හැම එකාම නෙවෙයි නෙ. ඔය ඕනි තරන් ඇපත් අරගෙන නඩුවත් අයින් කරගන්නෙ. බොරු නන් ගිය අවුරුද්දෙ අන්තිම ටිකේ නිව්ස් බලපන්.වැඩ පෙන්නල සැනෙන් ඇප ගත්ත ගොනජත් බලු කුඩුවෙ ලගින්නෙ ඔය අපුරුවට, බලු කුඩුව ඔන්ද වේ කරපුව ඵල දෙනව..![]()
කෝම උනත් ඔය නඩුව අහන එක හොදා තව සෙල්ලන් දාපු හිස්ට්‍රි ටිකකුත් එළිබහියි.
