපාලනේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයට කරන අපහාසයක්. පහු ගිය අවරුදු 5 හේ ලංකාව ඔහොම ඉතුරු වෙච්ච එකට සතුටු වෙන්න ඕනේ. දැන් ඉතින් හැමෝම එකතු වෙලා රට ගොඩනගන්නයි ඕනේ.