බඩු මිල වැඩිකරන චක්‍රය
වෙළෙන්දෝ බඩුමිල වැඩිකරනවා.
ආණ්ඩුව පාලන මිලක් දානවා.
වෙලෙන්දෝ බඩු හන්ගනවා.
ඇමතිලා පොර ටෝක් දෙනවා.
බඩු හිග වෙලා පෝලිම් හැදෙනවා.
කොමසාරිස්තුමා ගබඩා ගානේ යනවා.
අදාල භාන්ඩ වල අගුණ කියල බයියෝ රචනා ලියනවා.
මිනිස්සුන්ට පෝලිම් එපා වෙලා කීයට හරි බඩු ඉල්ලනවා.
ආණ්ඩුව පාලන මිල රිවස් කරනවා.
වෙලෙන්දෝ මිල වැඩි කරනවා.
නියාමනයයි පාලනයයි සැරටම පටලගෙන දගලනවා ගොබ්බසේනයා
විවෘත වෙලදපලක් තග දාල ඇගේ හයියට පාලනය කරන්න බෑ කියල තේරෙන්න මේක තව කීපාරක් කරන්න ඕනේද බන්? මේකෙන් වෙන්නේ හැමෝම නිකරුනේ මහන්සි වෙන එක විතරනේ. ආර්ථික විද්‍යාව තේරෙන එකෙක් නැද්ද මේ ගොබ්බ ආණ්ඩුවේ.