ආණ්ඩුව වැඩ පෙන්නයි- ඩොලර් බිලියනක ආයෝජන පැමිනෙයි

dilann

Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    ඌට ඉංග්‍රීසි එහෙම ලොකුවට තේරෙන්නේ නෑ. වැඩියම මඩවන්නත් එපා :sorry:
    මූට තේරෙන්නෙම නෑ මූ නොන්ඩි වෙලා කියලා.
    මුලින්කි ව්වා වරාය විකුණලා කියලා, ඒක ඔප්පු කරාම කිව්වා ණය වාරික රුපියලක් ගෙවල නෑ කියලා. එකත් වැරදි කියලා පෙන්නුවම කියනවා ණය වාරික ගෙවන එකයි මුළු ණය ගානයි තේරුම් ගන්න බෑ කියලා... 😅 අර එකෙක් කිව්වා වගේ මුන්ට තේරෙන්නේ කාලි, මුට්ටි , පැණි වගේ දේවල් තමයි බන්. :rofl:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල
    ඌට ඉංග්‍රීසි එහෙම ලොකුවට තේරෙන්නේ නෑ. වැඩියම මඩවන්නත් එපා :sorry:
    ඇයි බන් මූ අයෙත් ගැසට් එකක්වත් ගහලා නාගෙනද. 🤣🤣🤣. විකුනුවහම.අවුලක් නෑ බදු දුන්නහම අවුල්. 🤣🤣. ඔකුන් දාන්නේ තනිකර බොරු කටට එන ඉලක්කම් වලින් කියවනවා. දන්න ලබ්බක් නෑ. මයිනා කියවන කෙප්ප එවා හරක් රැල වගේ මුනුත් කියවනවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    පේනවා පේනවා වේදනාවෙන් පොල් අකුරෙන් මැරෙන්න හදන්නේ කව්ද කියල :rofl:
    රෙදි හෝදලා හෝදලා අමතක වෙලා ඇදන් ඉන්න එකත් ගලවල හෝදනවා.. පස්සේ මතක් වෙන්නේ හෙළුවෙන් කියලා. දැන් කියන්න දෙයන් නැතුව මොන්ටිසෝරි එකා වගේ පොල් ගෙඩි අකුරෙන් එනවා මුගේ අදහස් තනි පෙලියක්වත් නැති නිසා. 🤣 🤣 🤣 🤣 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    මූට තේරෙන්නෙම නෑ මූ නොන්ඩි වෙලා කියලා.
    මුලින්කි ව්වා වරාය විකුණලා කියලා, ඒක ඔප්පු කරාම කිව්වා ණය වාරික රුපියලක් ගෙවල නෑ කියලා. එකත් වැරදි කියලා පෙන්නුවම කියනවා ණය වාරික ගෙවන එකයි මුළු ණය ගානයි තේරුම් ගන්න බෑ කියලා... 😅 අර එකෙක් කිව්වා වගේ මුන්ට තේරෙන්නේ කාලි, මුට්ටි , පැණි වගේ දේවල් තමයි බන්. :rofl:
    බයියන්ගෙ සාක්ෂරතාව 0 සාස්තරතාව 100
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,393
    3,546
    113
    මූට තේරෙන්නෙම නෑ මූ නොන්ඩි වෙලා කියලා.
    මුලින්කි ව්වා වරාය විකුණලා කියලා, ඒක ඔප්පු කරාම කිව්වා ණය වාරික රුපියලක් ගෙවල නෑ කියලා. එකත් වැරදි කියලා පෙන්නුවම කියනවා ණය වාරික ගෙවන එකයි මුළු ණය ගානයි තේරුම් ගන්න බෑ කියලා... 😅 අර එකෙක් කිව්වා වගේ මුන්ට තේරෙන්නේ කාලි, මුට්ටි , පැණි වගේ දේවල් තමයි බන්. :rofl:

    උඹලගේ වැරදි නේ බන්, ඇයි මේ ලැට් එකක් හෝදන් ඉන්න උන්ට මෙහෙම complex දේවල් කියන්නේ, උන්ගේ තියෙන්නේ හෙන අසරණ ජීවිත බන්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    මූට තේරෙන්නෙම නෑ මූ නොන්ඩි වෙලා කියලා.
    මුලින්කි ව්වා වරාය විකුණලා කියලා, ඒක ඔප්පු කරාම කිව්වා ණය වාරික රුපියලක් ගෙවල නෑ කියලා. එකත් වැරදි කියලා පෙන්නුවම කියනවා ණය වාරික ගෙවන එකයි මුළු ණය ගානයි තේරුම් ගන්න බෑ කියලා... 😅 අර එකෙක් කිව්වා වගේ මුන්ට තේරෙන්නේ කාලි, මුට්ටි , පැණි වගේ දේවල් තමයි බන්. :rofl:
    ඇයි බන් මූ අයෙත් ගැසට් එකක්වත් ගහලා නාගෙනද. 🤣🤣🤣. විකුනුවහම.අවුලක් නෑ බදු දුන්නහම අවුල්. 🤣🤣. ඔකුන් දාන්නේ තනිකර බොරු කටට එන ඉලක්කම් වලින් කියවනවා. දන්න ලබ්බක් නෑ. මයිනා කියවන කෙප්ප එවා හරක් රැල වගේ මුනුත් කියවනවා.
    රෙදි හෝදලා හෝදලා අමතක වෙලා ඇදන් ඉන්න එකත් ගලවල හෝදනවා.. පස්සේ මතක් වෙන්නේ හෙළුවෙන් කියලා. දැන් කියන්න දෙයන් නැතුව මොන්ටිසෝරි එකා වගේ පොල් ගෙඩි අකුරෙන් එනවා මුගේ අදහස් තනි පෙලියක්වත් නැති නිසා. 🤣 🤣 🤣 🤣 🤣
    උඹලගේ වැරදි නේ බන්, ඇයි මේ ලැට් එකක් හෝදන් ඉන්න උන්ට මෙහෙම complex දේවල් කියන්නේ, උන්ගේ තියෙන්නේ හෙන අසරණ ජීවිත බන්

    මොනවා උනත් රන්ජන් කියන කතාව ඇත්ත. මුං හෙන සරල ජීවින්. උඹල තමයි උන්ට සංකීර්ණ කතා කියල අව්ල් කරන්නේ :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පේනවා පේනවා වේදනාවෙන් පොල් අකුරෙන් මැරෙන්න හදන්නේ කව්ද කියල :rofl:
    අම්මේ මේ E කොමර්ස් පොනස් නේ . අකුරු වල එල්ලෙන්න දෙයක් නැහැ . අන්න උබේ ඩයල් එක කඩුවෙන් ගහලා කපාගෙන ඉන්නේ . බෙහෙත් ටිකක් දාන්න 🤩🤩🤩
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    මොනවා උනත් රන්ජන් කියන කතාව ඇත්ත. මුං හෙන සරල ජීවින්. උඹල තමයි උන්ට සංකීර්ණ කතා කියල අව්ල් කරන්නේ :rofl:
    උබ හරි. මූ මෙතන වරාය විකුණුවා කියාගෙන ඇවිල්ල ඒක නෑ කියල ඔප්පු උනාම නොන්ඩි වෙලා පිලි අරගෙන ටිකක් වෙලාගියා විතරයි. අන්න තව ත්‍රෙඩ් එකක කියවනවා වරාය විකුනලා කියල. 🙆‍♂️🤦‍♂️.
     
    • Haha
    Reactions: pavanruka

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ හරි. මූ මෙතන වරාය විකුණුවා කියාගෙන ඇවිල්ල ඒක නෑ කියල ඔප්පු උනාම නොන්ඩි වෙලා පිලි අරගෙන ටිකක් වෙලාගියා විතරයි. අන්න තව ත්‍රෙඩ් එකක කියවනවා වරාය විකුනලා කියල. 🙆‍♂️🤦‍♂️.
    අපෝ බය උනාද පොඩි ළමයි වගේ නේ 🤣🤣

    ණය ගේවුවා කියලා දාලා අනිත් පැත්තට බලපු ගමන් එකේම තියෙනවා ගෙවලා තියෙන්නේ ණය වාරිකය කියලා . හම්මෝ ඉතින් උබ ට තියෙන්නේ මොළයක් නෙවෙයි මොල ගෙනියන නැවක් 🤣🤣🤣🤣😀
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල
    උබ හරි. මූ මෙතන වරාය විකුණුවා කියාගෙන ඇවිල්ල ඒක නෑ කියල ඔප්පු උනාම නොන්ඩි වෙලා පිලි අරගෙන ටිකක් වෙලාගියා විතරයි. අන්න තව ත්‍රෙඩ් එකක කියවනවා වරාය විකුනලා කියල. 🙆‍♂️🤦‍♂️.
    මුන් ගැන අවදානයෙන් තමා ඉන්නේ 🤣🤣🤣 පවු බන් එක තැනක කෙලවෙගන යනකොට උන් ටිකම වෙනම එකක් දාගෙන සවයන් වින්දනය කරනවා. පුලුවන් තරම් එවටත් ගිහින් මේ වැඩෙම කරහන්. අඩුඅ තරමේ මේවගේ වහල්ලු බිහිවෙන එකවත් නතර කරන්න. මුන් වගේ එවුන් ටිකක් කොහොමද රාජ්‍ය සේවයට සෙට් උනොත් එහෙම. ඔහොම තමා ඔය ආයතනත් කාලකන්නි කරලා තියෙන්නේ. මේවගේ තමන්ට වැඩකුත් නැති රටට වැඩකුත් නැති කයිවාරු කාරයෝ බිහිකරන තරමට හාමුලාගේ ආනාගතය හොදා.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    අපෝ බය උනාද පොඩි ළමයි වගේ නේ 🤣🤣

    ණය ගේවුවා කියලා දාලා අනිත් පැත්තට බලපු ගමන් එකේම තියෙනවා ගෙවලා තියෙන්නේ ණය වාරිකය කියලා . හම්මෝ ඉතින් උබ ට තියෙන්නේ මොළයක් නෙවෙයි මොල ගෙනියන නැවක් 🤣🤣🤣🤣😀
    ආයිත් කියවපන්.............. මම කියල තියෙන්නෙත් වාරික කියලා තමයි 😁 ණය ගන්නේ අවු කීපයක් තුල වාරික විදියට ගෙවන්න ගන්න එකක් කියලා දන්නේ නැති තරම් එකෙක්. 🙆‍♂️
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    ආ පුති...............................
    " Since 2015, the government has serviced external debt of around US$ 7.5 bn as capital and interest payments utilizing external reserves. Simply put, gross official reserves as at end 2014 amounted to US$ 8.2 bn. If there were no further borrowings or non-borrowed increase of reserves, the external debt servicing of around US$ 7.5 bn would have resulted in gross official reserves depleting to US$ 0.7 bn by now. "

    source (cbsl.gov.lk ) :rofl:

    කඩේ ගියේ නෑ බන්. උබ නොදන්නා , උබේ මනස්ගාත ටිකකට හරි උත්තරක් හොයල දුන්න. දැන් මම මේ ත්‍රෙඩ් එකේ එකෙග්ගේවත් නමක් කිව්වද ?? 😁

    ඔය යකාට ඕක තේරෙනවම් මොනව කරන්න බැරිද
    ත්‍රෙඩ් එක ගූ උනාම යනෝ ආයි අලුත් ආතල් දාල එනව
     
    • Like
    Reactions: dilann

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,450
    113
    කෑගල්ල
    අපෝ බය උනාද පොඩි ළමයි වගේ නේ 🤣🤣

    ණය ගේවුවා කියලා දාලා අනිත් පැත්තට බලපු ගමන් එකේම තියෙනවා ගෙවලා තියෙන්නේ ණය වාරිකය කියලා . හම්මෝ ඉතින් උබ ට තියෙන්නේ මොළයක් නෙවෙයි මොල ගෙනියන නැවක් 🤣🤣🤣🤣😀
    උබට ඔය ඉලක්කම් කතන්දර හරියන්නේ නෑ. ගිහින් අර electrical engineer ට එන්න කියහන් මිනිහා දස්සයා ඉලක්කම් වලින් නයි අරින්න. උබට හරියන්නේ ගැසට් එකක් වගේ එකක් දිග ඇරගෙන අනාගන්න තමා. 🤣🤣🤣
     
    • Haha
    Reactions: dilann

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බිලියනෙන් භාගයක් විතර තමන්ගේ සාක්කුවේ කියල දැනගත්තම මරාගේ මූන

    8vJWhQc.png
    කොරෝනා ඉන්ජෙක්ෂන් එක වැරදිල වගෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබට ඔය ඉලක්කම් කතන්දර හරියන්නේ නෑ. ගිහින් අර electrical engineer ට එන්න කියහන් මිනිහා දස්සයා ඉලක්කම් වලින් නයි අරින්න. උබට හරියන්නේ ගැසට් එකක් වගේ එකක් දිග ඇරගෙන අනාගන්න තමා. 🤣🤣🤣
    අම්ම්මෝ මේ ඇයි තුන් හතර දෙනාම ජනේලයෙන් පුක දෙන්නේ 🤔 කොහොම හරි අරූව බේරා ගන්නත් එප යි මඩ නාගෙන නේ ඉන්නේ 🤩🤩😬😛😛
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,681
    100,965
    113
    අම්ම්මෝ මේ ඇයි තුන් හතර දෙනාම ජනේලයෙන් පුක දෙන්නේ 🤔 කොහොම හරි අරූව බේරා ගන්නත් එප යි මඩ නාගෙන නේ ඉන්නේ 🤩🤩😬😛😛
    කාට බයේද පොන්ස් මේ ෆොන්ට් එක පොඩි කරල වෙනද වගේ දාපන්කො තඩියට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,068
    167,962
    113
    එකමත් එක රටක
    අම්ම්මෝ මේ ඇයි තුන් හතර දෙනාම ජනේලයෙන් පුක දෙන්නේ 🤔 කොහොම හරි අරූව බේරා ගන්නත් එප යි මඩ නාගෙන නේ ඉන්නේ 🤩🤩😬😛😛
    මේ යකාට තාම තේරිලා නෑ නේ කලින් හිටපු උන් හම්බන්තොට වරාය විකුණලා නෑ , ණය වාරිකත් ගෙවල කියලා. 🤦‍♂️ 😂

    කාට බයේද පොන්ස් මේ ෆොන්ට් එක පොඩි කරල වෙනද වගේ දාපන්කො තඩියට
    ලොකුවට දැම්මම එක එකා විහිළු කරනවා නේ බන් මොන්ටිසෝරි එකෙක් වගේ කියලා. 😂. එකපාරයි කිව්ව්වේ font එක පොඩි උනා..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,146
    5,970
    113
    canada
    මේවා මොනවද දෙයියනේ

    පහුගිය ආණ්ඩුව කාලේ රනිල්ගේ ජාත්‍යන්තර සබදතා ප්‍රයෝජනයට ගෙනෙල්ල, රනිල්ගේ කළමනාකාර හැකියාව උපයෝගී කරගෙන, මොලෙනුත් ගේමක් ගහල volkswagen කර්මාන්තශාලාවක් හදපු හැටි තාමත් මතකයි.

    පහුගිය ආණ්ඩුවේ අවුරුදු 5 කරපු ලබ්බක් නැහැ. තිබ්බ ටිකත් විකනපු එක කෙරේ. මිනිස්සු මැරිලා ඉපදුනේ නැහැ.
     
    • Haha
    Reactions: 2osama