කොවිඩ් එන්නත ලoකාවෙ සාදයි- WHO අනුමැතිය ලබන මාසයේ..
*** ගු ඇන් පි මෝඩයන්ට මේව දැක්කම ඇහේ කටු ඇනෙනව වගේ දැනෙයි,පුලුවන් තරන් මඩ ගහයි කුහකකමට
මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්.තේරුමක් නෑ නේ. මාස දෙකකින් කොවිඩ් ඉවරයි නේ බන්.
මාස දෙකකින් කොවිඩ් ඉවර නැ වැක්සීන් කරල ඉවර වෙයි, බොහෝවිට වාර්ශිකව වැක්සීන් ගහන්ඩ වෙයි,WHO අනුමැතිය එක්ක අපනයන කරන්ඩත් පුලුවන්.![]()
![]()
දැන් කියලත් වෙනසක් නෑ නෙ බන්.. හොදටම කරල තියෙන නිසානෙ රට ඇරල වැඩ පටන්ගත්තේ 25 ඉදලතේරුමක් නෑ නේ. මාස දෙකකින් කොවිඩ් ඉවරයි නේ බන්.
ඒක රහසක්..එතකොට වැක්සීන් එකේ ගාණ අඩු වෙයිද
ඒ මනුස්සය කියල තියෙන්නෙ වැක්සින් කතාව තමයි,වැක්සීන් කරාම රට නෝමල් වෙන එක සාමන්ය දෙයක්, ඒත් WHO එකට අනුව කොවිඩ් හොද වෙන දිනයක් තාම කාටවත් කියන්ඩ බැ..
sirwata ?ඒ මනුස්සය කියල තියෙන්නෙ වැක්සින් කතාව තමයි,වැක්සීන් කරාම රට නෝමල් වෙන එක සාමන්ය දෙයක්, ඒත් WHO එකට අනුම කොවිඩ් හොද වෙන දිනයක් තාම කාටවත් කියන්ඩ බැ..

අකුරු බැරිද බන් . ආයිත් කියවපන් ලොකුගේ කියලා තියන එක.ඒ මනුස්සය කියල තියෙන්නෙ වැක්සින් කතාව තමයි,වැක්සීන් කරාම රට නෝමල් වෙන එක සාමන්ය දෙයක්, ඒත් WHO එකට අනුම කොවිඩ් හොද වෙන දිනයක් තාම කාටවත් කියන්ඩ බැ..