ආණ්ඩුව වැඩ පෙන්නයි-ද.ආසියාගේ දිගම වාරි උමගේ වැඩ අරබයි

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කන්නාඩියක් ගාවට ගිහින් දෙකට නැවිලා බලපන්, උමග පෙනෙයි
    අනේද කියන්නෙ අවුරුදු 5ක් බලේ ඉදලත් හදපු උමගක් පෙන්නන්ඩ කීවම උබකට පෙන්නඩ වෙන්නෙ දෙකට නැමිල තමයි.. :yes: :yes:
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මිනිත්තු 6 ඉදන් බැලුව කොයි හරියෙද උමගක වැඩ පටන් ගත්ත කියන්නෙ?????
    ඇයි බං ඔඅය කියන්නේ උතුරු මැද පලාතට වතුර ගෙනියන්න හදන්නේ කියලා. උමග ඇති උබේ කකුල් දෙක අස්සේ. උබලට නන්දසේන අරින ඇරිල්ල ට උබේ උමගෙ දැන් දොනා දාන්න පුලුවන් ඇතී

    අනේද කියන්නෙ අවුරුදු 5ක් බලේ ඉදලත් හදපු උමගක් පෙන්නන්ඩ කීවම උබකට පෙන්නඩ වෙන්නෙ දෙකට නැමිල තමයි.. :yes: :yes:
    මොරගහකන්ද හදපු එක පෙන්නැද්ද තොට
    ------ Post added on Feb 7, 2021 at 2:59 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,039
    113
    සේදවත්ත
    පඹයෙක් ජානාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම මෙහෙම විකාර සංවර්ධ කටයුතු කරනවා. තාම ගූ අන් පී පොන්නයෝ කරපු මහවැලි ව්‍යාපාරය මාකට් කරන් කන්නේ අවුරුදු ගානක් . මහවැලි ව්‍යාපරය පටන් ගන්නකොට ඇමරිකාව හදට ගීහින් විතරයි තිබ්බේ අද උන් අගහරු යන්න ලගයි අපේ උන් උමං කනිනවා 😂😂
     
    • Haha
    Reactions: Boralugoda01

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    mahinda ekak karala minissu thama parrippu kanawa.. meken monawa weida danne na..
    ගු ඇන් පි කුහකකතා වලින් රජරට ගොවීන්ට වතුර එන්නෙ නැ, තොපිලගෙ ඔය නොහැකියාව නිසාමනෙ ගොවිජනපද වලින් අකුලලම ගියෙ, තවත් බුර බුරා ඉදපල්ල හම්බෙයි තොපිට ගොවින්ගෙ චන්ද මේන් කියල...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @erozan kohomada ban ද.ආසියාගේ දිගම වාරි උමගේ වැඩ yanawada nethnam mul gala witharada???????
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    ගු ඇන් පි කුහකකතා වලින් රජරට ගොවීන්ට වතුර එන්නෙ නැ, තොපිලගෙ ඔය නොහැකියාව නිසාමනෙ ගොවිජනපද වලින් අකුලලම ගියෙ, තවත් බුර බුරා ඉදපල්ල හම්බෙයි තොපිට ගොවින්ගෙ චන්ද මේන් කියල...

    පල ගොන් කැරියෝ යන්න..රජරට මිනිස්සුන්ට වතුර තියනවා හොඳට..තියන වැව් වල රොන් මඩ අයින් කරලා ප්‍රතිසංස්කරණය කරලා ගත්තා නම් ඔය උමගවල් ගහන්න ඕන නැහැ. රාජපස්සගේ පකේ සංවර්ධනේ...නෙලුම් කුළුණ හැදුවා අද වෙනකම් වැඩක් ගත්තේ නෑ...හම්බන්තොට මහා විසාලෙට රෝහල් හැදුවා..අද ඒවගේ හරක් ලගිනවා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පල ගොන් කැරියෝ යන්න..රජරට මිනිස්සුන්ට වතුර තියනවා හොඳට..තියන වැව් වල රොන් මඩ අයින් කරලා ප්‍රතිසංස්කරණය කරලා ගත්තා නම් ඔය උමගවල් ගහන්න ඕන නැහැ. රාජපස්සගේ පකේ සංවර්ධනේ...නෙලුම් කුළුණ හැදුවා අද වෙනකම් වැඩක් ගත්තේ නෑ...හම්බන්තොට මහා විසාලෙට රෝහල් හැදුවා..අද ඒවගේ හරක් ලගිනවා...
    ඉතින් පොන්ස් තොපි බලේ උන්න අවුරුදු 5හේ රොන්මඩ අයින් කරල පිරිසිදු කරල ගන්ඩ තිබ්බනෙ, පුලුවන්නම් එකම එක වැවක් පෙන්නපන් තොපේ කාලෙ රොන් මඩ ඉවත් කරල් පිරිසිදු කරපු,?????? තොපි පොන්න හැත්ත බලේ තිබ්බ කාලෙ වැවක් තියා වක්කඩක්වත් රජයේ වියදමින් බැන්දෙ නැ දැන් එනව බුරන්ඩ ගොන් බඩු....

    හම්බන්තොට රෝහලේ හරක් ලගින් පොටෝ එකක් දාපන්කො පොන්නයො කියවන්නෙ නැතුව රාජිතය ගිහින් ඕපන් කරද්දි හුරේ දාපු සක්කිලි දැන් හරක් ලගිනවලු නොදකින් තොපි වගේ දෙපිටකාට්ටු හැත්තක්, නෙලුම් කුළුන හදකන් ඉදපන් පොන්ස් එදාට බලපිය හොය්ණ් ගාන ..
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    අවුරුදු 6 කින් හදන්න engineers ලා time frame දීපු project කොහොමද බං මේ army එකේ (non engineering services) හිටපු මෙයා උපදෙස් දෙන්නේ.
    කිව්ව ගමන් project එකේ උන් හා කියලා ද, නැත්නම් බාගෙට ද හදන්නේ, එහෙම නැත්නම් තව සල්ලි වැඩිපුර දීලා කට්ටිය වැඩි කරලා ද...
    එහෙම නැත්නම් credit card discount වගේ වැඩියෙන් පෙන්නලා (6) පස්සේ අඩු කලා(4) වගේ පේන්න කරනවා ද?
     
    • Haha
    Reactions: Anatha sinhalu

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?

    හා හා.. කට කට ! වැඩිය හරස් ප්‍රශ්න අහන්න එපා. ජෙප්පෙක් ටොයියෙක් වෙයි වේගවත් සංවර්ධනය ගැන ප්‍රශ්න අහල ;-)
     
    • Haha
    Reactions: koj500

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොනවා උනත් මන් එලෝසන්ගේ ගේ කැමතිම මේකට තමා. කොච්චර නෝන්ඩි උනත් ඒක කාගෙන ගේම ගෙනියනවා.. අනිත් එක මේ සපයන විනෝදාස්වාදය මේ වගේ ලොක් ඩවුන් කාලෙක මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්.. හැමෝටම නෙට්ෆ්ලික්ස් නෑනේ :lol:
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    මොනවා උනත් මන් එලෝසන්ගේ ගේ කැමතිම මේකට තමා. කොච්චර නෝන්ඩි උනත් ඒක කාගෙන ගේම ගෙනියනවා.. අනිත් එක මේ සපයන විනෝදාස්වාදය මේ වගේ ලොක් ඩවුන් කාලෙක මිනිස්සුන්ට ඒක ලොකු දෙයක්.. හැමෝටම නෙට්ෆ්ලික්ස් නෑනේ :lol:

    :rofl: :rofl: :rofl:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඉතින් පොන්ස් තොපි බලේ උන්න අවුරුදු 5හේ රොන්මඩ අයින් කරල පිරිසිදු කරල ගන්ඩ තිබ්බනෙ, පුලුවන්නම් එකම එක වැවක් පෙන්නපන් තොපේ කාලෙ රොන් මඩ ඉවත් කරල් පිරිසිදු කරපු,?????? තොපි පොන්න හැත්ත බලේ තිබ්බ කාලෙ වැවක් තියා වක්කඩක්වත් රජයේ වියදමින් බැන්දෙ නැ දැන් එනව බුරන්ඩ ගොන් බඩු....

    හම්බන්තොට රෝහලේ හරක් ලගින් පොටෝ එකක් දාපන්කො පොන්නයො කියවන්නෙ නැතුව රාජිතය ගිහින් ඕපන් කරද්දි හුරේ දාපු සක්කිලි දැන් හරක් ලගිනවලු නොදකින් තොපි වගේ දෙපිටකාට්ටු හැත්තක්, නෙලුම් කුළුන හදකන් ඉදපන් පොන්ස් එදාට බලපිය හොය්ණ් ගාන ..
    උබ මහින්දද බන්?? ඔච්චර දුක් විදගෙන මේකේ උන් එක්ක මරා ගන්නේ ..ඇත්තටම තේරුමක් නැති වැඩක්නේ මේක ..මොකක්ද උබ බලාපොරොත්තු වෙන්නේ?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබ මහින්දද බන්?? ඔච්චර දුක් විදගෙන මේකේ උන් එක්ක මරා ගන්නේ ..ඇත්තටම තේරුමක් නැති වැඩක්නේ මේක ..මොකක්ද උබ බලාපොරොත්තු වෙන්නේ?
    දවසට ගෙවන 5000/- වැඩ කරන්න එපැයි. හැබැයි ගෙදරින් එළියට බහින්නේ නෑ. ගෙදරින් දෙන දෙයක් කාලා මහින්ද දෙන 5,000/- දවසේ ගත මනාව ෂේප් කරගන්නවා. හැබැයි දෙන්නේ ලොරි ටෝක්
     
    • Like
    Reactions: amilapradeep100