ආණ්ඩුව වැඩ පෙන්නයි-ගම සමග පිළිසදර එදා සහ අද

amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඉතින් ඔයිට වඩා ලොකුවට හදන්ඩ තිබ්බනෙ උබලගෙ පාලන කාලෙ, ඇයි දැන් රිදෝ ගන්නෙ??? අවුරුදු 5ක් බලේ ඉදල හදපු එක පාලමක් පෙන්නපල්ල පුලුවන්නම් ලොල්
    2004-2015 වෙනකම් තිබිබේ පකේ ආන්ඩුවක්ද එතකොට... එක්කො ගම එකපාරට අහසින් වැටෙන්න ඇති ...
     
    • Haha
    Reactions: DasunDe

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    eeta kalin andu thibune naa neda?
    Adam, Eve Tahanam gahe apple kapu dawase thamai Mahindai Gotabayay baleta aawe.
    mechcharakal hadapu nathi palamak une ekai
    ඒක තමයි බලේ අරන් හදපු එක පාලමක් පෙන්නපන් කිවෙ එකක් හදාගන්ඩ බැරිනම් ඉතින් ඒකත් අවුලක්නෙ අවුරුදු 5ක් බලේ ඉදලත්..
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    2004-2015 වෙනකම් තිබිබේ පකේ ආන්ඩුවක්ද එතකොට... එක්කො ගම එකපාරට අහසින් වැටෙන්න ඇති ...
    කුනුහරප කතා කියන්න එපා සහෝ.ඒ කාලේ නාකි මයිනයි නන්දසේනයි යුධ පෙරමුණේ.ඔවා හොයන්න වෙලාවක් තිබුනෙ නෑ 😑
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔකුන්ගෙ ඉරිසියාව වෙන මොකුත්ම නෙමේ කුහකකම..අර ගමේ උන් ලණුවෙන් ගගට වැටිල මැරෙනව දකින්ඩයි ඔකුන්ට ඕන..එතකොට දුවන් එන්ඩ පුලුවන්නෙ අරක මේක කියාගෙන,මිනිස්සුට හොදක් කරනවට වෙනවට ඔකුන් කැමති නැ ඉරිසියයි කුහකයි..

    උබලගෙ රනිලුයි සජියයි සිරිසේනයි අනුරයයි උන්න ආණ්ඩුව ගැන කිවෙ, කියපු දේ නොතේරෙන්ඩ බබාල නෙමේනෙ වේස මායම් දාන්ඩ එපා..
    ------ Post added on Apr 13, 2021 at 11:24 PM
    ආවෙනම් රටේම ප්‍රශ්න විසදන්න.. දැන් පොඩි පොඩි පාලම් ගගහ වටේ දුවනවා පොර ... ප්‍රාදේශිය පාලකයො ඉන්නේ ඒකට පකෝ ...නන්දරේ කියන ඒවා උන් අහන් නැති නිසා නන්දරේ අසරන වෙලාද? නැත්නම් ගමේ ජන්ද පදනම හදා ගන්න ගමට ගිහින් ආතල් දෙනවද මන්දා ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2004-2015 වෙනකම් තිබිබේ පකේ ආන්ඩුවක්ද එතකොට... එක්කො ගම එකපාරට අහසින් වැටෙන්න ඇති ...
    2005-2015 ආණ්ඩුවෙන් පාලම් සිය දාස් ගානක් හදල තියෙනාව දැනට කොළඹ තියෙන ගුවන්පාලම් ඔක්කොම ඒ කාලෙ ගහපුව, හයිවේ එකේම පාලම් කියක්ද..උතුරු මාර්ග යුද්දෙන් පස්සෙ පාලම් සිය ගානක් ඒ ආණ්ඩුවෙන් කරන්ඩ පුලුවන් දේ කරල තියෙන්නෙ මදි නොකියන්ඩ..
     
    • Like
    Reactions: Solo Rider

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    හෝ.ඒ කාලේ නාකි මයිනයි නන්ද
    කුනුහරප කතා කියන්න එපා සහෝ.ඒ කාලේ නාකි මයිනයි නන්දසේනයි යුධ පෙරමුණේ.ඔවා හොයන්න වෙලාවක් තිබුනෙ නෑ 😑
    2009 -2015 ඉරාක් යුද්ධෙට යන්න ඇති දෙන්න එක්ක
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආවෙනම් රටේම ප්‍රශ්න විසදන්න.. දැන් පොඩි පොඩි පාලම් ගගහ වටේ දුවනවා පොර ... ප්‍රාදේශිය පාලකයො ඉන්නේ ඒකට පකෝ ...නන්දරේ කියන ඒවා උන් අහන් නැති නිසා නන්දරේ අසරන වෙලාද? නැත්නම් ගමේ ජන්ද පදනම හදා ගන්න ගමට ගිහින් ආතල් දෙනවද මන්දා ..
    ඉතින් හොදයිනෙ පොඩි පාලමක් හරි හදන එක, ගම්වල මිනිස්සුන්ගෙ ප්‍රශ්නත් ප්‍රශ්න තමයි..උබලට ඒව නොතේරුනාට අපිට ගැටලුවක් නැ..ගම්මානවලින් තොපිව හැදිගෑවිලාම ගියෙ නිකන් නෙමේ තොපිලගෙ කෙරුවාවෙ හොදට
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    2005-2015 ආණ්ඩුවෙන් පාලම් සිය දාස් ගානක් හදල තියෙනාව දැනට කොළඹ තියෙන ගුවන්පාලම් ඔක්කොම ඒ කාලෙ ගහපුව, හයිවේ එකේම පාලම් කියක්ද..උතුරු මාර්ග යුද්දෙන් පස්සෙ පාලම් සිය ගානක් ඒ ආණ්ඩුවෙන් කරන්ඩ පුලුවන් දේ කරල තියෙන්නෙ මදි නොකියන්ඩ..
    රට ඒනම් දැන් සුරපුරයක් වෙලා තියෙන්න ඇති 2015 ගෙදර යනකොට

    ඉතින් හොදයිනෙ පොඩි පාලමක් හරි හදන එක, ගම්වල මිනිස්සුන්ගෙ ප්‍රශ්නත් ප්‍රශ්න තමයි..උබලට ඒව නොතේරුනාට අපිට ගැටලුවක් නැ..ගම්මානවලින් තොපිව හැදිගෑවිලාම ගියෙ නිකන් නෙමේ තොපිලගෙ කෙරුවාවෙ හොදට
    ඒකට තමා ප්‍රාදේශිය පාලනයක් තියෙන්නේ... ඒවා හරියට මැනේජ් කරන්න බැරි කම තමා ඔය ගම වටේ දුවන එකෙන් පේන්නේ .... ඊටත් වඩා මටනම් පේන්නේ වෙන ගේමක් ගහනවා වගේ ...
    ------ Post added on Apr 13, 2021 at 11:35 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රට ඒනම් දැන් සුරපුරයක් වෙලා තියෙන්න ඇති 2015 ගෙදර යනකොට

    ඒකට තමා ප්‍රාදේශිය පාලනයක් තියෙන්නේ... ඒවා හරියට මැනේජ් කරන්න බැරි කම තමා ඔය ගම වටේ දුවන එකෙන් පේන්නේ .... ඊටත් වඩා මටනම් පේන්නේ වෙන ගේමක් ගහනවා වගේ ...
    ------ Post added on Apr 13, 2021 at 11:35 PM
    2015 හොදට තිබ්බ තමයි, ඊට වැඩිය හොදට කරනව කියලනෙ තොපිල බලේ අරන් හත්පොලේ ගාගත්තෙ අමතකයි, ලැම්බෝගිනි ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 එහෙම ලොල්

    ඉතින් ප්‍රදේශීය පාලනය කොරානම් ඔහොම ගම් තියෙන්ඩ විදිහක් නැනෙ..බoකොලොත් තර්ක දාන්නෙ ඇයි මේ රිදෝ ගන්ඩ එපා , ගමකට පාලමක් හැදුවාම සතුටු වෙයන් කුහකකමේ නලියන්ඩ එපා , උබලගෙ කාලකන්නින්ට බැරි වැඩ අපේ ආන්ඩුවෙන් හරි කරනවට සතුටු වෙයන් ,..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    2015 හොදට තිබ්බ තමයි, ඊට වැඩිය හොදට කරනව කියලනෙ තොපිල බලේ අරන් හත්පොලේ ගාගත්තෙ අමතකයි, ලැම්බෝගිනි ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 එහෙම ලොල්

    ඉතින් ප්‍රදේශීය පාලනය කොරානම් ඔහොම ගම් තියෙන්ඩ විදිහක් නැනෙ..බoකොලොත් තර්ක දාන්නෙ ඇයි මේ රිදෝ ගන්ඩ එපා , ගමකට පාලමක් හැදුවාම සතුටු වෙයන් කුහකකමේ නලියන්ඩ එපා , උබලගෙ කාලකන්නින්ට බැරි වැඩ අපේ ආන්ඩුවෙන් හරි කරනවට සතුටු වෙයන් ,..
    අපේ ආන්ඩු කියලනම් එකක් නැ තොට එකම එකක් තිබ්බට.. නන්දරේට ප්‍රාදේශිය පාලනය හරියට කරගන්න බැරිද ඒ කියන්නේ ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපේ ආන්ඩු කියලනම් එකක් නැ තොට එකම එකක් තිබ්බට.. නන්දරේට ප්‍රාදේශිය පාලනය හරියට කරගන්න බැරිද ඒ කියන්නේ ..
    උබලට එහෙම එකක් නැ ඇත්ත. අපේ වැඩක් කියල කට ඇරල කියාගන්ඩ , උබලගෙ පක්ශ ඒ තරන් අසාර්තකයි ,අවජාතකයි ,වැඩ බැ ,නොහැකියාවෙන් පෙලෙන උන් ඉන්නෙ ..

    අපිට එහෙම නැ අපේ පක්ශවලින් රටේ මිනිස්සුන්ට වැඩක් කරනව , ලoකාවෙ ඕනම තැනකට ගියාම අපේ පක්ශෙන් කරපු වැඩ තියෙනව, උබල ගම්සබාවෙන් කුජිත වෙන්ඩ පැරදුනේ සර්ගෙ ප්‍රාදේශිය පාලනේ නොහැකියාව නිසා නෙමේ..
     
    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    වැඩේ නම් හොදයි... එත්ඇයි බං ඒවගේ පොඩි පලල එකක් හදල තියෙන්නෙ... ලොකු ගානක් වියදම් කරල හදන එක තව පොඩ්ඩක් ඉස්සරහ ගැන හිතල හැදුවනම් වටිනවා...

    මේකෙ එක හුකන්නෙක් හැමිනෙන්න හදනව ඒ ගමේ එවුන්ට වාහනයක් වත් නෑ ඒනිසා ඔය පලල ඇති කියල.... එතකොට ගමේ එවුන් හැමදාම ඒ විදිහටද ජීවත් වෙන්න ඔන... ලංකාව වගේ පොඩිම පොඩි රටක තාමත් දුෂ්කර පැති කියල තියන එකත් ලංකාවෙ නොහැකියා පෙන්නන දෙයක්... මේ වගේ හිතන ලොන්ත පැටව් ඉන්නකම් ලංකාවට ගොඩ ඒමක් නෑ...
     
    • Like
    Reactions: R O B U S T A

    ගමේ ඉන්න පවුල් ගානට හොදටම ඇති ඔතන හයිවේ යන්නෙ නැනෙ..ලණුවෙ ගගට් නොවැටි යන්ඩ පාලමක් හැදුවම ඒකෙත් ඇද පේන්නෙ , අනේ මන්ද ඉතින් කුහකකම තමයි
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    උබලට එහෙම එකක් නැ ඇත්ත. අපේ වැඩක් කියල කට ඇරල කියාගන්ඩ , උබලගෙ පක්ශ ඒ තරන් අසාර්තකයි ,අවජාතකයි ,වැඩ බැ ,නොහැකියාවෙන් පෙලෙන උන් ඉන්නෙ ..

    අපිට එහෙම නැ අපේ පක්ශවලින් රටේ මිනිස්සුන්ට වැඩක් කරනව , ලoකාවෙ ඕනම තැනකට ගියාම අපේ පක්ශෙන් කරපු වැඩ තියෙනව, උබල ගම්සබාවෙන් කුජිත වෙන්ඩ පැරදුනේ සර්ගෙ ප්‍රාදේශිය පාලනේ නොහැකියාව නිසා නෙමේ..
    ඒක නෙවෙයි රාජපක්ෂට විරුද්ධ වෙන ඕනම එකෙක් පේන්නේ උබට unp කාරයෙක් වගේද ? පව් බන් උබ.. කොච්චර වහල් බාවයක්ද ...තොපේ මහ එකා හොරා කාලා ඉතිරි ටිකෙන් මොනා මොනා හරි කලා.. ඒක තමා පකයව ගෙදර යව්වේ ...නැත්තම් තොපේ මහ අප්පච්චි කෙලෝගෙන ගියේ නිකන් නෙවේනේ... අපි යහපාලනේ ගෙදර යව්වෙත් උන්ගෙන් අපිට ඔන දේ ලැබුනෙ නැති නිසා ...නන්දරේටත් එච්චර තමා.... මරා පුක හපාගෙන ජනේලෙ එල්ලිලා හිටියාම උබ වාවගෙන හිටියේ කෝහොමද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒක නෙවෙයි රාජපක්ෂට විරුද්ධ වෙන ඕනම එකෙක් පේන්නේ උබට unp කාරයෙක් වගේද ? පව් බන් උබ.. කොච්චර වහල් බාවයක්ද ...තොපේ මහ එකා හොරා කාලා ඉතිරි ටිකෙන් මොනා මොනා හරි කලා.. ඒක තමා පකයව ගෙදර යව්වේ ...නැත්තම් තොපේ මහ අප්පච්චි කෙලෝගෙන ගියේ නිකන් නෙවේනේ... අපි යහපාලනේ ගෙදර යව්වෙත් උන්ගෙන් අපිට ඔන දේ ලැබුනෙ නැති නිසා ...නන්දරේටත් එච්චර තමා.... මරා පුක හපාගෙන ජනේලෙ එල්ලිලා හිටියාම උබ වාවගෙන හිටියේ කෝහොමද?
    අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ උබල ගු ඇන් පි තමයි ඒකයි ඔච්චර රිදෝ ගන්නෙ..ටෝන් එකෙන් තේරෙනව අපි බබාල නෙමේ..

    උබ ඔය ෆේක් එක ලගකදිනෙ යූස් කරේ යහපාලුකාලෙ මම නම් දැක්කෙ නැ ඉන්නව කොහෙවත් පන්නන්ඩ තියා මීක් කියන්ඩවත්, :lol: :lol: :lol: :lol: :lol: අඩුම ගානෙ හෙළයෙක් එකෙවත් උන්නෙ නැනෙ ඒ කාලෙ ලොල්

    අපේ සර් ගැන අපි බලාගන්නම් උබලගෙ යෝජනා අනවශ්යයි උබලට ඕන විදිහට අපි වැඩ කරන්නෙ නැ..
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    අමුතුවෙන් කියන්ඩ දෙයක් නැ උබල ගු ඇන් පි තමයි ඒකයි ඔච්චර රිදෝ ගන්නෙ..ටෝන් එකෙන් තේරෙනව අපි බබාල නෙමේ..

    උබ ඔය ෆේක් එක ලගකදිනෙ යූස් කරේ යහපාලුකාලෙ මම නම් දැක්කෙ නැ ඉන්නව කොහෙවත් පන්නඩ තියා මීක් කියන්ඩවත්, :lol: :lol: :lol: :lol: :lol:

    අපේ සර් ගැන අපි බලාගන්නම් උබලගෙ යෝජනා අනවශ්යයි උබලට ඕන විදිහට අපි වැඩ කරන්නෙ නැ..
    තොටත් කලින් මේ එකවුන්ට් හැදුවේ... මටනම් සිරාවට වෙලාවක් නෑ උබට වගේ කාලකන්නි විධියට ගෙවලා දාන්න... හෙටින් පස්සේ ඒවට මන් රිප්ලයි කරන්න එන්නෙ නෑ ...කොහොම හරි මේ දෙන ආතල් එකට උබට පින්... :-D :-D :-D :-D
     
    • Like
    Reactions: kasun_kbp

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    ගමේ ඉන්න පවුල් ගානට හොදටම ඇති ඔතන හයිවේ යන්නෙ නැනෙ..ලණුවෙ ගගට් නොවැටි යන්ඩ පාලමක් හැදුවම ඒකෙත් ඇද පේන්නෙ , අනේ මන්ද ඉතින් කුහකකම තමයි
    යකෝ කරපු වැඩේ හොද විතරද උඹ අහන්න කැමති්. විවේචනයක් කරනකොට කුහකයි ලූ... ඉස්කකොලේ සෙල්ලම් කරනකොට දිනන පැත්තෙ විතරද උඹ ඉදල තියෙන්න‌ෙ? විවේචන පුරුදු නැද්ද...
    ගමේ දැනට ඉන්න පවුල් ගානට හරියන්නද පාලම හදන්න ඔන? පාලම් කියන්නේ disposable එවද? අවුරුදු 10-15 යනකොට ගමේ පවුල් ගාන වැඩි වෙන්නෙ නැද්ද...දැං කියන්න එපා එතකොට තව පාලමක් හදනව කියල...

    සංවර්ධනය කියන්නෙ instant noodles හදව වගේ කරන දෙයක් නෙමෙයි නෙ... හොද plan එකකට කරන ඔන දෙයක්.. අර Highways plan කලා වගේ. උඩ ඉන්න එවුන් මේවා දැන දැනත් නොකරන එකයි අවුල...උබට මේව තෙරෙන්නනෙ නෑ කියල ඔබ කොටන එවගෙන් තේරෙනව... උබට නෙමෙයි මේව කියන්නෙ..
     
    • Like
    Reactions: kasun_kbp