ආණ්ඩුව වැඩ පෙන්නයි ... ලංකාවේම සමස්ත ණය ගෙවිය හැකියි

indika250

Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    patan gannakota kiyanna wiyadamak na kiyala.patan gattata passa kiyanna parikshana katauthh sandaha nayak gannawa kiyala akai sri lnkawa wenasa
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    බුර්කාව ගලෝගන්න කියල පොන්ස්ලා සෙට් එකක් ගෙනල්ලා ජොකා ගලව ගත්තා, දැන් මන්නාරම විකුනලා බූරුවෙකටවත් ඉන්න නැති කරන්න හදන්නෙ :lol:
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාටද බන් මේ බොරුකරන්නෙ
    ඇයි බොරු කරන්නෙ???මොනව ලබා ගන්ඩද?? උබලට තියෙන්නෙ කුහකකම ..මොකෑ විපක්ශක් කියල එකක් තියෙනවද බොරු කරන්ඩ ලොල්, උබල නිකන් මේ මවාගන්ඩ එපා..🤭🤭🤭
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ගෑස් හරි තෙල් හරි වැඩි කරන්න තියෙනවා නම් ඔය නිදානේ ගැන 2010 ඉදන්ම කතා කරා බන්.😅
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    දෙන්නම් කාසි එපා. වැඩේ කරලා පෙන්නන්න කියන්න. ණය ටික ගෙවලා කතා කරන්න කියන්න.
     
    • Like
    Reactions: Darkseid

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඇයි බොරු කරන්නෙ???මොනව ලබා ගන්ඩද?? උබලට තියෙන්නෙ කුහකකම ..මොකෑ විපක්ශක් කියල එකක් තියෙනවද බොරු කරන්ඩ ලොල්, උබල නිකන් මේ මවාගන්ඩ එපා..🤭🤭🤭

    හරි බන් එල
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    COLOMBO, Aug 27 (Reuters) - Sri Lanka has enlisted French major Total and Norway’s Equinor to study the hydrocarbon potential of two blocks, saying it aims to start oil production in the island nation in 2023.

    Sri Lanka does not produce oil and importing the fuel costs it $4.15 billion in 2018.

    The country has received three bids for the exploration and development of a block, shunned by Cairn India in late 2015 due to low hydrocarbon prospects, Vajira Dissanayake, the top government official in the petroleum ministry said. He declined to name the companies.


    Cairn India, a unit of mining conglomerate Vedanta Resources, confirmed the first discovery of the natural gas and the Sri Lankan government has said seismic data shows the potential for more than 1 billion barrels of oil under the sea in a 30,000 sq km (18,640 sq mile) area of the Mannar Basin, off the island’s northwestern coast.

    The block in the Mannar Basin off the country’s northwest coast is expected to be awarded by November, Dissanayake said.

    “Definitely by 2020 they will start operation and (we) expect the first hydrocarbon production by 2023,” he said.

    To boost its oil and gas production, Sri Lanka has enlisted Total and Equinor to explore the JS-5 and JS-6 blocks in the eastern offshore region.


    Data from a previous seismic survey revealed the JS-5 and JS-6 blocks to have “significant hydrocarbon potential” following which Total decided to move ahead with the next phase of exploration with Equinor, the petroleum ministry said in a statement.

    Equinor will bear 30% of the project cost, its Vice President for exploration Janne Rui said, without specifying details.

    Similar projects typically cost anywhere between $2 million and $10 million, said Jean-Marc Rodriguez, Total’s Vice President, Exploration for Asia Pacific. (Reporting by Ranga Sirilal; Writing by Sankalp Phartiyal; Editing by Nidhi Verma and Louise Heavens)
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ඔය මඟුලනම් හම්බවෙනකම් මමනම් විස්වාස කරන්නෙ නෑ. ඒ තරමට අහල එපා වෙලා තියෙන්නෙ බන්..........
     
    • Like
    Reactions: Darkseid

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,973
    18,122
    113
    Apoi mamanan prarthana karanne oil hambenna epa kiyala. Kari american karayo oil tiyena ratawal walata karala tiyena de penawane.
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,690
    5,532
    113
    IMG-20210916-WA0002.jpg
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    කුහක නොවි ඉදපන් පොන්නයො, මේ රට රට වලින් ඇවිල්ල සල්ලි විසික් කරල ගවේශන කරන්නෙ උන්ට මොලේ හොද නැති කමට නෙමේ..

    මේ කුහක කාලකන්නි ගු ඇන් පි පොන්නයන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නෙ, ඔක්කොම නාට්ට් මුන්ට, සජියට ළමයි නැත්තෙත් රාජපක්ශගෙ නාට්ටියක් හින්ද..🤣🤣🤣🤣🤣🤣🤣🤣
    ඇයි බංං උඹ 2011 ඝවේශනය කලේ
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    image.png




    මට මේ සිද්දිය මතක උනා ... කොරනා ඉවර උනා කියලා උම්මා දීලා ෆිල්ම් එක ඉවර කරේ..... වෙන රට වල උන් කොරෝනා වලට රෙඩි වෙද්දී අපේ උනේ හුරේ දාලා කිරිබත් කාලා රතින්නා පත්තු කරලා උම්මා දීලා රේස් එක දුවලා ගෙදරත් අවිල්ලා හිටියේ... ඔය කර ගත්තේ අන්තිමට.... :lol: :lol: :lol:

    ඒ වගේ තමා මේකත් , මුන් ගණන් හදලා, කවි ලියලා, නය ගෙවලා, රට සින්ගප්පුර්වක් කරලත් ඉවරයි... තාම ලිද හාරලා වත් නෑ.... :rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: wingman

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    තෙල් හබුනොත් විතරනම් ණය ගෙවන්න පුලුවන්...තෙල් හම්බුනේ නැත්තන්......
    මෙච්චරකල් ණය අරන් තියෙන්නෙ කවදහරි මන්නරමෙන් තෙල් හම්බුනු දවසක ගෙවන්න හිතාගෙනද..මුන් මේ කාවද අන්දන්න හදන්නෙ...🤣🤣🤣🤣🤣හැබැයි දැනට තියෙන ණය කන්ද ගෙවන්න වෙන්නෙ මන්නාරමේ තෙල් නිදිය වගේ ඇලඩින්ගෙ පුදුම පහනවත් හම්බුනොත් තමා🤣🤣🤣🤣
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ මන්නාරම දැන් අවුරුදු 16ක් තිස්සේ ලබ්බ පෙන්න පෙන්න ඉන්නවා
    එකෙක්වත් කරන පාටක් පෙන්නේ නැහැ

    කලින් පචලී ඕකම කියා කියා ගියා

    මුන්ගේ රෙද්ද තමයි
    මේ කතාව අවුරුදු අවුරුදු හතලිස් පහකටත් වඩා පරණයි. පේසාලෙන් තෙල් හම්බ උනේ 1975 විතර.
     
    • Haha
    Reactions: Venux and fdk