ආණ්ඩුව වැඩ පෙන්නයි - බඩු මිල වැඩිකරන්නත් අලුත් චක්‍රයක්

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    බඩු මිල වැඩිකරන චක්‍රය

    වෙළෙන්දෝ බඩුමිල වැඩිකරනවා.
    ආණ්ඩුව පාලන මිලක් දානවා.
    වෙලෙන්දෝ බඩු හන්ගනවා.
    ඇමතිලා පොර ටෝක් දෙනවා.
    බඩු හිග වෙලා පෝලිම් හැදෙනවා.
    කොමසාරිස්තුමා ගබඩා ගානේ යනවා.
    අදාල භාන්ඩ වල අගුණ කියල බයියෝ රචනා ලියනවා.
    මිනිස්සුන්ට පෝලිම් එපා වෙලා කීයට හරි බඩු ඉල්ලනවා.
    ආණ්ඩුව පාලන මිල රිවස් කරනවා.
    වෙලෙන්දෝ මිල වැඩි කරනවා.

    නියාමනයයි පාලනයයි සැරටම පටලගෙන දගලනවා ගොබ්බසේනයා

    විවෘත වෙලදපලක් තග දාල ඇගේ හයියට පාලනය කරන්න බෑ කියල තේරෙන්න මේක තව කීපාරක් කරන්න ඕනේද බන්? මේකෙන් වෙන්නේ හැමෝම නිකරුනේ මහන්සි වෙන එක විතරනේ. ආර්ථික විද්‍යාව තේරෙන එකෙක් නැද්ද මේ ගොබ්බ ආණ්ඩුවේ. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Anduwata terenne ne kiyamuko,
    katawatma terenne ne palana mila dala nawattanna be kiyala :)
     

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    243545483_3743313582476005_8417220161849238237_n.jpg
     

    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    මූ අරුන්ගෙ හොරකම් ගැන එහෙම එලි කරන එක වැරදිද මචන්? මට නම් හිතෙන්නේ පක්ශෙට උන දේවල් කියන්නේ දැන් මයින එහෙම උන්ට මොනාහරි ඕන නම් කීය දීල හරි වැඩේ කරගන්නව, තව චන්දෙ ලංවෙද්දි එහම මතකනෙ මයිනමූන දාල ඔරලෝසු පවා බෙදුව, මුන් ඉතින් එහෙම චන්දෙ ලංවෙද්දි බඩු බෙදන්න,බොරු බයිල ගහල අපිව දිනෙව්වොත් ටකරන්,පුටු,සල්ලි ඒව මේව දෙන්නම් කියන්නෙ නැතුව ඇති, ඒවට රැවටිලා මිනිස්සු හැමදේම නිකන් දෙයි කියල අරුන්ට චන්දෙ දෙනව,උන් ආය ඇමතියව දකින්නෙ ඊලග චන්දෙදි,ආය බොරු පොරොන්දු දුන්න ගමන් ආය දිනනව,ඔය රටාවනෙ බන් යන්නෙ.
     
    • Like
    Reactions: Tyrion Lannister