ආණ්ඩුව වැඩ පෙන්නයි-ද.ආසියාගේ දිගම වාරි උමගේ වැඩ අරබයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    145404192_1837675609731079_7931958700483357091_o.jpg

    කිලෝ මීටර් 28කින් යුත් දකුණු ආසියාවේ දිගම “වාරි උමගේ” ඉදිකිරීම් අද (05) පෙරවරුවේ අනුරාධපුර, පලුගස්වැව දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ආරම්භ කෙරිණ.

    වැව් පන්දහසක් ප්‍රතිසංස්කරණය කිරීමේ “වාරි සෞභාග්‍යයා” වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රථම අදියර යටතේ උමග ඉදි කෙරේ. මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ.

    මොරගහකන්ද සහ කළුගඟ ජලාශවල සිට රජරටට ජලය ගෙන යාම ව්‍යාපෘතියේ අරමුණයි. එය පරිසර හිතකාමී සංවර්ධන වැඩසටහනක් ලෙස සැලසුම් කර ඇත. මොරගහකන්ද සහ කළු ගඟ ජලාශවල අතිරික්ත ජලය කි.මි 65ක ඇල මාර්ගයක් ඔස්සේ යකල්ල දක්වා ගෙන යනු ලැබේ. ඇල මාර්ගය සැකසීමේ දී අභය භූමි 03ක් පසුකර යාමට සිදු වේ. එහිදී පරිසරයට සහ වන සතුන්ට වන හානිය වළකනු පිණිස වාරි උමග ඉදි කෙරේ. ඇලහැර කෝඳුරුවැවෙන් ආරම්භ වන උමග පලුගස්වැව මහමීගස්වැවෙන් අවසන් වෙයි.

    වසර 06කින් නිම කිරීමට සැලසුම් කර තිබූ උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය වසර 04 කදී එනම් 2025 වන විට අවසන් කිරීමට ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ. ශ්‍රි ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘතියේ උමං මාර්ගය සඳහා වැය කෙරෙන මුදල අමරිකානු ඩොලර් මිලියන 244කි.

    උතුරු මැද, උතුර සහ නැගෙනහිර පළාත්වල ජනතාවගේ දරිද්‍රතාවට සහ වකුගඩු රෝගයට ජල ගැටළුව ප්‍රබල සාධකයක් වී තිබේ. ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු උතුරු මැද පළාතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13ක පවුල් 25,000කට ප්‍රතිලාභ සැලසේ. කුඩා වැව් 1200කට ජලය සැපයීමෙන් හෙක්ටයාර 43,000ක් යල මහ දෙකන්නයේ අස්වැද්දීමට අපේක්ෂිතය.

    “වාරි සෞභාග්‍යයා” උතුරු මැද පළාත් මහ ඇල වාරි උමගේ ඉදිකිරීම් සමාරම්භක උත්සවය අනුරාධපුර, මහමීගස්වැව සංවිධාන කර තිබිණ.

    අද පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවණය කර මංගල පස් පිඩැල්ල කැපීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

    පෙර රජ දරුවන් මග ගනිමින් අහසින් වැටෙන සහ මුහුදුට ගලායන ජල කඳ කෙත් බිම් අස්වැද්දීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බව වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා උත්සව සභාව අමතමින් පැවසීය.

    “සෞභාග්‍යයේ දැක්ම” යථාර්ථයක් වෙමින් රජ රටට මෙතෙක් සිහිනයක් වී තිබූ පානීය හා වගා ජලය උතුරු මැද පළාත් මහ ඇළ ඔස්සේ ලැබීමෙන් ජන ජිවිතය පණ ගැන්වෙන බව මහවැලි කලාප ආශ්‍රිත ඇල වේලි හා ජනාවාස, පොදු යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගමලත් මහතා පැවසීය.

    ත්‍රෛනිකායික මහා සංඝරත්නය, කැබිනට් අමාත්‍යවරු, වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා ඇතුළු රාජ්‍ය අමාත්‍යවරු,උතුරු හා උතුරු මැද පළාත් මහජන නියෝජිතයින්, අමාත්‍යාංශය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

    *** අවුරුදු 5ක් බලේ ඉදලත් උමගක් තියා බෝක්කුවක්වත් හදාගන්ඩ බැරි උන ගු ඇන් පි ගොන් බඩු වලට හොදටම රිදෙයි..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    View attachment 112031

    උබේ අම්මගේ අධෝ මාර්ගෙද වැඩ පටන් අරන් තියෙන්නේ නන්දසේනයා?😂👌

    පෙර රජ දරුවන් මග ගනිමින් අහසින් වැටෙන සහ මුහුදුට ගලායන ජල කඳ කෙත් බිම් අස්වැද්දීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බව

    අනේ හුකාපන් හුත්තිගේ පුතෝ, ලෝකෙටම ණය වෙලා රෙන්න පුකේ ගූ නැතුව ඉන්න අනාත සිංහලු පෙර රජ දරුවන්ගේ අම්මට හුකන්න හදනවා. හැමිනියන් මුහුදුට ගලායන ජල කඳත් එක්ක
    😁

    1612543942321.png

    උබේ අම්මට පුක්මන්තා පාර දාන නාට්ටාමි ආසියාගේද උමන් මාර්ගේ හාරන්නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    moragahakanda hadala iwara kalee mona anduwada gon pak*? :eek::eek: tawa gas tikakata airnnada kohedo kiyath magee plan eka :p
    මොරගහ කන්ද ජලාශයේ වැඩ පටන් ගත්තෙ මහින්ද රාජපක්ශ රජයෙන්, වැඩ ඉවර වෙද්දි නම් නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති වෙලා නම් උන්න..

    අහ් ඔව් ඔව් ඕන නම් ගස් ටික කෙලින්ම කපා ගන්ඩ බැරි නිසා ජල වියාපෘතියක් හරහා කපා ගන්ඩ යන්නෙ, ලොල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අඩෙ! ආයෙ දිගම ලොකුම එකක්...
    මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ...
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ 06 වැනි සහ අවසන් සැලැස්ම ලෙස උතුරු මැද පළාත් මහ ඇල ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවේ...
    ඉරෝසන් මැදමුලනේ ගූ කන වහල් පොන්න පැටියා කිලෝමීටර් 85ක් දිග Dahuofang Water Tunnel එක ගැන අහලා නෑ.
    මහින්දය වැලි ගොඩේ චූ පාරක් දාලා වලක් හැරුනොත් මේ නපුංසකය හිතන්නේ ඒක තමයි ලොකුම එක කියලා. 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උබේ අම්මගේ අධෝ මාර්ගෙද වැඩ පටන් අරන් තියෙන්නේ නන්දසේනයා?😂👌

    පෙර රජ දරුවන් මග ගනිමින් අහසින් වැටෙන සහ මුහුදුට ගලායන ජල කඳ කෙත් බිම් අස්වැද්දීමට යොදා ගැනීම වත්මන් රජයේ අරමුණ බව

    අනේ හුකාපන් හුත්තිගේ පුතෝ, ලෝකෙටම ණය වෙලා රෙන්න පුකේ ගූ නැතුව ඉන්න අනාත සිංහලු පෙර රජ දරුවන්ගේ අම්මට හුකන්න හදනවා. හැමිනියන් මුහුදුට ගලායන ජල කඳත් එක්ක
    😁

    View attachment 112033

    උබේ අම්මට පුක්මන්තා පාර දාන නාට්ටාමි ආසියාගේද උමන් මාර්ගේ හාරන්නේ?
    උබ කොහොමත් අනත්වාදි තිරිසනා කියල ඒ කාලෙ ඉදන් මම දැනන් උන්න, දැන් උබ උබේ හරි මුහුන පෙන්නව , බොරුවට මවන් ඉන්නවට වඩා ඔහොම හොදයි, කලකන්නිකම ලෝකෙට පෙන්නපන්.. :yes: :yes:
     
    • Haha
    Reactions: kasun_kbp

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,125
    1
    58,476
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනුරාධපුරේ උමගක් හාරනව කිව්වම පුදුමත් හිතෙනව ඉතින්. පොලොව මතුපිට හිටන් කොච්චර ගැඹුරකින්ද ඕක හාරන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉරෝසන් මැදමුලනේ ගූ කන වහල් පොන්න පැටියා කිලෝමීටර් 85ක් දිග Dahuofang Water Tunnel එක ගැන අහලා නෑ.
    මහින්දය වැලි ගොඩේ චූ පාරක් දාලා වලක් හැරුනොත් මේ නපුංසකය හිතන්නේ ඒක තමයි ලොකුම එක කියලා. 😂
    ලොල් උබල ඔහොම රිදෝ ගත්තම හොදටම ඇති..අනේ මෙහෙමත් ගු ඇන් පි ගොන් බඩු..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    හැම එකම දකුනූ ආසියාවේ ලොකුම එක

    ඒ උනාට පොල්ගෙඩිය හැත්තෑවයි....

    ඔව් ඉතින්, උබලත් කරේ ලෝකෙ ලොකුම මහ බැoකු හොරකම ලොල්
    මචං ඇරෝ රවියයි හොරු රැලයි කූඩුවෙද බං ? :rofl: :rofl: :rofl: :rofl:
    ------ Post added on Feb 5, 2021 at 10:48 PM