ආණ්ඩුව වැඩ පෙන්නයි-ගම සමග පිළිසදර එදා සහ අද

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,493
    100,617
    113
    ඈහ් බොල හුත්තිගේ පුතෝ? වාහනයක් යද්දි පාලෙමේන් යන මිනිස්සු උඹේ ඇටේ එල්ලිලද වාහනේට ඉඩ දෙන්නෙ?
    ඒකට ස මොකක් කරන්නද? ඉල්ලපු එකා ඉල්ලන්න ඇත්තෙ අපේ ගමට ත්‍රීවිල් එකක් එන්න තිබ්බ නන් හොදටම ඇති කියල. වැඩි හොදට වැගන් ආර් එකක් උනත් යන්නත් හදල. තව කතා අහන්නත් ඕනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඈහ් බොල හුත්තිගේ පුතෝ? වාහනයක් යද්දි පාලෙමේන් යන මිනිස්සු උඹේ ඇටේ එල්ලිලද වාහනේට ඉඩ දෙන්නෙ?
    සරලම කතාවනම් ඔය ගමේ ජිවත්වෙන මිනිස්සුන්ට ෆුට් සයිකලයක්වත් නැ, පිට ඉදන් පොර ටෝක් දෙන උබල වගේ මෝඩයන්ට නෙමේ පාලම, ගමේ ඉන්න අහිoසක මිනිස්සුන්ට..පාලම ඒ මිනිස්සුන්ට ගගට නොවැටි එගොඩ වෙන්ඩ..
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මුන් ඇවිල්ලා වැඩකට ඇති දේකට කියල කරේ ඕක විතරමද කොහෙද :lol:

    ඒකත් හරි හමන් වාහනේකට යන්න බෑ. කෝටි ගානක් වියදම් කරල හැබැයි :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකට ස මොකක් කරන්නද? ඉල්ලපු එකා ඉල්ලන්න ඇත්තෙ අපේ ගමට ත්‍රීවිල් එකක් එන්න තිබ්බ නන් හොදටම ඇති කියල. වැඩි හොදට වැගන් ආර් එකක් උනත් යන්නත් හදල. තව කතා අහන්නත් ඕනි
    ෆුට් සයිකලයකින්වත් යන්ඩ බැරිව තිබ්බ ගමකට ත්‍රිවිල් එකක් කියන්නෙත් වාහනයක් තමයි, උබල ඉන්නෙ අහසෙ හීන මාලිගාවල ඒකයි හැමදාම කප් ගහල පරදින්නෙ
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    මූසල යහපාලන ආණ්ඩුවට කිතුල් පොල්ලක් දාගන්න බැරි උනා ගග මැදින් . දැන් දාපු පාලමේ ඇද හොයනවා . මේ වගේ ගොන්නු ඉන්න රටක් කොහොම දියුණු වෙන්න ද 😬😬
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඒකට ස මොකක් කරන්නද? ඉල්ලපු එකා ඉල්ලන්න ඇත්තෙ අපේ ගමට ත්‍රීවිල් එකක් එන්න තිබ්බ නන් හොදටම ඇති කියල. වැඩි හොදට වැගන් ආර් එකක් උනත් යන්නත් හදල. තව කතා අහන්නත් ඕනි
    carpet parak ekka palama gahuwath ahai plain ekak, helicopter ekak wath baganna ida thibbe naththe ai kiyala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    carpet parak ekka palama gahuwath ahai plain ekak, helicopter ekak wath baganna ida thibbe naththe ai kiyala
    ඔකුන්ගෙ කුහක සිත් සනසන්ඩ බැ,කුහකකයො මොකේ උනත් වරදක් හොයා ගන්නව , හැමෝම සතුටු කරන්ඩ ඕන නැ ඒ ගමේ ජිවත් වෙන අය සතුටු උනාම ඇති..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,617
    113
    ෆුට් සයිකලයකින්වත් යන්ඩ බැරිව තිබ්බ ගමකට ත්‍රිවිල් එකක් කියන්නෙත් වාහනයක් තමයි, උබල ඉන්නෙ අහසෙ හීන මාලිගාවල ඒකයි හැමදාම කප් ගහල පරදින්නෙ
    දැන් ලොල් පොන්ස්ට වෙන සිoහලක්ද තේරෙන්නෙ. බයි සිoහල වර්ශන් එකක් තියෙනවද?
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඇමති සෙට් එකයි ලේකම්ලා සෙට් එකයි නිදිද ජනාධිපති ගමක් ගමක් ගානේ යන්නේ

    ජීවන වියදම , ඩොලර් එක , නය , අපනයන නිෂ්පාදන , සංචාරක කර්මාන්තය , මූල්‍ය පද්ධතිය වගේ දේවල් වලින් වැඩ එහෙම පෙන්නනේ නැද්ද ගූ පොන්ස් @erozan
    මේකට මෙකද කරන්නේ?
     
    • Like
    Reactions: Solo Rider

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සරලම කතාවනම් ඔය ගමේ ජිවත්වෙන මිනිස්සුන්ට ෆුට් සයිකලයක්වත් නැ, පිට ඉදන් පොර ටෝක් දෙන උබල වගේ මෝඩයන්ට නෙමේ පාලම, ගමේ ඉන්න අහිoසක මිනිස්සුන්ට..පාලම ඒ මිනිස්සුන්ට ගගට නොවැටි එගොඩ වෙන්ඩ..
    ලනුවෙ එල්ලිලා යන මිනිස්සුන්ට ෆුට් සයිකල් අරන් තොගෙ පුක වටේ පදින්නද 🤣 දැන් ඒ මිනිස්සු බයිසිකල් ගත්තා කියමුකො.බයිසිකලයකුයි වීල් එකකුයි එහා මෙහා යන්න උනොත් තොපෙ නාකි මයිනගේ ඇටේ එල්ලිලා ඉන්න වෙනවා එකෙක්ට 😑 අනිකා එහා පැත්තට යනකල් 🤣

    ඔකුන්ගෙ කුහක සිත් සනසන්ඩ බැ,කුහකකයො මොකේ උනත් වරදක් හොයා ගන්නව , හැමෝම සතුටු කරන්ඩ ඕන නැ ඒ ගමේ ජිවත් වෙන අය සතුටු උනාම ඇති..
    නෑ නෑ උඹ මෙහෙම ත්‍රේඩ් දාපන් ආන්ඩුව වැඩ පෙන්නයි ටයිටල් එකේ ඒවා වැඩිපුර.එතකොටයි අපේ හිත් සතුටු වෙන්නෙ 🤣🤣🤣
    ------ Post added on Apr 13, 2021 at 11:15 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලනුවෙ එල්ලිලා යන මිනිස්සුන්ට ෆුට් සයිකල් අරන් තොගෙ පුක වටේ පදින්නද 🤣 දැන් ඒ මිනිස්සු බයිසිකල් ගත්තා කියමුකො.බයිසිකලයකුයි වීල් එකකුයි එහා මෙහා යන්න උනොත් තොපෙ නාකි මයිනගේ ඇටේ එල්ලිලා ඉන්න වෙනවා එකෙක්ට 😑 අනිකා එහා පැත්තට යනකල් 🤣
    ඉතින් ඔයිට වඩා ලොකුවට හදන්ඩ තිබ්බනෙ උබලගෙ පාලන කාලෙ, ඇයි දැන් රිදෝ ගන්නෙ??? අවුරුදු 5ක් බලේ ඉදල හදපු එක පාලමක් පෙන්නපල්ල පුලුවන්නම් ලොල්
     
    • Like
    • Haha
    Reactions: FALL3N and DasunDe

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ඉතින් ඔයිට වඩා ලොකුවට හදන්ඩ තිබ්බනෙ උබලගෙ පාලන කාලෙ, ඇයි දැන් රිදෝ ගන්නෙ??? අවුරුදු 5ක් බලේ ඉදල හදපු එක පාලමක් පෙන්නපල්ල පුලුවන්නම් ලොල්
    Ekane ayye othanata gala pena vehicle walatane hadala tiyenne.okey Pejaro yan nane. munta eka terenneth na
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉතින් ඔයිට වඩා ලොකුවට හදන්ඩ තිබ්බනෙ උබලගෙ පාලන කාලෙ, ඇයි දැන් රිදෝ ගන්නෙ??? අවුරුදු 5ක් බලේ ඉදල හදපු එක පාලමක් පෙන්නපල්ල පුලුවන්නම් ලොල්
    තෝ වගේ අර ඇවිදින්න පන නැති එකෙක්ගෙ ප# කටේ දාගනම ඉන්න උන් බහුතරයක් මේකෙ ඉන්නෙ කියලා හිතුවද 🤣අපේ බලේ තිබුනු කාලයක් නෑ.හිතුනු පක්ෂෙට කතිරෙ ගැහුවා හොද නැති නම් හොද නෑ කීවා.පාවෙන චන්ද කියලා කොටසක් තියනවා කියලා තෝ දන්නෙ නැතිනම් මයිනගෙ ඇ# ලොවන වෙලාවක උගෙන්ම අහගනින් 🤣🤣🤣
     
    • Haha
    Reactions: amilapradeep100

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,644
    2,428
    113
    Dark Side of Earth
    ඉතින් ඔයිට වඩා ලොකුවට හදන්ඩ තිබ්බනෙ උබලගෙ පාලන කාලෙ, ඇයි දැන් රිදෝ ගන්නෙ??? අවුරුදු 5ක් බලේ ඉදල හදපු එක පාලමක් පෙන්නපල්ල පුලුවන්නම් ලොල්
    eeta kalin andu thibune naa neda?
    Adam, Eve Tahanam gahe apple kapu dawase thamai Mahindai Gotabayay baleta aawe.
    mechcharakal hadapu nathi palamak une ekai
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,617
    113
    ඉතින් ඔයිට වඩා ලොකුවට හදන්ඩ තිබ්බනෙ උබලගෙ පාලන කාලෙ, ඇයි දැන් රිදෝ ගන්නෙ??? අවුරුදු 5ක් බලේ ඉදල හදපු එක පාලමක් පෙන්නපල්ල පුලුවන්නම් ලොල්
    ඌ ජනාධිපති වෙලා ඉදිය කියලද ලොල් පොන්ස් කියන්නෙ. නැත්තන් අඩුම පළාත්සබා මන්ත්‍රී කෙනෙක්වත්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Ekane ayye othanata gala pena vehicle walatane hadala tiyenne.okey Pejaro yan nane. munta eka terenneth na
    ඔකුන්ගෙ ඉරිසියාව වෙන මොකුත්ම නෙමේ කුහකකම..අර ගමේ උන් ලණුවෙන් ගගට වැටිල මැරෙනව දකින්ඩයි ඔකුන්ට ඕන..එතකොට දුවන් එන්ඩ පුලුවන්නෙ අරක මේක කියාගෙන,මිනිස්සුට හොදක් කරනවට වෙනවට ඔකුන් කැමති නැ ඉරිසියයි කුහකයි..

    ඌ ජනාධිපති වෙලා ඉදිය කියලද ලොල් පොන්ස් කියන්නෙ. නැත්තන් අඩුම පළාත්සබා මන්ත්‍රී කෙනෙක්වත්
    උබලගෙ රනිලුයි සජියයි සිරිසේනයි අනුරයයි උන්න ආණ්ඩුව ගැන කිවෙ, කියපු දේ නොතේරෙන්ඩ බබාල නෙමේනෙ වේස මායම් දාන්ඩ එපා..
    ------ Post added on Apr 13, 2021 at 11:24 PM